සයිබීරියාවෙන් හමු වූ Alien Body එක බොරුවක්ද?

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    සයිබීරියාවෙන් හමු වූ Alien Body එක බොරුවක්ද?

    මේක ටිකක් විශ්වාස කරන්න අමාරු දෙයක් තමයි.
    සයිබීරියවේ හිමෙන් වැසුනු Irkutsk කියන පාලු ප්‍රදේශකයදියි මේ body එක හම්බ වෙලා තියෙන්නේ. ඒ මීට අවුරුද්දකට* කලින් තමා හම්බ වෙලා තියෙන්නේ.

    මේ හම්බ වෙලා තියෙන්නේ හොදටම හානි වෙලා හිමෙන් යට වෙලා තිබුනු අස්වාභාවික Alien කෙනෙක්ගේ කියලා සැක කරන්න පුලුවන් body එකක්.
    මේ ප්‍රදේශය පිටසක්වල ක්‍රියකාරකම් වලට ප්‍රසිද්දයිලු.

    article-1378400-0BB0CD9300000578-321_634x472.jpg
    Alien life? This strange 'body' was discovered by two walkers close to Irkutsk, Siberia,
    in a renowned hotspot for extraterrestrial behaviour

    මේ Alien අඩි දෙක් විතර උසයි. දකුනු කකුලේ කොටසක් කැඩී ගිහින්. හිස් කබලේ ඇස් සහ මුව සදහා ගැඹුරු අවකාශයකින් සමන්විතයි.

    article-1378400-0003745000000258-841_306x423.jpg
    article-1378400-0642E568000005DC-416_306x423.jpg


    Reports of aliens crashing to Earth as in the 1947 Roswell incident have led to images purporting to be of
    extraterrestrials (left) circulating the internet.
    Popular fiction and Hollywood films, such as ET (right), continue to tap into the public's appetite for stories and conspiracy theories around alien life-forms


    පිටසක්වලයන් ගැන උනන්දුවක් දක්වන රසිකයො නම් කියන්නේ,
    මේ body එක UFO accident එකකින් නැතිඋන alien කෙනෙක් අත ඇරලා දාල ගිහින් කියලයි. තවත් සමහරක් කියන්නේ නම් රුසියනු රහස් හමුදා අතින් අමතක වෙලා ගිය body එකක් කියලයි.

    වාර්තා වෙන විදියට මේ ප්‍රදේශයේ පහුගිය වසරේ සෑහෙන්න පිටසක්වල ක්‍රියාකාරකම් වෙලා තියෙනවා. කතාවට කියන්නේ මේ ප්‍රදේශය UFO hotspot එකක් කියලා.

    article-1378400-0BB0CD9700000578-400_634x474.jpg

    UFO fans believe the body could have been left behind by ET visitors after an accident, or missed by Russian military alien experts clearing up after a crash.



    මේ කතා මාලව නම් නොදන්න කෙනෙක් නෑනේ.


    article-1378400-021B9BF200000578-839_634x418.jpg

    The purported existence of aliens featured heavily in the hugely successful TV series The X Files, starring David Duchovny and Gillian Anderson (pictured)



    ඉතින් ඔන්න ඔහොමයි කතාව. මෙකේ ඇත්ත නැත්ත නම් දන්නේ නෑ. ඒක ඔයාලම තීරනය කරන්න. වැද්ගත් වෙයි කියලා හිතපු නිසයි දැම්මේ.

    මේන්න මේ alien body එකා වීඩියෝ එකකුත් තියෙනවා.



    විවාදයට විවෘතයි.


    අදට කතාව මේ ඇති. ඔයාලගේ ප්‍රතිචාරය අනුව තවත් තොරතුරු බෙදා දෙනවා.
    ගුන දොස් කියන්න අමතක කරන්න එපා.




    මුලාශ්‍රය :dailymail.co.uk
    සින්හල පරිවතනය :RADiAX

     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මංදා බං.. මට නම් විශ්වාස කරන්න අමාරුයි.. එක සැරයක් මැරිච්ච දියකිඳුරියක් ගොඩගහලා කියලා වීඩියෝ එකක් හදලා ප්‍රසිද්ධ කලා.. කොච්චර කට්ටිය විශ්වාස කලාද.. පස්සෙ ඒක බොරුවක් කියලා ඔප්පු වුණා..

    කෝ ඔරියන් තුමා.. එයා ප්‍රතිචාරයක් දක්වයි හැබැයි.. :yes:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    702
    113
    Sri Lanka
    පිටසක්වල ජීවින් ගැන හරි පැහැදිලි කිරීමක් අවශ්‍යනම් මේ කතා මාලාව බලන්න

    අපේ අතීතයේ ඉදන් මේ දක්වා පිටසක්වල ජීවය අපට බලපාපු හැටි ගැන ලස්සනට පෙන්නලා තියනවා.

    http://www.imdb.com/title/tt0118480/

    stargate_sg1.jpg



    ඒ වගේම xfile එකේ වගේ බාගෙට බොරු නෙමෙයි තියෙන්නේ . ඇත්තටම වෙන්න පුළුවන් තාක්ෂණයක් පදනම් කරගෙනයි මේ කතාව යන්නේ
    මගේ ගාව download link නම් නැහැ . starworld එකේ යනවා peo tv තියන එවුන් TSTV වලින් බලපල්ලා DTV තියන එවුන් පාන්දර ඇහැරිලා බලපල්ලා :)
     
    Last edited: