Quote:
Originally Posted by smother
ඕකට යන එඋන්ව ලංකාවට එන එක තහනම් කරල වැඩක් නෑ බන්..බුද්දහගමට නිගරු වෙන විදියට හදල තියන දේවල් වලට එරෙහිව පියවරක් ගන්න ඕනෙ. Akon එනකොටත් ගොන්නු ටික කෑ ගැහුව..
හැබයි මම දන්න තරමින් උගෙ Video එක හදපි තැනට කවුරුත් විරුද්දත්වය ප්‍රකාශ කරල නෑ...
|
Rep+4
100% ඇත්ත. නමුත් වීඩියෝ එකේ මුලින්ම නම් යන ටිකට දාල මේගොල්ලෝ promote කරන්නෙත් ඒ බුදු පිලිමයමයි.