Batman32ගෙ දෙපැත්ත කන සෙල්ලම

@MAkkA@

Member
Apr 24, 2012
220
79
0
USA
Batman32ගෙ දෙපැත්ත කන සෙල්ලම

Batman32ගෙ දෙපැත්ත කන සෙල්ලම

එලකිරි එකේ සමහරු ඉන්නවා පුද්ගලික වාසි සඳහා මෙතන රණ්ඩු ඇති කරන. හුඟක් මේ වගේ අය මේක කරන්නෙ fakes කිහිපයක් හදාගෙන. ඒත් එක profile එකකින් ඇවිත් මේක කරන කෙනෙක් තමයි Batman32 . මේ එයා දාපු ත්‍රෙඩ් දෙකක් දවස් දෙකක් ඇතුලත.

ITS RAWANA!!!100% EVIDENCE FOUND!!CHECK
http://www.elakiri.com/forum/showthread.php?t=1459690

MUSLIMS ROXX!!!
http://www.elakiri.com/forum/showthread.php?t=1460273

මම මේක දාන්නෙ මෙයත් එක්ක තියන තරහකට නෙමෙයි. මගේ පරමාර්ථය තමයි මේක උදාහරණයක් විදිහට අරගෙන කට්ටිය පොඩ්ඩක් දැනුවත් කරන එක.

මෙහෙම එකක් දැක්කම අපේ අයියලත් දිගට හරහට බැනගෙන යනවා දුරදිග බලන්නෙ නැතුව. ඉතින් ඇත්තටම රාවණා theory එක පිලිගන්න කෙනෙක් හෝ මුස්ලිම් සහෝදරයෙක් ඔතනට ආවොත් ඔන්න ඉතින් පටන් ගන්නව රණ්ඩු හා ජාතිවාදය.

ඉතින් අපේ කට්ටිය පොඩ්ඩක් මේවා ගැන විචාරණ බුද්ධියෙන් බලලා වැඩ කරන්න. මේ දෙපැත්ත කන අය අන්තිමට අපිව මෝඩයො කරලා හිනා වෙවී බලන් ඉන්නවා.
 
king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මටත් හිතුනා මූ එන්නේ ඔය වගේ දේකට කියලා. මූව ඇඩ්මින්ට රිපොට් කරමු. අර මුස්ලිම් අය ගැන ලියලා තිබ්බ එකේ කිසිම හරයක් නැතුව ඔහේ කටට එන දෙයක් දාලා තියෙන්නේ. ඒකට මල පැනලා අපේ උන් ගේමට බැස්සොත් ඉතින් අයිඩී එකක් දෙකක් බෑන් වෙලා තමයි නවතින්නේ. මූව නම් තියාගන්න හොඳ එකෙක් නෙවෙයි
     
    @MAkkA@

    Member
    Apr 24, 2012
    220
    79
    0
    USA
    මටත් හිතුනා මූ එන්නේ ඔය වගේ දේකට කියලා. මූව ඇඩ්මින්ට රිපොට් කරමු. අර මුස්ලිම් අය ගැන ලියලා තිබ්බ එකේ කිසිම හරයක් නැතුව ඔහේ කටට එන දෙයක් දාලා තියෙන්නේ. ඒකට මල පැනලා අපේ උන් ගේමට බැස්සොත් ඉතින් අයිඩී එකක් දෙකක් බෑන් වෙලා තමයි නවතින්නේ. මූව නම් තියාගන්න හොඳ එකෙක් නෙවෙයි

    :yes::yes::yes::yes:

    siraawata