කම්පියුටර් වෙදෙක් ඕනද?
ඉස්සර හිටපු දොස්තරලා දත් ගැලවුවෙ මිටියෙන්.. දෙකක් ගැහුවම ඇන්දම බිම මාර දියුනු තාක්ෂනයක් අපිට තිබුනෙ, එතකොට ඔය තියෙනව වගේ ස්පැනර් පාවිච්චි කලේ ඇඟිල්ලෙ තරමට ඉදිමෙන්න බැරි උන් එක ගානකට තියාගන්න.. අන්න එහෙමයි අපේ සීයලා වැඩ කලේ. (2020 සෞඛ්‍ය 8 වසර)
දැන් ඉතින් වර්තමානෙට එමු... මේ අපේ අය දැන් වැස්සට තෙමිලා කිවිසුමක් ගියාම පෙති ගහනව. ලේ බලනව යූරියා බලනවා, බර බලනවා එක මගුලයි..සමහර වෙලාවට දොස්තර නෝන ගෙදර ගෙනත් නවත්තගන්නවා. අනේ මන්දා අපේ උන්ගෙ හැදියාවනම් අන්තිමයි ඉතින්. ඔහොම කොච්චර දේවල් කලත් අපි පාවිච්චි කරන මේ යන්තරේට ඔය මොකුත් සාත්තු සප්පායම් තියෙනවද? හුඟක් වෙලාවට එහෙම මොකුත් කරන්නෙ නෑ... අතට අහුවෙන හැම දේම ඒකට ඔබනවා... වීඩියෝ කෑලි. සොෆ්ට්වෙයා ගේම්ස් එකී මෙකී නොකී සියලු දේවල් අපි ඕක අස්සෙ ඔබනව.නගර සභාවෙ කුනු ලොරිය හොඳයි

ඉතින් හැමදාම ලෙඩ.. ගානෙ... මැෂින් එක ස්ලෝ වෙනව, එරර් මැසේජ් වහිනව, ස්ටක් වෙනවා. වයිරස් ආසාදන ඇතිවෙනවා. ලෙඩ කොටියයි.එහෙම වෙලාවට දොස්තර කෙනෙක් ඕන වෙනවා.. හොඳ දොස්තර කෙනෙක් හොයාගන්න එකනම් සෑහෙන්න ගේමක් දෙන්න ඕන වැඩක්.
ඔහොම හොඳ දොස්තර කෙනෙක් හොයනකොට තමයි මට මෙයාව හම්බුනේ.. ඉතින් වැඩ දන්න එකෙක් හින්දා ගෙදරටම ගෙනාව
System Mechanic Professional 10.8
මේ දොස්තරට registry errors,hard drive errors,hardware failures,viruses වගේ ලෙඩ ඉකමනටම අඳුනගෙන බෙහෙත් කරන්න පුලුවන්.එතකොට අලුත් මැෂින් එකක් වගේ වැඩ, ඒ වගේම back-up සහ recovery කරන්න එහෙමහ් පුලුවන්.
කොහොමවුනත් ඉන්ටෆේස් එක බොහොම සරලව නිර්මානය කරලා තියෙන හින්දා කාට වුනත් ඉක්මනට අදාල දේවල කරගන්න බැරිකමක් නෑ
හැබෑවටම තියෙන වැඩ කෑලි මොනාද බලමු.

Windows Features
Hardware Management
ඇත්තටම දැන් තියෙන හුගක් රෙපෙයාරින්ග් සොෆ්ට්වෙයාස් වල තියෙන්නෙ අතනින් මෙතනින් ඇහිඳ ගත්ත ටූල්ස් ගොඩක් විතරයි. ඒවුනාට මේකෙ හැම ලෙඩක්ම හරියටම අඳුනගෙන හරිම බෙහෙත දෙන්න ඕන දේවල් විතරයි මේකෙ තියෙන්නෙ. අනිත් වැදගත්ම දේ තමයි මේක පාවිච්චි කරද්දි මැෂින් එක ස්ලෝව් වෙන්නෙ නැති එකයි. මේ වගේ කරුනු හින්දා තමයි මේ සොෆ්ට්වෙයා එක හොඳම රෙපෙයාරින් සොෆ්ට්වෙයා එක හැටියට පිලිගන්නෙ..

මම එහෙම නිකන් කියල හරියන්නෙ නෑ කියලා හිතෙන හින්දා මට මේකට ලැබිලා තියෙන පදක්කම් සෙට් එක දාන්න හිතුනා
Free 5 GB online storage
ඔයාලත් මේක පාවිච්චි කරලා තියෙනවනම් මේ ගැන ගුන දොස් කියන්න ඒවගේම මේවගේ අනිත් සොෆ්ට්වෙයා ගැන මොනා හරි දන්නවනම් ඒකත් කියන්න. ඕන දෙයක් මේ ගැන අහන්න පුලුවන්.. තුටු පඬුරු භාරගනු ලැබේ
free trail
Crack
ඉස්සර හිටපු දොස්තරලා දත් ගැලවුවෙ මිටියෙන්.. දෙකක් ගැහුවම ඇන්දම බිම මාර දියුනු තාක්ෂනයක් අපිට තිබුනෙ, එතකොට ඔය තියෙනව වගේ ස්පැනර් පාවිච්චි කලේ ඇඟිල්ලෙ තරමට ඉදිමෙන්න බැරි උන් එක ගානකට තියාගන්න.. අන්න එහෙමයි අපේ සීයලා වැඩ කලේ. (2020 සෞඛ්‍ය 8 වසර)

දැන් ඉතින් වර්තමානෙට එමු... මේ අපේ අය දැන් වැස්සට තෙමිලා කිවිසුමක් ගියාම පෙති ගහනව. ලේ බලනව යූරියා බලනවා, බර බලනවා එක මගුලයි..සමහර වෙලාවට දොස්තර නෝන ගෙදර ගෙනත් නවත්තගන්නවා. අනේ මන්දා අපේ උන්ගෙ හැදියාවනම් අන්තිමයි ඉතින්. ඔහොම කොච්චර දේවල් කලත් අපි පාවිච්චි කරන මේ යන්තරේට ඔය මොකුත් සාත්තු සප්පායම් තියෙනවද? හුඟක් වෙලාවට එහෙම මොකුත් කරන්නෙ නෑ... අතට අහුවෙන හැම දේම ඒකට ඔබනවා... වීඩියෝ කෑලි. සොෆ්ට්වෙයා ගේම්ස් එකී මෙකී නොකී සියලු දේවල් අපි ඕක අස්සෙ ඔබනව.නගර සභාවෙ කුනු ලොරිය හොඳයි

ඉතින් හැමදාම ලෙඩ.. ගානෙ... මැෂින් එක ස්ලෝ වෙනව, එරර් මැසේජ් වහිනව, ස්ටක් වෙනවා. වයිරස් ආසාදන ඇතිවෙනවා. ලෙඩ කොටියයි.එහෙම වෙලාවට දොස්තර කෙනෙක් ඕන වෙනවා.. හොඳ දොස්තර කෙනෙක් හොයාගන්න එකනම් සෑහෙන්න ගේමක් දෙන්න ඕන වැඩක්.
ඔහොම හොඳ දොස්තර කෙනෙක් හොයනකොට තමයි මට මෙයාව හම්බුනේ.. ඉතින් වැඩ දන්න එකෙක් හින්දා ගෙදරටම ගෙනාවSystem Mechanic Professional 10.8
මේ දොස්තරට registry errors,hard drive errors,hardware failures,viruses වගේ ලෙඩ ඉකමනටම අඳුනගෙන බෙහෙත් කරන්න පුලුවන්.එතකොට අලුත් මැෂින් එකක් වගේ වැඩ, ඒ වගේම back-up සහ recovery කරන්න එහෙමහ් පුලුවන්.
කොහොමවුනත් ඉන්ටෆේස් එක බොහොම සරලව නිර්මානය කරලා තියෙන හින්දා කාට වුනත් ඉක්මනට අදාල දේවල කරගන්න බැරිකමක් නෑ
හැබෑවටම තියෙන වැඩ කෑලි මොනාද බලමු.

Windows Features
- Registry Scanner
- Windows System Backup
- Recovery System
- Uninstaller Applications
- Secure File Delete
- Administrator Features
- Process Manager
- Windows Interface Management
- Integration of Windows Utilities
- Hard Drive Error Scanner
- Disk Defragmenter
- File Recovery
- Hard Partition Management
- Boot Sector Management
- Hard Drive Recovery
Hardware Management
- System Information
- Benchmarking
- Hardware Failure Monitor
- Antivirus Scanner
- Firewall
- Memory Optimization
- Physical Memory Failure Monitor
- Network Information
- Network Configuration
ඇත්තටම දැන් තියෙන හුගක් රෙපෙයාරින්ග් සොෆ්ට්වෙයාස් වල තියෙන්නෙ අතනින් මෙතනින් ඇහිඳ ගත්ත ටූල්ස් ගොඩක් විතරයි. ඒවුනාට මේකෙ හැම ලෙඩක්ම හරියටම අඳුනගෙන හරිම බෙහෙත දෙන්න ඕන දේවල් විතරයි මේකෙ තියෙන්නෙ. අනිත් වැදගත්ම දේ තමයි මේක පාවිච්චි කරද්දි මැෂින් එක ස්ලෝව් වෙන්නෙ නැති එකයි. මේ වගේ කරුනු හින්දා තමයි මේ සොෆ්ට්වෙයා එක හොඳම රෙපෙයාරින් සොෆ්ට්වෙයා එක හැටියට පිලිගන්නෙ..

මම එහෙම නිකන් කියල හරියන්නෙ නෑ කියලා හිතෙන හින්දා මට මේකට ලැබිලා තියෙන පදක්කම් සෙට් එක දාන්න හිතුනා

Free 5 GB online storage
ඔයාලත් මේක පාවිච්චි කරලා තියෙනවනම් මේ ගැන ගුන දොස් කියන්න ඒවගේම මේවගේ අනිත් සොෆ්ට්වෙයා ගැන මොනා හරි දන්නවනම් ඒකත් කියන්න. ඕන දෙයක් මේ ගැන අහන්න පුලුවන්.. තුටු පඬුරු භාරගනු ලැබේ

free trail
Code:
http://download.cnet.com/System-Mechanic-Professional/3000-18512_4-43409.html
Crack
Code:
http://www.sharebeast.com/n6lj9n4zsao1
Last edited: