Register
Downloads
Developer
Blogs
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
Blogs
Recent Entries
Best Entries
Best Blogs
Blog List
ElaKiri Community
>
General
>
ElaKiri Talk!
පියයුරු බැඳි තනපට (කොටහළු වුනු එවුන්ට පමණş
Tweet
Page 1 of 12
1
2
3
11
>
Last
»
Thread Tools
Display Modes
(#
1
)
rigamage
Senior Member
Posts: 786
Join Date: Feb 2007
Location: මහවිලච්චිය
පියයුරු බැඳි තනපට (කොටහළු වුනු එවුන්ට පමණş -
07-12-2012, 11:53 AM
1.jpg
පියයුරු.......... ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් පුරාතනයේ ඉඳන්ම ඉතින් ගෑණු උදවියගෙ, ගැටිස්සියන්ගෙ, ලමිස්සියන්ගෙ එහෙම පියයුරු කියන්නෙ ඉතින් කවියන්ට, සාහිත්‍යධරයන්ට පේන්න බැරි වුනු රසවත් අංගයක් නෙව.පිරිල පෘෂ්ඨිමත්ව තියෙන තරමට ඕනෙම ලෞකික පිරිමි හිතක් සලිත කරන්න අනිවා ඩෙෆා පියයුරු වලට පුලුවන්.
ශිෂ්ඨසම්පන්න විදිහට කියනව නම් අපිට මේව පියයුරු, පයෝධර වගේ නම් වලින් අරුත් ගන්වන්න පුලුවනි.ඔය ගැමි වහරෙදි නම් ගැටය, ලැම වගේ නම් වලින් හඳුන්වන අතරම සාමාන්‍ය වහරෙදි පපුව, තන් යන ලෙසද හඳුන්වන්න ඇහැකි.ඇතැමුන් කුක්කු කියාද හඳුන්වන අතර අපි වැනි සුට්ටි එවුන් කිරි වලට මෙන්ම පියයුරු වලටද ඒ නම භාවිත කරයි.කිරි තිබේදැයිද කියා පිරික්සා බැලීමට ආරාධනාවක් ලැබුනොත් එපා කියන එකෙක් හොයාගන්න නම් අපිට ආපහු නොමල කෙනෙක් ඇති ගෙදරකින් අබ ඇට හොයන්නත් වේවි සමහරවිට
සාහිත්‍යයෙදි වල් කමේදි වගේම ජීවිතේ අති උතුම් ස්ථානයකුත් මේ පියයුරු වලට හිමිවෙනව.ඇත්තටම අපි හැමෝම අද මේ ලෝකෙ සතුටින් ජීවත් වෙන්නෙ අපේ අම්මල ලේ කිරි කරල අපිට පොවපු නිසයි.කෙනෙක් හිතාවි ඉතින් ඒක ලෝක ධර්මයනෙ කියල.පිස්සුද බං.චුට්ටක් හිතපං
මවක් කියන්නෙත් අතීතය යම් දිනයක අම්මෙකුගෙ බඩින් ඉපදුනු චූටි කෙලි පැටික්කියෙක්.මාතෘත්වය උපන්දා සිට කෙනෙක් අත්විඳින දෙයක් නෙමේ.මොකද පුංචි කාලෙදි අපි අත්විඳින්නෙ ජීවිතය.අපි හිතන්නෙ හැමදේම දෙමාපියන්ගෙ යුතුකම් පමනක් කියල.අපිට නමුත් යතාර්ථය තේරෙන්නෙ ටිකෙන් ටික ඉහ නිකට පැහෙන්න ගද්දි.අපේ අම්මත් අපි වගේම පුංචි කාලෙදි හුරතල් වෙන්න ඇති.බෑ කිය කිය උදේම නැගිටල අඬ අඬ ඉස්කෝලෙ යන්න ඇති.ඉගෙනගන්න ඇති.පිස්සු නටන්න ඇති.හැකි තරමින් විභාගත් පාස් කරන්න ඇති.අපි වගේම දවසින් දවස ජීවිතේ ගැන හීන දකින්න ඇති.ජීවිතේත ආදරය කියන වචනය යම් දිනයක ඇතුල් වෙන්න ඇති.යම් දිනයක අපි මේ ලෝකෙ එළිය දකින්න ඇති.හිතපන් හිතපන්.මේක කියවන උඹලටත් වැඩි කාලයක් නෑ ඔය සන්තෑසිය වෙන්න.කොහොමින් කොහොම හෝ මං කියන්න ලෑස්ති උනේ මේ එක දෙයක් ගැනවත් නෙමේ.වෙනම කතාවක්.
පිරිමි ඇහැ කියන්නෙ හරි පුදුම දෙයක්.ගැහැනියක් කොයිතරමින් හැඩ වැඩ උනත්, ලස්සන උනත්, සෙක්සි උනත් පිරිමියෙක් එක හෙලා මුල් වරට බැලෙන්න ගැහැනියකගෙ මූන, ඇස්, තොල්, පපුව, ඉන, ඇඟිලි වගේ දේවල් වලට.එතනිනුත් ඉතින් බොහෝ වෙලාවටම ඇස් නතරවෙන්නෙ එක්කො මූනෙන් නැත්නම් පපුවෙන්.නිරුවත් පියයුරු වගේම තදව ආවරනය කෙරුනු පියයුරු ගැනත් අපිට සාහිත්‍යයෙදි ඕනෙ තරම් දැක ගත හැකියි.මං නම් හිතන්නෙ පිරිමියෙක්ට ලස්සනටම පෙනෙන්නෙ ගැහැනියකගෙ ලැම.වල් හිතින්ම නෙමේ එහෙම බැලෙන්නෙ.ඇතැම් විටක ඒක තරමක් සදාචාරය ඉක්මවා ගිය කළාත්මක නොහොත් රැඩිකල් හැඟීමක්.කියන්න තේරෙන්නෙ නෑ.පපුව නම්බර් වන් කියල හිතාගන්නකො.
හැඩතල ගැන මොන්සෝරි තරමේ හෝ දැනුමක් හැමෝටම ඇතිනෙ.බලන්නකො මේ දෙකේ සමාන කමක්
2.jpg
3.jpg
පේනවද හංසයින්ගෙයි මේ තනපටෙයි හැඩයන්ගේ සමාන බවක්.තනපට කියන්නෙ කොහොමත් තන රෙදිපටකින් ආවරනය කරන එකනෙ.ඒ කියන්නෙ තන ආවරණය කරන රෙදිපට තමා තනපට කියන්නෙ.කොහොමත් අපේ කවියො හොඳින් පිරුනු පෘෂ්ඨිමත් පියයුරු අර්ථ දක්වල තියෙන්නෙ හංස පැටවුන්ට.නිරුවත් පියයුරු නිදහසේ චලනය වීම ඇතැම් තැන් වලදි අත්තටු ගසා ඉගිලෙන්න වෙර දරන හංස පැටවුන්ටත් සමාන කරල උපමා කරල තියෙනව.
මටනම් ඒත් හිතෙනව නිරුවත් ලැමට වඩා තනපටකින් බැඳුනු ලැම ලස්සනින් වැඩී කියල.මොකද කියනවනම් ඒ තුල හුදෙක් රාගිකත්වයට වඩා සභ්‍ය ලස්සනක් තියෙනව.අලේ මන්ද.තීරනය ඔබ සතුයි.
5.jpg
6.jpg
හැබැයි තවත් දෙයක්..........
කළු වුනත්, සුදු වුනත්, ලොකු වුනත්, පොඩි වුනත් හංසය හංසයමනෙ.ඇරල තිබ්බත්, වහල තිබ්බත් අපේ සමනල්ලු තමයි ඉතින් පියාඹන්නෙ
credit go for orginal writer
rigamage
View Public Profile
Send a private message to rigamage
Find all posts by rigamage
(#
2
)
hspa3.5
Senior Member
Posts: 2,604
Join Date: Sep 2009
Location: meegoda
07-12-2012, 11:59 AM
ela
hspa3.5
View Public Profile
Send a private message to hspa3.5
Find all posts by hspa3.5
(#
3
)
smaldeniya
Senior Member
Posts: 3,644
Join Date: Feb 2007
Location: පෘතුවියේ
07-12-2012, 12:01 PM
haha good post machan ම් ඒත් ඉතින් පොඩි දෙයක් ඇස් දෙක ඇස් දෙකේ නතර උනොත් පපුව දිහා බැලෙන්න ටිකක් වෙලාව යනවා ( බලන්නෙ නෑ නෙවේ බලන්න වෙලා නෑ )
smaldeniya
View Public Profile
Send a private message to smaldeniya
Find all posts by smaldeniya
(#
4
)
urajdrlk
Senior Member
Posts: 59,607
Join Date: Jul 2006
Location: ඉඩී අමීන්ගේ රටේ....!!
07-12-2012, 12:06 PM
urajdrlk
View Public Profile
Send a private message to urajdrlk
Visit urajdrlk's homepage!
Find all posts by urajdrlk
(#
5
)
HondaMPLG
Senior Member
Posts: 4,783
Join Date: Feb 2012
Location: මෙතනම තමයි
07-12-2012, 12:07 PM
hikk...
HondaMPLG
View Public Profile
Send a private message to HondaMPLG
Find all posts by HondaMPLG
(#
6
)
Somapaala
Senior Member
Posts: 9,866
Join Date: Dec 2010
Location: Kandy
07-12-2012, 12:09 PM
patta
Somapaala
View Public Profile
Send a private message to Somapaala
Find all posts by Somapaala
(#
7
)
ozi
Senior Member
Posts: 3,066
Join Date: May 2010
Location: www.facebook.com
07-12-2012, 12:11 PM
bump
ozi
View Public Profile
Send a private message to ozi
Find all posts by ozi
(#
8
)
D I A B L O
Senior Member
Posts: 3,845
Join Date: Jun 2011
Location: Hell එකට පොඩ්ඩක් near
07-12-2012, 12:11 PM
D I A B L O
View Public Profile
Send a private message to D I A B L O
Find all posts by D I A B L O
(#
9
)
Anuja methsara
Senior Member
Posts: 3,132
Join Date: Jun 2010
Location: ගම ගාල්ලේ - Great Galle
07-12-2012, 12:16 PM
ela ela............
Anuja methsara
View Public Profile
Send a private message to Anuja methsara
Find all posts by Anuja methsara
(#
10
)
10ben
Senior Member
Posts: 150
Join Date: Apr 2011
07-12-2012, 12:23 PM
Uda yauva
10ben
View Public Profile
Send a private message to 10ben
Find all posts by 10ben
Page 1 of 12
1
2
3
11
>
Last
»
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
Tags
රණ හංස යුවල
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Display Modes
Linear Mode
Switch to Hybrid Mode
Switch to Threaded Mode
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.09040
seconds with
9
queries