මගේ පිලිතුර

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    මම මේ ( http://www.elakiri.com/forum/showthread.php?t=1458977 ) නුලට දැම්ම කමෙන්ට් එක අයේ නුලක් විදියටම දන්ඩ හිතුන මොකද මේක මම ගොඩක් කල් ඉදල කියන්ඩ හිටපු කතාවක්...... කරල තියන බොරුවට විරුද්දව සදාරනව අදහස් පල කරන්ඩ කියල හැමෝටම ආරාදනා කරනවා......

    MYANMAR_-_scontri.jpg


    myanmar2.jpg


    551814_409768615731830_690594973_n.jpg


    0.jpg


    FF-Myanmar.jpg


    743864_Burma_jpg2e81ae902b79ae075e8b7f12582c7abc


    743957_stop_jpg09de32d2650204b09fedf1dfbb22e656

    744201_Burma_jpg2e81ae902b79ae075e8b7f12582c7abc

    budhist-attacking-a-mosque-in-myanmar-burma.jpg

    Awjc6XOCEAEcGBx.jpg

    250957_353377324730452_2138434211_n.jpg

    544365_434830276549165_1253228473_n.jpg


    8062_423930420983038_2000304985_n.jpg


    Burning small child in miyanmar, Burma
    396642_415773455131540_1506109448_n.jpg

    552187_10150968902414694_703936982_n.jpg

    319402_446420715391679_250435228_n.jpg

    295356_446424878724596_718970108_n.jpg

    අනේ යකෝ තෝ හිතුවද අපි මන්දබුධිකයි කියලා....... බුරුමෙ ජාතිවාදී ගැටුම් ඇති උනා තම්යි ඒත් එව්වට සහබාගි උනේ සාමාන්‍ය සිවිල් ජනතාව මිසක් ස0ඝයා වහන්සේලා නෙවෙයි........ ගැටුම් ඇතිවෙන්ඩ ආසන්නම හේතුව තමා බෞද්ධ තරුනියක් මුස්ලිම් පිරිමි 3දෙනෙක් අතින් දූශනය වීම හා ඝතනය වීම...... ඒ හින්ද බහුතර බෞද්ධ මිනිස්සු කිපිල හිටියේ....... ඒ මිනිස්සු ඒකෙ තරහට මුස්ලිම් වන්දනා නඩයකට පහර දුන්නා....... මේකෙන් ප්‍රයෝජනය ගත්ත අසල්වැසි බන්ග්ලාදේශ මුස්ලිම් අන්තවදීන් මුස්ලිම් මිනිස්සුන්ව උසි ගන්වලා බෞද්ධ මිනිස්සුන්ගෙ ගම්මාන ගිනි තියන්ඩ පටන් ගත්ත....... හැබැයි ඈ රටේ මිනිස්සු ලන්කවෙ අපි වගේ ඉවසුවේ නෑ...... අනිත් පැත්තට නෙලන්ඩ පටන් ගත්තා....... මට පේන විදියට ගහගන්න ඔක්කොම එකයි....... මිනිස්කම අදුනන්නෙ නෑ........ හැබැයි සා0ඝය වහන්සේලා දාමරික කම් කරනව කියන්නෙ බොරුවක්...... මේ ෆොටෝ වලින් කියන් කතව ඇත්ත නෙවේ පහල දාන ලින්ක්ස් බල්න්න....

    burma-protest.jpg


    http://mightyminnow.wordpress.com/20...ry-government/

    MYANMAR_-_scontri.jpg


    http://www.asianews.it/news-en/Three...rmy-10407.html

    උඩ තියන ලින්ක්ස් වල කතාව හරියටම තියෙනවා මේ ෆොටෝ දෙකේම තියන්නෙ බුරුමේ තිබ්බ හමුද පලනයට එරෙහිව කරපු සාමකාමී උද්ගෝශන වලට හමුදාව පහර දුන්නාට පස්සෙ ඇති උන තත්වයන්....... එහෙම නැතිව මුස්ලිම් මිනිස්සු මරන්ඩ යන හාමුරුවරු නෙමයි......

    2rohinyanavyh1.jpg


    3rohinyanavyj.jpg


    http://merhrom.wordpress.com/2009/01/

    ඊලග සීන් එක තමා උඩ තියෙන ෆොටෝ ඩෙක දලා කියනවා 500 මුස්ලිම් මිනිස්සු මුහුදු වෙරලෙ තියල මරල දානවා කියලා...... ලින්ක් එකට ගියම ඇත්ත කතාව බලා ගන්ඩ පුලුවන්...... මේ මිනිස්සු කලබල හින්ද තායිලන්තෙට පැනල ගිහිල්ල...... එහෙ හමුදාව මේ මිනිස්සුන්ව එම රටට බාර නොගෙන කෑමයි වතුරයි දීල බොට්ටුවලින් ආයෙ පිටත් කරල...... මොකද ඉතින් අහක යන නයි රෙද්ද අස්සෙ දාගන්ඩ බෑනේ........

    315476_477802882249034_938972600_n.jpg


    මේ ෆොටෝ එක මියන්මාරයේ නෙවෙයි... මේ ටිබෙට් මිනිස්සු කරපු උද්ගෝශනයක් චීන හමුදව මර්දනය කලාට පස්සෙ ගත්ත පින්තූර...... මට නිව්ස් එක තියන ලින්ක් එක හොය ගන්ඩ බැරි උනා....... හැබැයි මම මේ ස්ටොරිය කලින් කියවලා තියනවා...... මොකද මගෙ මුස්ලිම් යාලුවෙක් ඕක මුනුපොතේ දල ලොකු ටොකක් දුන්නා...... පොරට උත්තර දෙන්ඩ මම විස්තරේ හොය ගත්ත..... ඒත් දැන් ඒ ස්යිට් එක හොයා ගන්ඩ බරි උනා........ කාට හරි පුලුවන්නම් හොයල දාන්ඩ......

    මම මේ ඔක්කොම දම්මෙ මුස්ලිම් මිනිස්සු නරකයි බෞද්ධයො හොදයි කියන්ඩ නෙමෙයි..... කරල තියන බොරුව පෙන්නන්ඩ...... මේක දකල හමුරුවරුන්ට බැන්න අයයි, හමුරුවරු මැරුවෙ මුස්ලිම් මිනිස්සු නම් කමක් නෑ කියපු අයයි පොඩ්ඩක් හිතල බලල හොයල බලල තීරන ගන්ඩ පුරුදු වෙන්ඩ......... තව දෙයක් මේ වගේ පහත් වැඩ කරන්ඩ එපා..... සි0හල බෞද්ධ මිනිස්සු අහින්සකයි, එකෙන් ප්‍රයොජනය අරගෙන මුන්ව නැති කරල දන්ඩ ඔනෙ කියල හිතන් ඉන්නවා නම් පරිස්සමෙන්........ මොකද බෞද්ධයා අවිහින්සාවාදී උනාට සි0හලය ටිකක් දරුනුයි....... කරන කෙනෙහිලිකම් ඉවසන්ඩ බැරිව බෞද්ධකම පැත්තක තියල සින්හලකම අරගත්තොත් ලොවෙත් නැතිවෙන්ඩ කන්ඩවෙයි..... එතකොට බුරුමේ පරාදයි......... ලොල්
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,902
    1
    9,703
    113
    Gampaha
    bump ekakwath ne......liwwa modakama kiyala hithuna.....:(
    පිස්සුද බන් මම මේ උබේ කමෙන්ටුව අලුත් ත්‍රෙඩ් එකකින් දාන්න හැදුව විතරයි. මම ඌව රිපෝර්ට් කලා.. මාත් බොරු කියල අදුන ගත්තෙ අර කතෝලික සෙට් එක පණපිටින් පුච්චපු පික් එකෙන්. Maxxx