Register
Downloads
Developer
Blogs
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
Blogs
Recent Entries
Best Entries
Best Blogs
Blog List
ElaKiri Community
>
General
>
ElaKiri Talk!
EK Married Club-2
Tweet
Page 1 of 703
1
2
3
11
51
101
501
>
Last
»
Thread Tools
Display Modes
(#
1
)
WICKILEAKS
Senior Member
Posts: 8,968
Join Date: Jan 2011
Location: Lion always in his den
EK Married Club-2 -
07-10-2012, 03:55 PM
බැන්ද අහින්සකයන්ගෙ හිත සුව පිනිස ඇරඹි EK Married Club ඔන්න අද සිට ලෙස දෙවෙනි ගමන ආරම්භ කරනු ලබයි.
මෙම ක්ලබ් එකෙ සතුට සොමිය රජකරවන්න කැපවුන අපගෙ පවුල් කාරයන්ටත් බදින්න බලාගෙන සෙට් වුන සියලු ලයිසොන් නැති බැන්ද මෙම්බර්ස්ලාටත් මගෙ ප්‍ර
නා
මය පුද කරනවා
මෙන්න EK එකේ බැඳපූ Members ලා Set වෙන තැන
EK Married Club-2
සාදරයෙන් පිලිගන්නවා
මේකට බැඳපූ අයගේ Experience
/
අදහස්
/
එදිනෙදා ජීවිතයේ විශේෂ සිදුවීම්
/ එදිනෙදා
ජීවිතයේ කන කටු
/
Wife ගේ Husband ගේ තර්ජන
/
එදිනෙදා අශ්‍ය උදව්
/
Wife - Husband set උන හැටි
/
බැන්ද එක හොදයිද? /
ඔක්කොම Post කරන්න
ඒක අපේ බදින්න ඉන්න අයටත් මහෝපකාරි වෙයි
Last edited by WICKILEAKS; 07-10-2012 at
10:16 PM
.
WICKILEAKS
View Public Profile
Send a private message to WICKILEAKS
Find all posts by WICKILEAKS
(#
2
)
krishan78
Senior Member
Posts: 522
Join Date: Apr 2012
07-10-2012, 03:58 PM
yamu yamu balanna issarahata.
krishan78
View Public Profile
Send a private message to krishan78
Find all posts by krishan78
(#
3
)
urajdrlk
Senior Member
Posts: 58,379
Join Date: Jul 2006
Location: ඉඩී අමීන්ගේ රටේ....!!
07-10-2012, 03:59 PM
ඔන්න අපිත් ආවෝ.....
කෝ මේ අපේ තරි මාමි, කිඹුල් අංකල්, ඉන්දික (හොර නර්ස්) අංකල්......??
මේ පාර නම් ටැග් එකක් ඕනාමයි මට දාන්න....
urajdrlk
View Public Profile
Send a private message to urajdrlk
Visit urajdrlk's homepage!
Find all posts by urajdrlk
(#
4
)
urajdrlk
Senior Member
Posts: 58,379
Join Date: Jul 2006
Location: ඉඩී අමීන්ගේ රටේ....!!
07-10-2012, 03:59 PM
Last edited by urajdrlk; 07-10-2012 at
04:01 PM
.
urajdrlk
View Public Profile
Send a private message to urajdrlk
Visit urajdrlk's homepage!
Find all posts by urajdrlk
(#
5
)
WICKILEAKS
Senior Member
Posts: 8,968
Join Date: Jan 2011
Location: Lion always in his den
07-10-2012, 04:03 PM
Quote:
Originally Posted by
urajdrlk
kiyahan okkotama thari uncle phone answer koranne naha
driving part eka act korawa wage
WICKILEAKS
View Public Profile
Send a private message to WICKILEAKS
Find all posts by WICKILEAKS
(#
6
)
Captain ජැක් ස්පැරෝ
Senior Member
Posts: 20,423
Join Date: Oct 2011
Location: ☠ Tortuga ☠
07-10-2012, 04:03 PM
Captain ජැක් ස්පැරෝ
View Public Profile
Send a private message to Captain ජැක් ස්පැරෝ
Find all posts by Captain ජැක් ස්පැරෝ
(#
7
)
urajdrlk
Senior Member
Posts: 58,379
Join Date: Jul 2006
Location: ඉඩී අමීන්ගේ රටේ....!!
07-10-2012, 04:05 PM
ඔන්න මගේ එක්කෙනා සෙට් වුන හැටි කියන්නම්කෝ එහෙනම්.....
ඉතාම කෙටියෙන් කියනවා නම්, 2006 අවුරුද්දේ සැප්තැම්බර් 24 වෙනි දින, මගේ යාළුවෙක්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ ඩෙස්ක්ටොප් කම්පියුටර් එක (ඒ දවස් වල ලැප්ටොප් ගැන මෙලෝ සංසාරයක් දන්නේ නෑ....
) හදලා දෙන්න ගියපු වෙලාවේ තමා මට මගේ වයිෆ් ව මුන ගැහුනේ.....
urajdrlk
View Public Profile
Send a private message to urajdrlk
Visit urajdrlk's homepage!
Find all posts by urajdrlk
(#
8
)
Captain ජැක් ස්පැරෝ
Senior Member
Posts: 20,423
Join Date: Oct 2011
Location: ☠ Tortuga ☠
07-10-2012, 04:11 PM
Quote:
Originally Posted by
urajdrlk
ඔන්න මගේ එක්කෙනා සෙට් වුන හැටි කියන්නම්කෝ එහෙනම්.....
ඉතාම කෙටියෙන් කියනවා නම්, 2006 අවුරුද්දේ සැප්තැම්බර් 24 වෙනි දින, මගේ යාළුවෙක්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ ඩෙස්ක්ටොප් කම්පියුටර් එක (ඒ දවස් වල ලැප්ටොප් ගැන මෙලෝ සංසාරයක් දන්නේ නෑ....
) හදලා දෙන්න ගියපු වෙලාවේ තමා මට මගේ වයිෆ් ව මුන ගැහුනේ.....
Captain ජැක් ස්පැරෝ
View Public Profile
Send a private message to Captain ජැක් ස්පැරෝ
Find all posts by Captain ජැක් ස්පැරෝ
(#
9
)
urajdrlk
Senior Member
Posts: 58,379
Join Date: Jul 2006
Location: ඉඩී අමීන්ගේ රටේ....!!
07-10-2012, 04:11 PM
2011 ජනවාරි 06 වෙනිදා තමා ඉතින් කරත්තේ බැද ගත්තේ.....
කෝ අපේ තරි මාමි, ඉන්දික මාමි, කිඹුල් අංකල්, විකිලික්ස් අංකල් ලත් කරත්තේ බැන්ද දවස් කිව්වා නම්.....
ඔය පොඩි හුජ්ජා කොල්ලෝ ටිකත් අඩු ගානේ කරත්තේ බදින්න ඉන්න දවසවත් කියපල්ලාකෝ....
urajdrlk
View Public Profile
Send a private message to urajdrlk
Visit urajdrlk's homepage!
Find all posts by urajdrlk
(#
10
)
urajdrlk
Senior Member
Posts: 58,379
Join Date: Jul 2006
Location: ඉඩී අමීන්ගේ රටේ....!!
07-10-2012, 04:55 PM
Married Club I බලන්න කැමති අය මෙතනින් යන්න.....
Code:
http://www.elakiri.com/forum/showthread.php?t=1088798
urajdrlk
View Public Profile
Send a private message to urajdrlk
Visit urajdrlk's homepage!
Find all posts by urajdrlk
Page 1 of 703
1
2
3
11
51
101
501
>
Last
»
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
Tags
අන්කුට්ටා කෝ
,
ඇන්නා පැන්නා
,
කඩේ පිටිපස්සේ
,
කැරි මොසියා ආවා
,
කිඹුලගෙ2
,
කුඩුවෙන් එලියට:lol:
,
කෙල්ලව පැන්නුවා
,
කොසා ලැට් ගියා
,
තරි මුදලාලි කෝ
,
තරී ජංගි දාලාලු
,
මකබාස් යුරාජ්
,
මොරි කැසියා
,
යුරාජ් බාස් :lol:
,
වල්තැනක මුල්තැන
,
aaaaa
,
asasa
,
bbbb
,
dk මම අවා :lol:
,
lhg;
,
mozi sir awa:cool:
,
rgfdssd
,
swingers club
,
tag already taken
,
this tag is not for sale
,
thtg
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Display Modes
Linear Mode
Switch to Hybrid Mode
Switch to Threaded Mode
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.12941
seconds with
7
queries