යම් රටක අවිහින්සාවාදි ආගමක් ඇත
යම් රටක අවිහින්සාවාදි ආගමක් ඇත. ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් ඇත. අතිත මුතුන් මිත්තන් දිවි පුදා රැකි උරුමයන්ගෙන් පිරිපුන් මේ සා කාලයක් එකම සංස්කෘතියක් රැදි ලොව එකම රට එය වෙයි. ආගමික නායකත්වය සමග බැදි බුද්ධිමත් ඔව්හු සියලු සතුන්ට මෛත්‍රි කරති...
පිටින් පිරිස් පැමිණෙයි. ඉඩ දෙයි. මෛත්‍රියේ අඩුවක් නැත.
* පැමිණි එක් පිරිසක් මුල් ජාතියේ ගහැණුන් විවාහ කරගෙන කෙමෙන් බෝ වෙයි. ඔවුන්ටත් ඉන්නට ඉඩ කඩ ලබා දෙයි.
* මුල් ජාතියේ තවත් කොටසක් වාසි තකා සහ එවකට තිබු විදෙස් පාලනයට දණ නමමින් ඔවුන්ගේ ඉත්තන් බවට පත් වෙයි. මුල් උරුමය අමතක කර දමයි.
මේ කිසිවකට මුල් ජාතියේ මෛත්‍රියේ අඩුවක් නැත.
කාලය ගත වෙයි. ජන අනුපාත අතර වෙනසක් ඇති වෙයි.
මුල් ජාතියට කලගුණ සලකනු වෙනුවට,
>> මුල් ජාතියේ උරුමයන් දිනෙන් දින කොල්ල කයි.
>> ඉතිහාසය වෙනස් කර දරුවන්ට කියා දෙයි.
>> මුල් ජාතියේ කොදු නාරටිය වන්නේ ආගමික නායකත්වයන් බව තේරුම් ගත් ඇක්රමණිකයින් එම ඉලක්කය වෙත කුමන්තරණ යොදවයි.
මුල් ජාතිය ඉවසයි. මෛත්‍රියේ අඩුවක් නැත. නිති ක්‍රියාත්මක වේ යයි අවුරුදු ගනණක් බලා සිටියි.
නිතිය නිහඩයි. මුල් ජාතිය ඉවසයි. මෛත්‍රියේ අඩුවක් නැත.
>> ඉහත ආක්‍රමණ දිනෙන් දින වැඩි වෙයි, නැවතුමක් නැත.
මෙතෙක් කෙනහිලි ඉවසන ලද මුල් ජාතිය අවනඩුව ලොවට කෑ ගසා කියයි.
මුල් ජාතියේ මෛත්‍රියේ අඩුවක් නැත.
* පක්ශ විපක්ශ දේශපාලුවන්ට හිසරදයකි. සුලු චන්ද ප්‍රතිශතය අහිමිව යා හැකි බැවින් ඔවුන් විසදුම ලෙස මුනිවත රකි.
* ආක්රමණිකයින් අවිහින්සක හඩ යටපත් කරන්නටත් උපාය යොදති. ඒ සර්ව ආගමික සහජිවනය නමින් එලියට දමයි. වෙච්ච දෙයක් හරි හැටි නොදන්නා තවත් අදබාලයින් කොටසක් එම රෙදි කඩෙන් ඇස් වසාගෙන මොර දෙති.
* තමන්ට යම් අවාසියක් වේ යයි හිතන තවත් මුල් ජාතියේ ආත්මාර්ථකමින් කොටසක් ද ප්‍රශ්ණය මග හැර යයි.
!!! අවිහින්සක ජාතියක හා ධර්මද්විපයක ඉරණම කෙමෙන් කෙමෙන් ලං වෙයි.!!!