මචන්ලා මට GPS System එකක් ganda ඕනේ Ebay එකෙන්,
මන් ලග tom-tom කියන බ්‍රෑන්ඩ් එකෙන් එකක් තියෙනවා.එත් එකට ලංකාවේ maps දනල බැරිලු

.
tharinda76 කිව්වා මෙහෙට හරියන්නේ win CE තියෙන ඒවා witarai කියල.එත් බන් ebay එකේ තියෙන win CE එකකටවත් බ්‍රෑන්ඩ් එකක් නැනේ

.ඔය චීන කබල් sure කරන්ඩත් බැනේ.
win CE තියෙන හොද බ්‍රෑන්ඩ් එකක් දන්නවද උබල? එහෙමම නැත්තම් හොද එකක් කියපන්කො ලංකාවේ map දන්නා පුළුවන්