ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > News
Reload this Page SL Saudi embassy slams report on jailed maid
Reply
 
Thread Tools Display Modes
(#21)
Old
maxxan's Avatar
maxxan maxxan is offline
Senior Member
maxxan is just really nicemaxxan is just really nicemaxxan is just really nicemaxxan is just really nicemaxxan is just really nicemaxxan is just really nicemaxxan is just really nicemaxxan is just really nicemaxxan is just really nice
 
Posts: 7,633
Join Date: Jul 2010
Location: thumpane>Melbourne, Australia
07-08-2012, 03:52 PM

Quote:
Originally Posted by HondaMPLG View Post
හරක් මස් කෑවම ඒ ජාන ඩබල් වෙලා මුන් මි හරක් වෙනවා .
Reply With Quote
(#22)
Old
gonas gonas is offline
Senior Member
gonas is infamous around these parts
 
Posts: 368
Join Date: Sep 2011
07-08-2012, 04:08 PM

Quote:
Originally Posted by HondaMPLG View Post
හරක් මස් කෑවම ඒ ජාන ඩබල් වෙලා මුන් මි හරක් වෙනවා .

so you dont eat meat,,,,,,,,you dont eat chicken, pork, mutton....just fuck off idiot
Reply With Quote
(#23)
Old
chathura19900223's Avatar
chathura19900223 chathura19900223 is offline
Senior Member
chathura19900223 is a glorious beacon of lightchathura19900223 is a glorious beacon of lightchathura19900223 is a glorious beacon of lightchathura19900223 is a glorious beacon of lightchathura19900223 is a glorious beacon of lightchathura19900223 is a glorious beacon of lightchathura19900223 is a glorious beacon of lightchathura19900223 is a glorious beacon of lightchathura19900223 is a glorious beacon of lightchathura19900223 is a glorious beacon of lightchathura19900223 is a glorious beacon of light
 
Posts: 4,837
Join Date: Nov 2011
Location: මිහිතලයෙ
07-08-2012, 04:12 PM

hambayoo thuran wewaaaa
Reply With Quote
(#24)
Old
king_pandukabaya's Avatar
king_pandukabaya king_pandukabaya is offline
Senior Member
king_pandukabaya is a glorious beacon of lightking_pandukabaya is a glorious beacon of lightking_pandukabaya is a glorious beacon of lightking_pandukabaya is a glorious beacon of lightking_pandukabaya is a glorious beacon of lightking_pandukabaya is a glorious beacon of lightking_pandukabaya is a glorious beacon of lightking_pandukabaya is a glorious beacon of lightking_pandukabaya is a glorious beacon of lightking_pandukabaya is a glorious beacon of lightking_pandukabaya is a glorious beacon of light
 
Posts: 10,127
Join Date: Apr 2010
Location: Colombo
Send a message via Skype™ to king_pandukabaya
07-08-2012, 07:41 PM

I don't know the authenticity of both (claims by the BuduJaya sena and response from the SL saudi embassy) stories but there is a serious doubt in me about a cover up to maintain the flow of money from Saudi to SL. SL embassy is notorious about abusing SL workers to gain monetary interests. SL people specially Buddhists comes second.
Reply With Quote
(#25)
Old
Pothula Pothula is offline
Senior Member
Pothula will become famous soon enough
 
Posts: 372
Join Date: Apr 2012
07-11-2012, 10:22 AM

Quote:
Originally Posted by king_pandukabaya View Post
I don't know the authenticity of both (claims by the BuduJaya sena and response from the SL saudi embassy) stories but there is a serious doubt in me about a cover up to maintain the flow of money from Saudi to SL. SL embassy is notorious about abusing SL workers to gain monetary interests. SL people specially Buddhists comes second.

http://www.divaina.com/2012/07/11/news24.html


බුදුන් වඳිද්දී අත්අඩංගුවට ගත් බවට
සෞදියේදී අත්අඩංගුවට පත්වූ
ශ්‍රී ලංකිකයා පවසා ඇත්තේ බොරුවක්‌


ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය කියයි

සෞදි අරාබියේ රියාද් නගරයේදී බුදුන් වඳිද්දී අත්අඩංගුවට ගත් බවට පදියතලාවේ පදිංචි පී. පී. තුංගසිරි මහතා කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය එකකැයි රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා කළ පරීක්‍ෂණයෙන් තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනය මෙසේය.

සෞදි අරාබියේ රියාද් නගරයේදී බුදුන් වඳිද්දී අත්අඩංගුවට ගත් බවට පදියතලාවේ පදිංචි පී. පී. තුංගසිරි මහතා කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය හා ගොතන ලද කථාවක්‌ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය අවධාරණය කරයි. විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහායෙන් සෞදියේ රියාද් තානාපති කාර්යාලය හරහා සිදුකළ පරීක්‍ෂණයකදී මෙම තොරතුරු අනාවරණය වී තිබේ. තුංගසිරි මහතා රඳවා සිටින සෞදි අරාබියේ රියාද් නුවර මලාස්‌ බන්ධනාගාරයට ගොස්‌ එහි නිලධාරීන් හා තුංගසිරි මහතා සමඟ ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව තුංගසිරි මහතා රඳවා ගැනීමට හේතුව නිලධාරීන්ට අනාවරණය වී තිබේ. තුංගසිරි මහතා ප්‍රකාශ කර ඇත්තේ තමුන් හඳුනන කාන්තාවකගේ මාස දෙකක වැටුප් ප්‍රශ්නයක්‌ කතා කිරීමට එරට කාන්තාවකට දුරකථනයෙන් කථා කළ බවයි. එලෙස හඳුනාගත් කාන්තාවට රියාද් නගරයේ ප්‍රසිද්ධ ස්‌ථානයකදී සුරයක්‌ අලෙවි කිරීමට කටයුතු කළ බවත්, එම සුරය අදාළ කාන්තාවට රියාල් 2,000 කට අලෙවි කිරීමට කටයුතු කිරීමත් සමඟ එරට ක්‍රියාත්මක ආගමික පොලිසිය වන මුතාවා පොලිසිය (පල්ලියෙන් මෙහෙයවන) මගින් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. කෙසේ වුවද සෞදියේ ක්‍රියාත්මක නීතියට අනුව ප්‍රසිද්ධ ස්‌ථානවලදී කාන්තාවන් හා මෙවැනි සබඳතාවලට නීතියෙන් අවසර නොමැති අතර මෙවැනි අවස්‌ථාවලදී එරට පොදු ස්‌ථානවල ගැවසෙන ආගමික පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීම් කරනු ලබයි.

කාර්යාංශය වැඩිදුරටත් අවධාරණය කරන්නේ පෞද්ගලිකව ආගම ඇදහීමට සෞදියේ කිසිදු බාධා කිරීමක්‌ නොමැති බවයි. සෞදියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පවා බුදුපිළිම තැන්පත්කර වැඳුම් පිදුම් කිරීමට අවස්‌ථාව සලසා දී තිබෙන අතර එහිදී වන්දනාමාන කිරීමට කිසිදු නීතිමය බාධාවක්‌ පමුණුවා නැත. වෙසක්‌ හා පොසොන් වැඩසටහන්ද අති විශාල ශ්‍රී ලාංකිකයන් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට සෞදි තානාපති කාර්යාලය අවස්‌ථා කිහිපයකදීම කටයුතු යොදා ඇත.

තත්ත්වය එසේ තිබියදී ඇත්ත කරුණු විකෘති කර බෞද්ධ ආගමික පිළිවෙතක යෙදී සිටියදී යෑයි කියා මෙවැනි වැරැදි මතයක්‌ සමාජගතකොට සෞදි රජයට විරුද්ධව බෞද්ධයන් උසිගන්වන ආකාරයේ අසත්‍ය ප්‍රකාශයක්‌ කිරීමෙන් දෙරට අතර සහජීවනය බිඳ දැමීමට ක්‍රියා කිරීම හෙළා දැකිය යුතුය. තම පටු අරමුණ සඳහා විකෘති තොරතුරු මාධ්‍ය වෙත වාර්තා කිරීමට තම පවුලේ අය හා සංඝයා වහන්සේලා උපයෝගී කරගැනීම කනගාටුදායක බව ද කාර්යාංශය අවධාරණය කරයි. ශ්‍රී ලංකාව හා සෞදි අරාබිය අතර පවත්නා දීර්ඝ මිත්‍ර සම්බන්ධතාවයට මෙවැනි සිදුවීම්වලින් කිසිදු ආකාරයක ගැටුමක්‌ ඇති නොවන බව ද කාර්යාංශය සඳහන් කරයි. කම්කරු හා අර්ධ පුහුණු රැකියා සඳහා විදේශගතවන සියලුම කාන්තාවන්ට හා පිරිමි ශ්‍රමිකයන්ට දැනට වසර දෙකක සිට තමන් සේවය කිරීමට පිටත්වන රටේ සංස්‌කෘතිය, නීතිය, සමාජ තත්ත්වය පිළිබඳව සිය පුහුණුවේදී මූලිකව ඉතා හොඳින් අවබෝධ කර දෙන බව ද කාර්යාංශය සඳහන් කරයි.

Last edited by Pothula; 07-11-2012 at 10:33 AM.
Reply With Quote
(#26)
Old
කෝරලේමහත්තයා's Avatar
කෝරලේමහත්තයා කෝරලේමහත්තයා is offline
Senior Member
කෝරලේමහත්තයා is a glorious beacon of lightකෝරලේමහත්තයා is a glorious beacon of lightකෝරලේමහත්තයා is a glorious beacon of lightකෝරලේමහත්තයා is a glorious beacon of lightකෝරලේමහත්තයා is a glorious beacon of lightකෝරලේමහත්තයා is a glorious beacon of lightකෝරලේමහත්තයා is a glorious beacon of lightකෝරලේමහත්තයා is a glorious beacon of lightකෝරලේමහත්තයා is a glorious beacon of lightකෝරලේමහත්තයා is a glorious beacon of lightකෝරලේමහත්තයා is a glorious beacon of light
 
Posts: 3,562
Join Date: Aug 2011
Location: jumeirah village- Dubai
Send a message via ICQ to කෝරලේමහත්තයා Send a message via AIM to කෝරලේමහත්තයා Send a message via MSN to කෝරලේමහත්තයා Send a message via Yahoo to කෝරලේමහත්තයා Send a message via Skype™ to කෝරලේමහත්තයා
07-11-2012, 10:35 AM

Quote:
Originally Posted by Randir View Post
middle east wala hama ratama chater na. Saudi and Kuwait tamai wadiyenma chater. Anit ewa shape. Anit godak middle east ratawal wala church hitan tiyeanwa lu.

මෙහේ නම් ඕන මගුලක්..
Reply With Quote
(#27)
Old
unicornx's Avatar
unicornx unicornx is offline
Senior Member
unicornx is just really niceunicornx is just really niceunicornx is just really niceunicornx is just really niceunicornx is just really niceunicornx is just really niceunicornx is just really nice
 
Posts: 4,684
Join Date: Aug 2007
Location: Mars
07-11-2012, 10:35 AM

Quote:
Originally Posted by Dreams001 View Post
eey kawadda dunne? ane palayana ban nikan mental katha kiyanne nathuwa. ubata wage jathiwaadhi kasillak naha mata. maawa aashraya karana sinhala minissu dannawa mam kiyanne monawada kiyala
etakota uba kianne Saudiye innone muslim un witarai, anith religions walata thanak naha kiala?
Ubalata wena ratawal walata gihin ehe mosques hadagena wadinna hondanan kiapan balanna ai saudiye me wage neethi danne???
Saudi Arab walata one muslim un witarak da??saudi un wena ratawal walata giama unta wadinna mosque nati unoth thopila moko karanne???

E rate inna unta gal gahanawada
Reply With Quote
(#28)
Old
Randir's Avatar
Randir Randir is offline
Senior Member
Randir is a name known to allRandir is a name known to allRandir is a name known to allRandir is a name known to allRandir is a name known to allRandir is a name known to allRandir is a name known to allRandir is a name known to allRandir is a name known to allRandir is a name known to allRandir is a name known to all
 
Posts: 11,582
Join Date: Sep 2006
Location: Somewhere
07-11-2012, 10:56 AM

Quote:
Originally Posted by king_pandukabaya View Post
I don't know the authenticity of both (claims by the BuduJaya sena and response from the SL saudi embassy) stories but there is a serious doubt in me about a cover up to maintain the flow of money from Saudi to SL. SL embassy is notorious about abusing SL workers to gain monetary interests. SL people specially Buddhists comes second.
itin saudi kawruwat balen yawanne na ne. Giyapu aya e rate neetiyata anuwa inna dana ganna one. Anit eka me katawa amulika boruwak wenna one. Wesak festival ekat SL embassy eka atule celebrate karanna dunna rataka (with big lanterns and buddha statues) room ekak atule wesak card ekaka tiyena budda roopayakata wanda kiyala maranne na.
Reply With Quote
(#29)
Old
Dreams001's Avatar
Dreams001 Dreams001 is offline
Senior Member
Dreams001 is a glorious beacon of lightDreams001 is a glorious beacon of lightDreams001 is a glorious beacon of lightDreams001 is a glorious beacon of lightDreams001 is a glorious beacon of lightDreams001 is a glorious beacon of lightDreams001 is a glorious beacon of lightDreams001 is a glorious beacon of lightDreams001 is a glorious beacon of lightDreams001 is a glorious beacon of lightDreams001 is a glorious beacon of light
 
Posts: 15,050
Blog Entries: 1
Join Date: Dec 2008
Location: - ElaKiri Radio -
07-14-2012, 02:48 PM

Quote:
Originally Posted by maxxan View Post
eka thamai kotaluwo kiyanne hambayo bahuthara inna ratawal wala nidahasak thynawada kiyala anith agam walata,, thota molayak thynawa nam e tika kalpana karapan
Ane pol harako..thota mole wathurada thiyenne.. ube harak mole poddak pawichi karapiya..uba wage oya balu moonak mata naha ..kiyan de kelinma kiyanwa hehe uba ay saudiyinge lewa kanna yanne . dennathuwa paduwe thamange wadak balagena hitayanam iwarai ne . Puuthalama.

NOTE: mama kisima member kenekta parusha wachana pawicchi karanne naha,.namuth me mage mittharayata mehema katha kale..elakiri jathiwadya awussna maansika leddungen kenek meya. Mage me Elakiri pawule saaamaya rakinna mata mehema katha karanna wenawa.

WE NEED PEACE IN EK!

Last edited by Dreams001; 07-14-2012 at 03:01 PM.
Reply With Quote
(#30)
Old
Dreams001's Avatar
Dreams001 Dreams001 is offline
Senior Member
Dreams001 is a glorious beacon of lightDreams001 is a glorious beacon of lightDreams001 is a glorious beacon of lightDreams001 is a glorious beacon of lightDreams001 is a glorious beacon of lightDreams001 is a glorious beacon of lightDreams001 is a glorious beacon of lightDreams001 is a glorious beacon of lightDreams001 is a glorious beacon of lightDreams001 is a glorious beacon of lightDreams001 is a glorious beacon of light
 
Posts: 15,050
Blog Entries: 1
Join Date: Dec 2008
Location: - ElaKiri Radio -
07-14-2012, 02:54 PM

Quote:
Originally Posted by unicornx View Post
etakota uba kianne Saudiye innone muslim un witarai, anith religions walata thanak naha kiala?
Ubalata wena ratawal walata gihin ehe mosques hadagena wadinna hondanan kiapan balanna ai saudiye me wage neethi danne???
Saudi Arab walata one muslim un witarak da??saudi un wena ratawal walata giama unta wadinna mosque nati unoth thopila moko karanne???

E rate inna unta gal gahanawada
api mosque nathan inna thanakin wadhina ..ubata mole thiyenawanam GOOGLe gihin balan potta nahane ube aha ..minissu wadinna palli walama newei.nikan tlaks denna epa hariyata wistharayak dannathuwa. uba nursary gihin trhiyenawada eekath sakai dan.Ubata saudiye budhun wadinna bari nam yanna epa ehata.

and me saudiye wadala jail karapu katahwa boruwak kiyala loketama heli wela iwarai .

me mahatthaya mage rep nam kapala wadak naha mokada oya rep seen mama ganan ganne naha. up to u! LOL

Inna punchi rate jathi wadaya awussanathu innakam Uthum minis guian thiyena minissu wage jeewath wela mariyalla. Thamnge aagam 100% danna manussaya anuge aagam gana hoyanna yanne naha,. Mokada Budhu hamudhuruwange deshanawala ohoam anuge aagam wala kunu hoyanna kiyala naha. Budhu dhahamatath nindawak ubala oya karana dey.

Last edited by Dreams001; 07-14-2012 at 02:58 PM.
Reply With Quote
Reply

Bookmarks

Tags
news, saudi, saudi arabia, sri lanka

Thread Tools
Display Modes

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.10994 seconds with 6 queries