Register
Downloads
Developer
Blogs
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
Blogs
Recent Entries
Best Entries
Best Blogs
Blog List
ElaKiri Community
>
General
>
Education
අනාගත යුද සෙබළු
Tweet
Page 1 of 3
1
2
3
>
Thread Tools
Display Modes
(#
1
)
chathura19900223
Senior Member
Posts: 4,844
Join Date: Nov 2011
Location: මිහිතලයෙ
අනාගත යුද සෙබළු -
07-14-2012, 10:39 PM
ඔන්න යාලුවනේ අද මං ඔයාලට කියන්න යන්නේ ඇමෙරිකාවේ අත්හද බලා තිබෙන නවීනතම ඇදුම් කට්ටලයක් ගෙනයි.ඔයාලට මතකයි නේද වගේ ෆිල්ම් වල තිබුන නවීන රොබෝලා .අන්න ඒ වගේ දෙයක් ගැන තමා මේ විස්තරෙත්. මේක අදුන්වන්නේ.එතරම්ම සාර්ථක තත්වයක නොමෙති උනත් කවද හෝ එම තත්වයට පැමිණීමේ බලාපොරොත්තු ඇතිව.නිපදවා ඇති මෙය (HULC) නම් වේ එනම් Human Universal Load carrier ලෙස හඳුන්වන එක්සෝස්කෙලිටන් නිර්මාණ ව්‍යාපෘතියයි.
මෙමගින් කෙරෙන්නේ කිසිම අපහසුවකින් තොරව සෙබළෙකුට විශාල ප්‍රමාණයේ බර ප්‍රමාණයක් එනම් රාත්තල් 200ක් බරක් (කිලෝග්‍රෑම් 100ක් පමණ) සැතපුම් 20ක් වැනි දුරක් යා හැකි ලෙසය.මේ අඩුම නිර්මාණය කර තිබෙන ආකාරය අනුව අදුමෙහි විශේෂ කරණය වනුයේ මෙම බර ගෙනයාමේදී සෙබලාට කිසිදු අපහසුවක් නොදැනීමයි.මෙම සැකසුම ඉතා සැහැල්ලු එහෙත් වානේ මෙන් ශක්තිමත් ටයිටේනියම් වලින් නිපදවා ඇති HULC යන්ත්‍රය හයිඩ්‍රොලික් ඇකියුටේටර් මගින් ක්‍රියාත්මක වේ. යන්ත්‍රයේ ඇති පරිගණකය මගින් එය පැලඳ සිටින්නාගේ ශාරීරික ක්‍රියාකාරකම් නිවැරදිව හඳුනාගෙන යන්ත්‍රයේ දෑත් හා පාදවලට නිවැරදිව විධානයන් දෙන නිසා පලඳින්නාට අපහසුවකින් තොරව එය පැලඳගෙන යා හැකිය. හයිඩ්‍රොලික් ඇකියුටේටර් වලට බලය ලබාදෙන්නේ අධිබල බැටරියක් මගිනි. මෙය නිපදවා තිබෙන්නේ ප්‍රමුඛ පෙලේ අමෙරිකානු ආරක්ශක සමාගමක් වන LockheedMartin Defense System සමාගම මගින් නිර්මාණය කර ඇති මෙම රොබෝ එක්සෝස්කෙලිටන් යන්ත්‍රය මේ වන විට විද්‍යාගාර පර්යේශණ අවසන්කොට පරීක්ශණ මට්ටමට ලඟාවී තිබෙනවා. පහත දැක්වෙන්නේ අමෙරිකානු සෙබලු HULC යන්ත්‍රය බවිත කර ඇති ආකාරයි..
මෙම යන්ත්‍රය පැළඳගත් සෙබලෙකුට සාමාන්‍ය ක්‍රියාකාරකම් සියල්ල කල හැකි බව මෙමෙ යන්ත්‍රයේ නිෂ්පදකින් කියා තිබෙනවා එනම් සාමාන්‍ය ආකාරයට ඇවිදීමට, පැනීමට, බඩගාගෙන යාමට, කඳු නැගීමට හා ඇණ තබාගෙන සිටීමට හැකියාව මෙම යන්ත්‍රයට පවතී.
අමෙරිකන් යුධහමුදාව මෙම පද්ධතියේ හැකියාවන් යුධ තත්වයන් යටතේ ක්‍රියාකරන ආකාරය දැඩි ලෙස පරීක්ශාවට බඳුන්කරන අතර HULC පද්ධතිය පැලඳගත් සෙබලුන් බිමක් මැදින් ගමන් කිරීමේදි HULC පැලැඳගෙන සිටින්නාට ලැබෙන වාසි මොනවා දැයි සොයා බැලේ. විශේෂයෙන්ම සෙබලුන්ගේ ඔක්සිජන් භාවිතය, මාංශපේශීවල විඩාව යන කරුණු පරික්ශාවට බඳුන් කරන අතර HULC පැළඳගෙන සිටින සෙබලුන් හට මේ අංශ වලටදී වාසි ඇත්දැයි සොයා බැලේ. දැනට ලැබී ඇති දත්ත අනුව පද්ධතිය යුධ සෙබලෙකු භාවිතාකරන ඔක්සිජන් ප්‍රමාණය 15-20% අතර ප්‍රමාණයක් අඩු කිරීමට සමත් වේ පරීක්ෂකයන් පවසයි .ඔක්සිජන් භාවිතය අඩුවීම යනු සෙබලෙකු ගන්නා ආයාසය අඩුවීමකි. මෙය සෙබලෙකු ඇති වන මහන්සිය මගහරවා ගැනීමට විශාල උපකාරයකි.අනෙක් කරුණ වන්නේ මෙම තාක්ෂනය අබදිත සෙබළුන්ට පවා ආදේශ කිරීමට ඇති හැකියාවයි.
