 |
|
|
|
 |
Senior Member
|
|
Posts: 716
Join Date: Apr 2009
Location: Colombo
|
|
|
07-05-2012, 05:29 PM
|
 |
Senior Member
|
|
Posts: 3,605
Join Date: Dec 2011
Location: HK
|
|
|
07-05-2012, 05:31 PM
Quote:
Originally Posted by radiax
මේකේ සිරසෙ හොද කියන අය කතා කරන්නේ විනොදාශ්වදය ගැන විතරයි.
ඒ අතින් සිරස ඉහලින් ඉන්නවා.
ඒත් අනිත් හැම පැත්තෙන්ම සිරස පහලින් ඉන්නේ.සිරසේ නරක කියන අය කියන්නේ අන්න ඒ නරක පැත්ත.
සිරසේ හොද ෆිල්ම්ස්,අලුත් වැඩසටහන්,අරවා මේවා ඉදිරිපත් කලා කියල වැඩක් තියෙනවද බන්. පොඩ්ඩක් කල්පනා කරල බලපන්කො යුද්දෙ තිබුනු කාලේ උන් කොහොමද හැසිරුනේ කියලා.
උබටල ලස්සන ප්‍රොග්‍රේම් පෙන්නලා එවා අමතක කරවලා තියෙන්නේ.
|
සින්හලයොන්ට සති දෙකෙන්ද මාස දෙකෙන්ද ඔක්කොම අමතකයි කියලා අර ප්‍රභාකරන් පොන්ස් කියලා තියෙන්නේ ඒකනේ.
|
 |
Senior Member
|
|
Posts: 12,143
Join Date: Feb 2012
Location: http://tinyurl.com/cu7u4xs
|
|
|
07-05-2012, 05:36 PM
super star අයදුම් පත්‍ර සංඛයාව
session1 53254
session2 125881
seasion3 75484
seasion4 34548
|
 |
Senior Member
|
|
Posts: 2,871
Join Date: Sep 2009
Location: No:██████, Gampaha
|
|
|
07-05-2012, 05:37 PM
අනේ මෝඩයෝ ඉස්සර ඕක මුලින්ම කලේ ගුවන් විදුලිය. ඒ කාලේ ගුවන් විදුලියේ ඔය වගේ තරග වලින් බිහිඋනු ප්‍රසිද්ධ ගායක ගායිකාවො ඕන තරම් ඉන්නව. මම අද රෑට අපේ තාත්තගෙන් අහල ඒ කවුද , මොන වැඩසටහනෙන්ද බිහි උනේ කියල දාන්නම්.දන්න එකෙක් ඉන්නව නම් දාන්ඩෝ.. මට මතක හැටියට නුවන් පැලැස්සද කොහෙද.. (Not sure)
|
 |
Senior Member
|
|
Posts: 716
Join Date: Apr 2009
Location: Colombo
|
|
|
07-05-2012, 05:41 PM
Quote:
Originally Posted by MihiCherub
අනේ මෝඩයෝ ඉස්සර ඕක මුලින්ම කලේ ගුවන් විදුලිය. ඒ කාලේ ගුවන් විදුලියේ ඔය වගේ තරග වලින් බිහිඋනු ප්‍රසිද්ධ ගායක ගායිකාවො ඕන තරම් ඉන්නව. මම අද රෑට අපේ තාත්තගෙන් අහල ඒ කවුද , මොන වැඩසටහනෙන්ද බිහි උනේ කියල දාන්නම්.දන්න එකෙක් ඉන්නව නම් දාන්ඩෝ.. මට මතක හැටියට නුවන් පැලැස්සද කොහෙද.. (Not sure)
|
උබ මේ කියල ඇත්තේ "මුවන් පල්ලැස්ස" වෙන්න ඇතිනේ?? නෑ නෑ මචං.. ඒක නාට්‍යක්... උබ ඔය කියන වැඩසටහනේ නම "පිබිදෙන ගායක පරපුර" වෙන්ඩ ඕනේ  ...
|
 |
Senior Member
|
|
Posts: 2,338
Join Date: Dec 2011
|
|
|
07-05-2012, 05:42 PM
සිරස මහ රඡාගේ උනාට එක පාලනය කරන්නේ සුසාර දිනාල් ,කිංස්ලි පිරිස් වගේ අය මේ අය සිංහල බෞද්ධ අය අනිත් පච නාලිකා පන්සලකට වත් සත 5ක් වත් දුන්නද උබලා අහලා තියේද
|
 |
Senior Member
|
|
Posts: 4,730
Join Date: Dec 2007
Location: සුන්දර හදවතක..-NRJ-
|
|
|
07-05-2012, 05:43 PM
Quote:
Originally Posted by Honest-killer
super star අයදුම් පත්‍ර සංඛයාව
session1 53254
session2 125881
seasion3 75484
seasion4 34548
|
සෑහෙන්න ජනප්‍රිය වෙලානේ...
|
 |
Senior Member
|
|
Posts: 4,730
Join Date: Dec 2007
Location: සුන්දර හදවතක..-NRJ-
|
|
|
07-05-2012, 05:45 PM
Quote:
Originally Posted by ගමයා
සිරස මහ රඡාගේ උනාට එක පාලනය කරන්නේ සුසාර දිනාල් ,කිංස්ලි පිරිස් වගේ අය මේ අය සිංහල බෞද්ධ අය අනිත් පච නාලිකා පන්සලකට වත් සත 5ක් වත් දුන්නද උබලා අහලා තියේද
|
මචන් දැන් එතකොට උන්ට ඕන විදියටද මහරජා නටන්නේ?
බලපන් කොච්චර මෝඩද කියලා. උන් පන්සල්වලට දාන දීගෙන උබලව අන්දනවා. යටින් තියෙන ගිනි පේන්නේ නෑ උබලට...
|
 |
Senior Member
|
|
Posts: 12,143
Join Date: Feb 2012
Location: http://tinyurl.com/cu7u4xs
|
|
|
07-05-2012, 05:46 PM
|
 |
Senior Member
|
|
Posts: 813
Join Date: May 2012
|
|
|
07-05-2012, 05:49 PM
මචෝ...ඔය හැම මගුලම කරේ උන්ගේ අදහස් වලින් නෙමේ...සේරම පිටරට චැනල් වලින් කරපුවා ගෙඩි පිටින් කොපි කරපු එක විතරයි උන් කරේ....
|
|
Tags
|
කොටි සිරස, පන්සලේ අනාථයා, බලු සිරස වහමු, රිදිලා :(, සිරස ඇරලා..!, සිරස පොන්ස්ලා, සිරස මැක්ස්, සිරස හොඳයි, සිරසෙ කුක්කන්, හූ කෝ ඔලිම්පික්, :( සිරසෙන් රිදවලා, erozan ta ridila :lol:, honest ගු කරලා, honest gu karala, honest-killer කුහක කම, koti sirasa, not even tuned, sirasa balanne ලොල්ලෝ, sirasa balanne ponnayo, sirasa ela (y), sirasa gangbang shalani, sirasa guu 70i, sirasa nanawa, sirsak nathi sirasa, tag reserved 1  |
| Thread Tools |
|
|
| Display Modes |
Linear Mode
|
Posting Rules
|
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts
HTML code is Off
|
|
|
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
|