|
07-07-2012, 09:15 PM
මමත් කිඹුලයියව පුද්ගලිකව ම දන්න, ඔහුගෙන් උදවු පවා ලබාගත් කෙනෙක්..
ඔහු මේ කියන විදිහේ පහත් මානසිකත්වයක් ඇති කෙනෙක් නොවෙන බව කවුරු නොදනිතත්, යුරාජ්, තරින්ද , සස්ලිට් , jk , පෙරේරා , ශ්‍රී බෝයි , ඇතුලු බොහෝ සහෝදර පිරිසක් දන්නා බව මම හොඳාකාරව දනිමි!!
මේ තීරණය ගත් වේලාවේම ඔහුගෙන් එසේ නොකරන ලෙසද ඉල්ලා සිටියෙමි!!
කිඹුලයියේ.. ඔබ එළකිරියට අත්‍යාවශ්‍යයි...මා නැවතද එසේ කියමි!!!
|