ඩෙංගු පරීක්‍ෂකට මරු කැඳවූ මෝල් ගස

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
ඩෙංගු පරීක්‍ෂකට මරු කැඳවූ මෝල් ගස

ඩෙංගු පරීක්‍ෂකට මරු කැඳවූ මෝල් ගස
ඩෙංගු මර්දන වැඩසටහනක්‌ ක්‍රියාත්මක කිරීම සඳහා කන්තලේ තඹලගමුව ප්‍රදේශයේ නිවසකට ඊයේ (09 වැනිදා) පෙරවරුවේ ගිය මහජන සෞඛ්‍ය පරීක්‍ෂක නිලධාරියකු වන මොහොමඩ් ජලීල් මහතාව නිවෙස්‌ හිමියා විසින් මෝල් ගසකින් පහරදී මරා දමා ඇත.මෙම නිවෙස් හිමියා මානසික ආබාධයකින් පෙලෙන්නෙක් බව පසුව හෙළිවී ඇත. එම සිද්ධියේ පරීක්ෂණ කටයුතු අතර ගත ජායාරුප එකතුවක් පහතින් බලන්න

phi-all.jpg

-ගොසිප්9
 
Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
ammata siri aparde jivithayak

:no:
නිවෙස් හිමියා කරලා තියෙන්නේ ඌට හොදක්නේ.
දැන් බලපන් මූ මැරුණම යන්නේ කෙලින්ම දිව්‍යය ලෝකයට එහෙදි කන්‍යාවෝ 72 කයි
වැඩකාරයෝ 80,000 කුයි හම්බවෙනවා. ඉතින් ඒක කොච්චර හොද දෙයක්ද.
ඊර්ෂියා කාරයෙක් වෙන්න එපා බන්. :angry:
 
@MAkkA@

Member
Apr 24, 2012
220
79
0
USA
:no:
නිවෙස් හිමියා කරලා තියෙන්නේ ඌට හොදක්නේ.
දැන් බලපන් මූ මැරුණම යන්නේ කෙලින්ම දිව්‍යය ලෝකයට එහෙදි කන්‍යාවෝ 72 කයි
වැඩකාරයෝ 80,000 කුයි හම්බවෙනවා. ඉතින් ඒක කොච්චර හොද දෙයක්ද.
ඊර්ෂියා කාරයෙක් වෙන්න එපා බන්. :angry:

මේ මනුස්සයා ආගම් භේදයක් නැතුව සමාජ සේවය කරන්න ගිහින්නෙ මේ දේ වෙලා තියෙන්නෙ. ආගමේ නාමයෙන් අපරාධ කරන්න ගිහින් නෙමෙයිනෙ. ඉතින් ඒ මැරිච්ච මනුස්සයට මෙහෙම කියන එක හරි නෑ නේද? :no:
 
  • Like
Reactions: prabod.shyamal

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    :no:
    නිවෙස් හිමියා කරලා තියෙන්නේ ඌට හොදක්නේ.
    දැන් බලපන් මූ මැරුණම යන්නේ කෙලින්ම දිව්‍යය ලෝකයට එහෙදි කන්‍යාවෝ 72 කයි
    වැඩකාරයෝ 80,000 කුයි හම්බවෙනවා. ඉතින් ඒක කොච්චර හොද දෙයක්ද.
    ඊර්ෂියා කාරයෙක් වෙන්න එපා බන්. :angry:

    1. Ban lift una gaman awilla ElaKiri Talk eke dengu check karala anik minissuge jeewitha beranna gihin minihage jeewithe deepu kena gana news ekak aagam wadaya awissena widiyata pala kala.

    2. eeta passe minissu maruna miniha gana duk wenakota miniha marapu eka hondai kiyala kathawa wena athakata harola aagam wadaya athi karanna hadanawa.

    Ithama patu mleechcha antha wadee hasireemak.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,506
    5,928

    balanna minissu kochchara thirisanun welada kiyala..mey wage manasika ashana karayo nisa mey loke kawadawath honda thanak nam wenne nah..

    ban karapu eka loku deyak. oka nathi unahama.. elakiri eka mara lassana thanak.. jathi wadi thread EK watenne nathi tharamata hondai..hethuwa ewani dewal katha karanna tharama samahara samjikayan ge buddi mattama ihala nah..
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    I'm a buddhist but his actions here were shameful to all of us. Good decision GTRZ. My respect for you. :)

    balanna minissu kochchara thirisanun welada kiyala..mey wage manasika ashana karayo nisa mey loke kawadawath honda thanak nam wenne nah..

    ban karapu eka loku deyak. oka nathi unahama.. elakiri eka mara lassana thanak.. jathi wadi thread EK watenne nathi tharamata hondai..hethuwa ewani dewal katha karanna tharama samahara samjikayan ge buddi mattama ihala nah..

    Aniwaryen machanla. Meya dan karanne kisidu padanamak nathuwa antha wadee lesa anya aagam walata apahasa kireema saha elakiri eke agamika prashna athi kireema kiyana deka witharai.
    Meya dan elakiri ena eke abilashayath eka wagei penne. Ban eka lift karapu gaman awilla issella karapu waraddatath wada antha wadee lesa hasirila thiyenne.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,506
    5,928
    113
    Aniwaryen machanla. Meya dan karanne kisidu padanamak nathuwa antha wadee lesa anya aagam walata apahasa kireema saha elakiri eke agamika prashna athi kireema kiyana deka witharai.
    Meya dan elakiri ena eke abilashayath eka wagei penne. Ban eka lift karapu gaman awilla issella karapu waraddatath wada antha wadee lesa hasirila thiyenne.

    :yes::yes::yes::yes::yes::yes:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,818
    9,536
    113
    1. Ban lift una gaman awilla ElaKiri Talk eke dengu check karala anik minissuge jeewitha beranna gihin minihage jeewithe deepu kena gana news ekak aagam wadaya awissena widiyata pala kala.

    2. eeta passe minissu maruna miniha gana duk wenakota miniha marapu eka hondai kiyala kathawa wena athakata harola aagam wadaya athi karanna hadanawa.

    Ithama patu mleechcha antha wadee hasireemak.
    :yes::(
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මචං ඩෙඩ් අයිලන්ඩ්... උඹ ගෙස්ට් කෙනෙක් විදියටවත් ඇවිත් මේක බලනව ඇති... ඒ නිසයි මෙහෙම කියන්නෙ...

    මම උඹට ඊයෙත් කීව මෙහෙම වැඩ කරන්න එපා කියල උඹ මොකද්ද කීවෙ එතකොට.... විප්ලව වාදියෝ ඉන්නේ එක්කෝ සටනේ නැත්නම් කනත්තේ. කියල...

    නෑ බන්... දැන් හරිද එතකොට... මචං උඹට ලොකු දැනුමක් හැකියාවක් තියෙනවා.. ඒකෙන් ප්‍රයෝජන ගනින්.. බලපන් උඹ උපන්ගෙයි මෝඩයෙක් වගේනේ හැසිරෙන්නෙ... අන්තවාදියෙක් වෙන්න එපා බන්.. දැන් උඹ ආයෙත් බෑන්... උඹ ගොඩාක් හොද හිතවතෙක් නිසා කියන්නෙ... මම ඊයෙත් කීව උඹට... දැන් තමා මේක දැක්කෙ උඹ බෑන් වෙලා... ඇත්තටම මම කියන්නෙ එදා උඹ බෑන් උනාම මට දුකක් ඇති උනා.. හැබැයි අද මගේ ලොම් ගහකටවත් දැනුනෙ නෑ... ඒ මොකද උඹ ඇවිත් පැය කීයද බන්... ආගම්වාදයක් ඇදගෙන....

    උඹේ පොල්ගෙඩියක් වගේ තියෙන ඔළුගෙඩියට මේ අපි කියන දේවල් තේරෙන්නෙ නැද්ද...? විප්ලවවාදියා කියන්නෙ විප්ලවයක් හෝ අරගලයක් කරන්නෙක් ... ඔහු සිය අයිතීන් හා උරුමයන් හා වගකීම් වෙනුවෙන් කෑ ගහනවා මිසක අනිත් අයව පහත් කරන්නෙ හෝ අපහාසයට ලක් කරන්නෙ නෑ... ඒ නිසා ඔය බෑන් වෙලා ඉන්න කාලෙවත් ටිකක් හැදියන් මචං... විප්ලවවාදියෙක් වෙයන් අන්තගාමියෙක් වෙන්නෙ නැතිව...

    Mozilla

    Well-known member
  • :no:
    නිවෙස් හිමියා කරලා තියෙන්නේ ඌට හොදක්නේ.
    දැන් බලපන් මූ මැරුණම යන්නේ කෙලින්ම දිව්‍යය ලෝකයට එහෙදි කන්‍යාවෝ 72 කයි
    වැඩකාරයෝ 80,000 කුයි හම්බවෙනවා. ඉතින් ඒක කොච්චර හොද දෙයක්ද.
    ඊර්ෂියා කාරයෙක් වෙන්න එපා බන්. :angry:

    තෝ මහා සක්කිලියෙක් බල්ලෝ. තෝ බුද්දාගමේ එකෙක් වෙන්න බැ.
    යකෝ මාත් මේකේ ආගම් වලට ඕනෑ තරම් කෑගහල තියෙනවා.
    ඒත් මේ වගේ තිරිසන් විදිහට නෙමෙයි.දකින දකින තැන උබ කරන්නේ ගරහන එක.මැරිච්ච මිනිහෙක්ට ගරු කරන්නවත් උබ දන්නේ නැ.බුද්දාගම බේරා ගන්න ඕනිනම් පොයිට් ඒකෙන ගහපන් උන්ට රිදෙන්න..දහම් කරුණු පාවිච්චි කරපන්..නැතුව මේ වගේ හු*තේ ටෝක්ස් නෙමෙයි....
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හා... උඹ ආයෙත් බෑන් වුනාද වෙන අකවුන්ට් එකකින් එහෙම ආවොත් මට පීඑම් පාරක් දාපන්කො... හීන් නූලෙන් ගේම දියන්..... උඹ මෙහෙම ඇදගෙන නානකොට අපිටත් මඩ වදිනවා :yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මචං ඩෙඩ් අයිලන්ඩ්... උඹ ගෙස්ට් කෙනෙක් විදියටවත් ඇවිත් මේක බලනව ඇති... ඒ නිසයි මෙහෙම කියන්නෙ...

    මම උඹට ඊයෙත් කීව මෙහෙම වැඩ කරන්න එපා කියල උඹ මොකද්ද කීවෙ එතකොට.... විප්ලව වාදියෝ ඉන්නේ එක්කෝ සටනේ නැත්නම් කනත්තේ. කියල...

    නෑ බන්... දැන් හරිද එතකොට... මචං උඹට ලොකු දැනුමක් හැකියාවක් තියෙනවා.. ඒකෙන් ප්‍රයෝජන ගනින්.. බලපන් උඹ උපන්ගෙයි මෝඩයෙක් වගේනේ හැසිරෙන්නෙ... අන්තවාදියෙක් වෙන්න එපා බන්.. දැන් උඹ ආයෙත් බෑන්... උඹ ගොඩාක් හොද හිතවතෙක් නිසා කියන්නෙ... මම ඊයෙත් කීව උඹට... දැන් තමා මේක දැක්කෙ උඹ බෑන් වෙලා... ඇත්තටම මම කියන්නෙ එදා උඹ බෑන් උනාම මට දුකක් ඇති උනා.. හැබැයි අද මගේ ලොම් ගහකටවත් දැනුනෙ නෑ... ඒ මොකද උඹ ඇවිත් පැය කීයද බන්... ආගම්වාදයක් ඇදගෙන....

    උඹේ පොල්ගෙඩියක් වගේ තියෙන ඔළුගෙඩියට මේ අපි කියන දේවල් තේරෙන්නෙ නැද්ද...? විප්ලවවාදියා කියන්නෙ විප්ලවයක් හෝ අරගලයක් කරන්නෙක් ... ඔහු සිය අයිතීන් හා උරුමයන් හා වගකීම් වෙනුවෙන් කෑ ගහනවා මිසක අනිත් අයව පහත් කරන්නෙ හෝ අපහාසයට ලක් කරන්නෙ නෑ... ඒ නිසා ඔය බෑන් වෙලා ඉන්න කාලෙවත් ටිකක් හැදියන් මචං... විප්ලවවාදියෙක් වෙයන් අන්තගාමියෙක් වෙන්නෙ නැතිව...

    :)
    තෝ මහා සක්කිලියෙක් බල්ලෝ. තෝ බුද්දාගමේ එකෙක් වෙන්න බැ.
    යකෝ මාත් මේකේ ආගම් වලට ඕනෑ තරම් කෑගහල තියෙනවා.
    ඒත් මේ වගේ තිරිසන් විදිහට නෙමෙයි.දකින දකින තැන උබ කරන්නේ ගරහන එක.මැරිච්ච මිනිහෙක්ට ගරු කරන්නවත් උබ දන්නේ නැ.බුද්දාගම බේරා ගන්න ඕනිනම් පොයිට් ඒකෙන ගහපන් උන්ට රිදෙන්න..දහම් කරුණු පාවිච්චි කරපන්..නැතුව මේ වගේ හු*තේ ටෝක්ස් නෙමෙයි....
    kunuharapa kiyanna epa saho me oya gollange gedara neme podi ayath enawa elakiriyata:):yes: