මේ දවස් ටිකේ Coollifestyle4uව පේන්න නැති නිසා මට මෙහම ලියන්න හිතුනා.. සිංහල තාකිරිමේ හැකියාව නිසා මම වගේම එලකිරි අනිත් සාමාජිකයන් පවා හිතුවේ Coollifestyle4uව බෞද්දයෙක් කියලය්.. ඒ වෙනකං හැමෝම තමන්ගේ ත්‍රෙඩ්ස් උඩට ගේන්න Coollifestyle4uගේ සහයෝගය පැතුවා.. තමන්ගේ දුක් කියවිලි ගැන කිව්වා.. ඔහුව ප්‍රශංසා කරා.. ඔහුගෙන් රෙප් බලාපොරුත්තු උනා..
ඒත් ඉතිං ඔවා ඔහු මුස්ලිම් ජාතිකයෙක් කියලා දැනගන්නකං පමණය්..
මම ආපු අලුතේ හැමෝම මට Coollifestyle4u කියලා කිව්වා.. හැබෙය් මම Coollifestyle4u වගේ එලකිරි වෙනුවෙන් කාලය කැප කරපු කෙනෙක් නෙමෙය්.. මම දන්නවා දැන් උනත් ත්‍රෙඩ්ස්, කොමන්ට් දාන්නේ නැති උනාට Coollifestyle4u ඔන්ලය්න් ඉන්න බව... ඒ ඔබ එලකිරියට තියන ලැන්ගතු කම නිසා බව..
ඔබට කොච්චර මඩ ගැහුවත් ඔබේ සහයෝගය පතන සාමාජිකයෝ දැන් උනත් එලකිරි එකේ ඉන්නවා.. එම නිසා ඔබව පරණ විදිහටම එලකිරි වෙනුවෙන් පෙනී සිටින්න කියලා ඉල්ලිමක් කර සිටිනවා...
මේ ඒවෙනුවෙන් දාපු ත්‍රෙඩ් එකය්..
පෞද්ගලිකව මම උඹව නොහදුනනිමි..
ඒ උනත් උඹ මට ආගන්තුකයෙක් නෙමෙය්...
මම දන්නා කාලය සිට මම උඹව නිරීක්ෂන කරුවෙමි..
අනිත් අයට උදව් කරද්දි උඹ ආගමක් ජාතියක් බලපු කෙනෙක් නෙමෙය්..
හැමදාම වගේ එලකිරියේ ආදර සමබන්ද ප්‍රශ්න දුටුවෙමි..
එ ප්‍රශ්නෙට හැමෝටම කලිං අදහස් හුවමාරු කරේ ඔබට වඩා වෙන කවුරුවත් නෙමෙය්..
හැම සාමජිකයෙක් වගේම මම ඔබ මුස්ලිම් ජාතිකයෙක් කියලා නොදැන සිටියෙමි..
ඒ වෙනකං එලකිරියේ හැමෝම ඔබට පූජා කරේ පුදුමයක් නෙමෙය්...
ඔබට මගේ උත්තමාචාරය...