 |
|
|
|
 |
Senior Member
|
|
Posts: 9,736
Join Date: Dec 2010
Location: Kandy
|
|
|
Elakiri Get Together Image Collection -
07-07-2012, 09:54 PM
ඔන්න ඉතින් ඉස්සෙල්ලම කියන්න ඕනේ කලෙක්ෂන් කීවට මහා ගොඩක්නම් නෑ, ගියා කියන්ඩ දෙක තුනක් දාන්නම්, අනිත් අයගේ ඒවා තවම මට ලැබුනේ නෑ, ලැබුණු වහා ඒවත් මේකෙම ඉදිරි පිටු වල දාන්නම්,
ඔන්න ඉතින් මම යද්දී කස්ටිය සැහෙන ප්‍රමාණයක් ඇවිත් හිටිය, මාව ඉතින් දන්නේ නැති නිසා එකෙක්වත් මන් දිහා ඇහැක් ඇරලා බැලුවේ නෑ,
මහේෂ් සහෝදරයාගේ ආගමනය
මේවට කියන්නේ මඩු කියලලු ඔන්න
Kokatath Kiyala Ayin Kala
දුර ඉන්න කෆල් එකක් දිහා හොරෙන් බලනවා එහෙම නෙවෙයි මේ
කෙල්ල සුපුන්ගේ කෙල්ල එහෙම නෙවේ මේ ඉන්නේ
දිවා අහාරයට තොසේ දෙකයි වඩේ එකයි කහට කෝප්පයයි,
සාර්ථක අවසානයක් මෙන්න සැට් එකම. මේක ගහන්න වින්ද දුක දන්නවනම්, උඹල මේ ජායා රූපයට මල් තියල වඳිනවා, මොනවා උනත් මේ විදියට කස්ටියව පෙළ ගස්සන්න සයෝ සහෝදරිය දැරූ උත්සාහය මතක් වෙද්දීත් තනි ඇහැට ඇඩෙනවා, තව විනාඩියක් දෙකක් එහාට මෙහාට උනානම් කස්ටියටම හම්බානක කන්න වෙනවා සයෝගෙන්
එහෙමනම් මුලින්ම ස්තුති වන්ත වෙනවා පැමිණි හැමෝටම, පාන්දර 4 ට නැගිටලා ආපු අයත් හිටිය ඒ වගේම පාන්දර 3ට නැගිටලා 7.30 වෙනකන් බස් හෝල්ට් වල ඉඳල දුක් විදගෙන දුර කතර ගෙවාගෙන ආපු අයත් හිටිය, ඒ අතර පාන්දර 9ට නැගිටලා 10.30 වෙද්දී ගාර්ඩ්න් එකට ගිය මන් වගේ අයත් හිටිය, ඉතින් ඒ හැමෝටම බොහොම ස්තුති වන්ත වෙනවා.
අනේ ඒ වගේම කියන්න ඕනේ, මේක අහිංසක උත්සහයක් මිසක් කිසිම කඩාකප්පල් කාරී ක්රියාවකුත් එහෙම නෙවේ, ඒ වගේම මේ මගේ වැඩක් වගේ බැහැල වැඩ කලාට මේක මන් සංවිධානය කල දෙයක් නෙවේ, මේක මුලින්ම පටන් ගත්තේ කන්දිය නොහොත් kandiya මචංගේ අදහසකට, මගින් සෙට් වෙලා මෙච්චර දුර ඇවිල්ල ඔන්න අදින් වැඩෙ අවසන් කළා බොහොම ලස්සනට.
ඉතින් එහෙනම් මේ දවස්වල තවත් ට්‍රිප් එකක් සංවිධානය වෙමින් පවතිනවා අපේ ජී ඒ සී සහෝදරයාගේ මූලිකත්වයෙන් මේ වගේ දෙකට එකතුවෙන්න වෙන්න කැමති අයට පුළුවන් මෙතනින් ඒ නූලට සම්බන්ද වෙලා කටයුතු කරගෙන යන්න.
http://www.elakiri.com/forum/showthread.php?t=1452039
Last edited by Somapaala; 07-08-2012 at 12:36 AM.
|
 |
Senior Member
|
|
Posts: 14,641
Join Date: Oct 2007
Location: අනුන්ගේ ඒවා ඇයි න
|
|
|
07-07-2012, 09:59 PM
|
 |
Senior Member
|
|
Posts: 21,664
Join Date: Jun 2010
Location: මහනුවර
|
|
|
07-07-2012, 09:59 PM
ඔය තියෙන්නේ....:
|
 |
Senior Member
|
|
Posts: 14,641
Join Date: Oct 2007
Location: අනුන්ගේ ඒවා ඇයි න
|
|
|
07-07-2012, 09:59 PM
කීයටද බං එන්න ඕන?
|
 |
Senior Member
|
|
Posts: 3,903
Join Date: Sep 2008
Location: කන්ද උඩරට
|
|
|
07-07-2012, 10:00 PM
කට්ටිය පාලමට වෙලා  කලේ , අර පොර එලවනකම්ම!!! ඒවා කොහෙද දන්නේ නැහැ ලොල්
|
 |
Senior Member
|
|
Posts: 4,924
Join Date: Nov 2011
Location: මිහිතලයෙ
|
|
|
07-07-2012, 10:03 PM
ado maxzaaa
|
 |
Senior Member
|
|
Posts: 9,736
Join Date: Dec 2010
Location: Kandy
|
|
|
07-07-2012, 10:03 PM
Quote:
Originally Posted by coolparkinglot
කට්ටිය පාලමට වෙලා  කලේ , අර පොර එලවනකම්ම!!! ඒවා කොහෙද දන්නේ නැහැ ලොල් 
|
ඕව ඉති මෙතෙන්ට ඕනේ නැනේ, සික්ක ඇවිත් විසිල් ගහල එලොනකන් එල්ලෙන පාලමෙන් එන්න අපේ යට අමතක උන එක ඇත්ත, එත් ඉතින් එක උනේ බස් රත්නේටයි කන්දියාටයි පවුල් සංස්ථා වලටයි කෙල්ල සුපුන්ටයි කියල මෙතන කියන්ඩත් හොඳ නැනේ
|
 |
Senior Member
|
|
Posts: 21,664
Join Date: Jun 2010
Location: මහනුවර
|
|
|
07-07-2012, 10:05 PM
Quote:
Originally Posted by Somapaala
ඕව ඉති මෙතෙන්ට ඕනේ නැනේ, සික්ක ඇවිත් විසිල් ගහල එලොනකන් එල්ලෙන පාලමෙන් එන්න අපේ යට අමතක උන එක ඇත්ත, එත් ඉතින් එක උනේ බස් රත්නේටයි කන්දියාටයි පවුල් සංස්ථා වලටයි කෙල්ල සුපුන්ටයි කියල මෙතන කියන්ඩත් හොඳ නැනේ 
|
නැතුව නැතුව.... සික්කට ඉරිසියාව අපේ කොල්ලෝ කෙල්ලෝ පොටෝ ගන්නවට හැඩට...
Last edited by kandya; 07-07-2012 at 10:08 PM.
|
 |
Senior Member
|
|
Posts: 3,903
Join Date: Sep 2008
Location: කන්ද උඩරට
|
|
|
07-07-2012, 10:08 PM
Quote:
Originally Posted by Somapaala
ඕව ඉති මෙතෙන්ට ඕනේ නැනේ, සික්ක ඇවිත් විසිල් ගහල එලොනකන් එල්ලෙන පාලමෙන් එන්න අපේ යට අමතක උන එක ඇත්ත, එත් ඉතින් එක උනේ බස් රත්නේටයි කන්දියාටයි පවුල් සංස්ථා වලටයි කෙල්ල සුපුන්ටයි කියල මෙතන කියන්ඩත් හොඳ නැනේ 
|
ඒක ඇත්ත එහෙම කියන එක හොද නැහැ තමයි!
|
 |
Senior Member
|
|
Posts: 11,764
Join Date: Mar 2009
Location: කන්ද උඩ රට
|
|
|
07-07-2012, 10:08 PM
යකො තෝ මම ඉන්න හැම ෆොටො එකම දැම්මද හරකා
|
|
Tags
|
අපි නෑනෙ:(, එළකිරි සෙට් එක, කැන්ඩියා-හරිවල්, කැමරා-වැඩි-විය, ගෙට් එක, නුවර එළකිරි සිරි, නුවර ගියෝ, මට එන්න තිබ්බෙ, මේක මගෙ, මේකත් මගෙ, සෝමසිරි, සෝමාරි, beebadu set eka, ek couple:p, jealous perra, kandy elakiri get, kappan somea ♥, mal waththe gal, mozilla=kumara456, polim dala, redi beran awo  |
| Thread Tools |
|
|
| Display Modes |
Linear Mode
|
Posting Rules
|
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts
HTML code is Off
|
|
|
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
|