මීට අමතරව HULC පද්ධතියේ බල සැපයුම වැඩිකරගත හැකි ආකාරයේ තාක්ශණයක් අත්හදා බලමින් තිබේ.යම් දිනක මෙය සාර්ථක වනු නියතයකි..එනම් රට රටවල සුපිරි ගනයේ නවීන සෙබළු සටන් වල දෙකගත හෙකිවිම නොඅනුමයය ..
පහතින් ඇත්තේ එහි Video පටයකි.
http://www.youtube.com/watch?v=y1CeB...yer_detailpage?rel=0" frameborder="0" allowfullscreen>
මෙන්න LINK එක වැඩ නැත්නම්
http://www.youtube.com/watch?feature...&v=kat8I5UM_Vs
වැරදි තිබේනම් Sorry වෙන්නොනේ..
හෙමොටම ජයවේව..!!
source-
http://www.lockheedmartin.com/us/products/hulc.html
http://en.wikipedia.org/wiki/Human_U...l_Load_Carrier
http://www.wired.com/dangerroom/2012...n-afghanistan/
chathura19900223
View Public Profile
Send a private message to chathura19900223
Find all posts by chathura19900223
(#
2
)
chathura19900223
Senior Member
Posts: 4,844
Join Date: Nov 2011
Location: මිහිතලයෙ
07-14-2012, 10:42 PM
hodana monawahari kotala yanna
chathura19900223
View Public Profile
Send a private message to chathura19900223
Find all posts by chathura19900223
(#
3
)
chathura19900223
Senior Member
Posts: 4,844
Join Date: Nov 2011
Location: මිහිතලයෙ
07-14-2012, 10:57 PM
den kawrwath neddo
chathura19900223
View Public Profile
Send a private message to chathura19900223
Find all posts by chathura19900223
(#
4
)
ruwanwellarocker
Senior Member
Posts: 5,633
Join Date: May 2010
Location: Beveryhills-Ruwanwella
07-14-2012, 11:30 PM
,un nam monawa hare deyak hoyagannawa hadanawa. apith anduwe inna ministry kage bada adu wena machine ekak wath hadamuda?
ruwanwellarocker
View Public Profile
Send a private message to ruwanwellarocker
Find all posts by ruwanwellarocker
(#
5
)
waima
Senior Member
Posts: 3,980
Join Date: Jan 2012
Location: තව්තිසා දෙව්ලොව&
07-14-2012, 11:32 PM
PATTA MACHAN SUPIRE............
waima
View Public Profile
Send a private message to waima
Find all posts by waima
(#
6
)
chathura19900223
Senior Member
Posts: 4,844
Join Date: Nov 2011
Location: මිහිතලයෙ
07-15-2012, 07:55 AM
Quote:
Originally Posted by
ruwanwellarocker
,un nam monawa hare deyak hoyagannawa hadanawa. apith anduwe inna ministry kage bada adu wena machine ekak wath hadamuda?
Quote:
Originally Posted by
waima
PATTA MACHAN SUPIRE............
thanks yaluwane.
chathura19900223
View Public Profile
Send a private message to chathura19900223
Find all posts by chathura19900223
(#
7
)
chathura19900223
Senior Member
Posts: 4,844
Join Date: Nov 2011
Location: මිහිතලයෙ
07-15-2012, 11:23 AM
http://www.youtube.com/watch?v=tNHO2...yer_detailpage?rel=0" frameborder="0" allowfullscreen>
me thiyenne thawa ekak..
http://www.youtube.com/watch?v=tNHO2...yer_detailpage
chathura19900223
View Public Profile
Send a private message to chathura19900223
Find all posts by chathura19900223
(#
8
)
chathura19900223
Senior Member
Posts: 4,844
Join Date: Nov 2011
Location: මිහිතලයෙ
07-16-2012, 08:17 AM
me thiyenne abadithayanat meka yodaganna heti
http://www.youtube.com/watch?v=D5bgZ...yer_detailpage
chathura19900223
View Public Profile
Send a private message to chathura19900223
Find all posts by chathura19900223
(#
9
)
Proxies
Senior Member
Posts: 10,097
Join Date: Jan 2009
Location: "Magema lokeka"
07-16-2012, 08:24 AM
Proxies
View Public Profile
Send a private message to Proxies
Find all posts by Proxies
(#
10
)
SAC911
Senior Member
Posts: 861
Join Date: May 2011
Location: Kandy
07-16-2012, 12:19 PM
pattai
SAC911
View Public Profile
Send a private message to SAC911
Find all posts by SAC911
Page 1 of 3
1
2
3
>
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Display Modes
Linear Mode
Switch to Hybrid Mode
Switch to Threaded Mode
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.09849
seconds with
6
queries