ELAKIRI ENGLISH CLASS!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! -
07-18-2012, 02:45 PM
ඔන්න මමත් මෙගා නුලක් පටන් ගන්නයි හදන්නෙ.
අපි ගොඩක් අයට තාම කඩ්ඩ(ENGLISH ) හරියට කතා කරන්න, ලියන්න, කියවන්න බැහැනෙ. එ හැමොටම මෙකෙන් නොමිලෙම ඉoග්‍රිසි ඉගෙන ගන්න පුලුවන් මෙතනට ආවොත්.මම වගෙ මොඩයෙක්ට උනත් තෙරෙන විදිහට සරලව කඩුව හසුරුවන විදිහ කියලා දෙනවා.මමත් ඉතින් ඉන්ග්‍රිසි බිපු එකෙක් නෙමෙ.ඉන්ග්‍රිසි හොදට දන්න කස්ටිය මට PM එකක් පමනක් දාන්න. මම මෙක හදාගෙන යන කොට එවත් දාන්නම්. Those who have studied in international schools are special. They can mention their TP number (if they like) and PM me, if they are like to help us for improve our English language.
Book : පොත
A book : පොතක්
The book : පොත
This book : මෙ පොත
That book : අර පොත
These books : මෙ පොත්(These book කියලා කියන්න බැහැ. ගොඩක් යන අදහස Theseකියන එකෙන් එනවා)
Those books : අර පොත් (Those book කියලා කියන්න බැහැ. ගොඩක් යන අදහස Thoseකියන එකෙන් එනවා)
Those who’re studied in international school are special. They can mention there TP number (if they like) and PM me, if they are like to help us to improve our English language