Must See අලුත්ම Sony ලැප්ටොප් ඇඩ් එක ලස්සනයි මචංලා ක&#3515

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    Must See අලුත්ම Sony ලැප්ටොප් ඇඩ් එක ලස්සනයි මචංලා ක&#3515

    Sony VAIO new - Spark A Trend featuring Kareena Kapoor



    Honda Nam Dannawane Ithin....
    :yes::yes::):)
     
    • Like
    Reactions: ltty head

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    Must See අලුත්ම Sony... 07-14-2012 05:58 AM toshiba lokka umbata puke ariyada


    :lol: :lol: අයියෝ සැලරි..... පව් අසරණයා....... :rofl: :P ඔය රෙප් ගිහින් ගහගනින් උඹේ ** :lol:
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    සෝනි වගේද ටොෂිබා..... :)
    උබ ඉතින් තව ටික දවසකින් කියයි ලෝකේ තියන හොදම ලැප් වර්ගේ ටොශීබා කියලා... දැන් දැන් ටොශීබා හොදයි මතකද කාලයක් ලොවෙත් නෑ:lol:
    වයෝ එකක් මාත් පාවිච්චි කරනවා ලොවෙත් නැති කොලිටි ලැපක්...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    උබ ඉතින් තව ටික දවසකින් කියයි ලෝකේ තියන හොදම ලැප් වර්ගේ ටොශීබා කියලා... දැන් දැන් ටොශීබා හොදයි මතකද කාලයක් ලොවෙත් නෑ:lol:
    වයෝ එකක් මාත් පාවිච්චි කරනවා ලොවෙත් නැති කොලිටි ලැපක්...

    :frown::frown: මගෙත් මුල්ම ලැප සෝනි Vaio එකක් තමා...... මම කිව්වේ ලංකාවට එන ලැප් වලින්, හොද එකක් කියලා ටොෂිබා..... :yes::yes:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    oka mokakda ban
    menna meka balapan fatta :P



    :cool:

    patta commercial eka

    අඩේ මේකනන් සිරාවටම පට්ට.....:yes:
    11.gif