ඔත්තුකාරයො තිතටම මට්ටු කරමු...

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඔත්තුකාරයො තිතටම මට්ටු කරමු...

520-h_main-w.png



ඔත්තුකාරයො කියල හඳුන්වන උදවිය අපි හමෝම ලඟ ඉන්නවා ඇත්තට ඔව් මේ ඔත්තු කාරයෝ අපි හැමෝ ලඟම ඉන්නවා. දන්න අය දන්නවා මේ උදවිය ඉන්නෙ අපේ කම්පීටර් එක ඇතුලේ.. මෙයලා එහෙම ඉඳලා.. අපේ පාස්වර්ඩ් උස්සනවා. හාඩ්වෙයා සෙටින්ග්ස් වෙනස් කරනව තව ප්‍රොග්‍රෑම්ස් වල ඉන්ටෆේස් වල කොපි ලොක්කට යවනවා.. එතනින් ගියාම අපේ ෆොටෝ ගන්නවා. සවුන්ඩ් කොපි අරගෙන යවනවා තව 1000ක් දේවල් මේ කස්ටිය කරනවා කොහොමද මේ අයගෙ වැඩ?


බය හිතුන නේද ඇත්තටම මේ ඔඋත්තුකාරයො නෙට් එකෙන් ෆයිල් ඩවුන්ලෝඩ් කරනකොට තමයි ඇවිත් පදිංචි වෙන්නෙ.. පොඩි කිලෝබයිට් දෙක තුනක ෆයිල් එකක් තමයි එහෙම එන්නෙ. මූ ඊට පස්සෙ අපි නෙට් යනකොට අපෙන් උස්සපු තොරතුරු ඔත්තුකාරයගෙ ලොක්කාට යවනවා..ඇත්තටම මම ලඟත් හුරතලේට ඇති කරන ඔත්තු කාරයො ඉන්නවා.. මේ කට්ටියට සාමාන්‍යෙන් හඳුන්වන්නෙ කී ලොගර්ස් (key loggers)කියලා. මෙයාලාගෙ තියෙන විශේෂත්වය තමයි මේ ඔත්තුකාරයෝ වයිරස් ගාඩ් වලට අඳුනගන්න බැරි එක. ඒකට හේතුව මේ ඔත්තුකාරයො තමන්ට ඕන හැටියට වෙනස් කරන්න පුලුවන්කම. ඒ හින්දා මේවටම කියලා වෙනම සොෆ්වෙයාස් දාන්න ඕන. ඒවට කියන්නෙ ඇන්ටි කී ලොගර්ස් (Anti key loggers)කියලා. එහෙම කී ලොගරස් බරගානක් තිබුනට හොඳම දේ එලකිරියන්ස්ලට කියලා හොඳම එකම දාන්න කල්පනා කලා.

Zemana AntiLogger 1.92

49522-zemana-antilogger-box.jpg




බලමු වැඩ කිඩ:cool:
Anti-Keystroke Logger
සිස්ටම් එක ඇතුලේ තියෙන ෆයිල් පිටට යවන එක නැවැත්වීම

Registry Defense
ඕඑස් එකේ රෙජිස්ටරි සෙටින්ග්ස් වෙනස් කිරීම නැවැත්වීම

Security Alerts
ප්‍රොග්‍රෑම්ස් ඔටෝරන්වන විට ඒවා පිලිබඳව දැනුවත් කිරීම

Anti-WindowsText Logger
ටයිප් කරන වචන පිටතට යැවීම නැවැත්වීම (වැඩසටහන් තුල)

Anti-Kernel Level Logger
කී බෝඩ් එකේ ටයිප් කරන දේවල් පිටතට යැවීම නැවැත්වීම


Anti-Hook Level Logger
වයිරස් වැඩසටහන් කීබෝඩ් ඇතුලු උපාංග වෙත් ඇතුලු වීම නැවැත්වීම


on-The-Fly-Protection
නාඳුනන උපාංග සමග දත්ත හුවමාරු වීමේදී ආරක්ෂාව තහවුරු කිරීම

49522-zemana-antilogger6.jpg


තවත් වැඩ කෑලි

Anti-Clipboard Logger
Anti-Hardware Logger
Anti-Screenshot Logger
Anti-DirectX Logger
Anti-WebCam Logger (first time)


49522-zemana-antilogger8.jpg



මෙන්න තියෙනව ක්‍රැක් එකත් එක්ක ස්ෆොට්වෙයා එක.. ඉන්ස්ටෝල් කරලා මතක ඇතුව අප්ඩේට් ඕෆ් කරන්න වෙනවා නැත්නම් සොරි තමයි :sorry:
Code:
http://www.mediafire.com/?0thh30sageur7nc

තුටු පඬුරු භාරගනු ලැබේ



 
Last edited: