ඉස්සර toorent ඩිරෙක්ට් බන්න ඔක්කොම දන්නවා.එත් අර SOPA මගුල ආවට පස්සෙ Direct දෙන site නැති උනා 
ඔන්න දෙන් ආපහු හොද site එකක් තියෙනවා.ඉස්සර අපි torrific.කොම් එකෙන් නෙ download කලෙ.අපි දෙන torrent එක උන් ගව නැත්තන් උන් එක upload කරාල mail එකක් එවනවනෙ.හැබැය් එකට දවසක් දෙකක් යනවා.එත් මෙක තම site එක.සොෆ්ට්වෙයා මුකුත් ඉන්ස්ටෝල් කරන්න නැ..අපෙ file එක එවෙලෙම upload කරලා direct ලින්ක් එක දෙනවා 
http://www.zbigz.com/
වෙබ් අඩවියට පිවිසෙන්න.එහි ඇති ටෙක්ස් බොක්ස් එකේ කලින් අපි කොපි කරගත් ටොරන්ට් ලිපිනය පේස්ට් කර GO යන විධානය ලබාදෙන්න. අවශ්‍ය නම් තමන්ගේ පරිගණකයේ ඇති ටොරන්ට් ෆයිල් එකක් upload .torrent බොත්තම හරහා අප්ලෝඩ් කිරීමටද පුළුවන්. ඉන් පසු free යන විධානය ලබාදෙන්න.ඉන් පසු ටොරන් ෆයිල් එක භාගත කරීම සඳහා සකස් වන අතර එයට වැය වන්නේ ඉතාමත් සුළු කාලයකි.ඉන්පසු ෆයිල් එකේ දකුණුපසින් බාගත කරගැනීමේ අයිකන් එකක් ලැබෙන අතර එය ක්ලික් කරීමෙන් ඔබට ඔබගේ වෙබ් බ්‍රව්සරය හරහා හෝ ස්ථාපනය කර ඇති ඩවුන්ලෝඩ් මැනේජරය හරහා එම ෆයිල් එක බාගැනීමේ හැකියාව තියෙනව.
මන් මෙක දැක්කෙ Trickslanka එකෙන්.
මන් හිතනවා මෙක ගොඩක් ප්‍රයොජන වෙයි කියලා.එහෙනම් දන්නවනෙ.bump comment අගය කරනවා.වැදගත් උනානම් rep+ එකකුත් දෙන්නො