ලස්සනම_ලස්සන

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
ලස්සනම ලස්සන කවි පෙළක්
එස් .මහින්ද හිමි ගේ

රිපොස්ට් නම් සමා වෙයල්ලා...කීප පාරක් ඇහුවත් කන රිදෙන කවි නෙමෙයි නේ .


බෑ ඉවසන්නට බෑ ඉවසන්නට අම්මෙනි පෙම්බර ලංකා
මා සිත ගින්නෙහි ලූ ලුණුමෙන් පුපුරන්නෙය කෝප විකාරෙන්.....
ඈ සනසන්නට සිංහල ලේ ඇති සිංහල කොල්ලකු අය්යෝ
දැන් උපදින්නෙම නැද්ද උපුල්වන් දෙව්රජුනේ ලක රක්නා......


ජාතික ආලෙහි ජීවනගා කිරි දී වෙඬරූ රස දුන්නූ
මේ ලක ගොයි මහගේ සතු සම්පත කොයිබද ඒ කිරි දෙන්නූ...
කාමුක නීච සිරිත් පුරුදු කර උන් මරලා ගිල දැම්මෝ
මේ එක දේම නොවේද අහෝ අද ජාතික හානියෙ හේතු....

තුම් නිදහස් රුකෙහී සෙවනැල්ලෙහි සිංහලයෝ සැතපෙත්වා!
ගම් බිර දම් සහ පෙම් සමගී රස කා අතරත් පැතිරේවා!..........
හිම් කොට සිව් සයුරත් සුනෙරත් රුදු දෑ කුල බේ දුරුවේවා!
පෙම් බර ලක්මව සව් සැපතින් වැජඹේ! වැ ජඹේ! වැජඹේවා!................
 
Last edited:

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
1.gif
1.gif