වඩාත්ම කැමති එළකිරි සාමාජිකයා හෝ සාමාජික

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    වඩාත්ම කැමති එළකිරි සාමාජිකයා හෝ සාමාජික

    වඩාත්ම කැමති එළකිරි සාමාජිකයා හෝ සාමාජිකාව
    :):rofl::P:D

    මම ගොඩක්ම කැමති ටිටීට ~Titi~. ඔයාලා කැමති කාටද කියලත් කියන්න.
     
    • Like
    Reactions: crazybuddy

    ransing

    Well-known member
  • Feb 12, 2008
    5,408
    853
    113
    සලාපුරේ
    පිස්සු පුසා;13003563 said:
    කැමතිම කෙනෙක් ඉන්නවා එත් එයා එළකිරියේ :P:P
    නැහැ ඉන්නේ උඹලගේ ගෙදර හිතගනින්කෝ
    :lol::lol::lol::lol:

    :lol::lol:
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    පිස්සු පුසා;13003563 said:
    කැමතිම කෙනෙක් ඉන්නවා එත් එයා එළකිරියේ :P:P
    නැහැ ඉන්නේ උඹලගේ ගෙදර හිතගනින්කෝ
    :lol::lol::lol::lol:

    :lol::lol::lol::lol:

    පුදපි ගමන් කාපි යකා කිව්වලු
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    පිස්සු පුසා;13003563 said:
    කැමතිම කෙනෙක් ඉන්නවා එත් එයා එළකිරියේ :P:P
    නැහැ ඉන්නේ උඹලගේ ගෙදර හිතගනින්කෝ
    :lol::lol::lol::lol:

    නුගත් අමන මෝඩ දනන් ආශ්‍රය නොකරමි.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඇයි බන් උබ බක්කරෙවනෙ කැමතිම එකාට නම් කරෙ ගිය පාර :(හිලකට
    උබෙ ප්‍රතිපත්තිත් උබ පාවල දුන්නා :(:lol:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    a.aaa-Funny-cow-smiles.jpg
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ඇයි බන් උබ බක්කරෙවනෙ කැමතිම එකාට නම් කරෙ ගිය පාර :(හිලකට
    උබෙ ප්‍රතිපත්තිත් උබ පාවල දුන්නා :(:lol:

    හොදම එකයි කැමතිම එකයි දෙකක් සහෝ :D