නිවන් සුව ලැබේවා! 
මේ මාත් එක්ක වැඩ කරපු යාළුවෙක්. අද උදේ පාන්දර මාලබේදි උන රිය අනතුරකින් මෙයා නැති උනා. මෙයා මෝටර් බයිසිකලයක යනකොට ලොරියක හැප්පිලා. ලොරියෙ ඩ්‍රයිවර් පැනල ගිහිල්ලලු. සිරසෙ 10 නිව්ස් වලටත් පෙන්නුවා. අපිට හිතාගන්නත් බෑ අපිව දාල ගියා කියල. ඔක්කොම එකතු වෙලා නිවන් සුව ප්‍රාර්තනා කරමු.
ඔයාලත් බයික් වල යනකොට පරිස්සමෙන්. බයික් එකක් නම් සල්ලි වලට ගන්න පුලුවන්, ඒත් මිනිස් ජීවිතයක් සල්ලි වලට ගන්න බෑ.

අකාලයේ මහ මග පරවී..............වැටුන
දෙවියනි බලනු ජීවිතයකි මේ.........තරුණ
වාවනු නොහැක දකිනා විට මේ......මුහුණ
මටත් හොරෙන් කදුලක් දෙනෙතින්...වැටුන
කියහන් දෙවියනේ සැගවී ලොරි........කරුවා
කොහොම ඉන්නෙදෝ නැතිකර මේ....දරුවා
මිතුරේ නොසැගවුනෙ කිම ඉදිරියෙ.....මරුවා
ඔබ දුටු විටදි එන දුක වාවනු..........බැරුවා
Last edited: