|
07-06-2012, 10:02 AM
හෙල අසුරයන් ගැන ඔබ කියන කතාව මම කියන්නම්.රාවණා අසුරයෙක් චගේම සුරයෙක්. ඔහු අසුරයෙක් වන්නේ සූර්යයා සහ තරු නැති විශ්වයක සිට තරු තියෙන විශ්වයකට ආපු කෙනෙක් නිසා. තාරකා විශ්වයක නෙවෙයි ඔවුන් පරිණාමය වුනේ.තාරකා රහිත විශ්වයක පොසිටිව් පරිණාමයක් ලබා ගත්ත ජීවීන් පිරිසක් තමයි බ්‍රහ්මයන් ඇතුලු රාවණා පිරිස.ඉන්පසු ඔවුන් තාරකා විශ්ව තුලත් පරිණාමය වුනා.පසුව මේ තාරකා විශ්වය ඔවුන් නිෂ්පාදන කරා. ඒ නව නිවහනක් ලබා ගැනීමට.
|