SLT එකේ අලුත්ම ගේම...
මම use කරන්නෙත් unlimited home package එකක් ....දැන් දවස් දෙක තුනක ඉදන් පට්ට slow ...මම හිතුවේ network අවුලක් කියල ...
slt එකෙන් අහල බලද්දී මෙන්න යකෝ මගේ usage වැඩ්යි කියල connection speed limit කරලා ....උන්ට කතා කරාම කියනවා අපේ අලුත් packages තියනවා ගානත් අඩුයි ...ඒවා එකකට change වෙන්නලු ....මේක තමයි slt එකේ අලුත්ම ගේම...
මම කිව්වා මට එහෙම ඕන නෑ connection speed එක fix කරලා දෙන්න කියල ... උන් හා කියල දවස් දෙක තුන වාත කරනවා ....මම දන්නා කෙනෙක්ට කියල මගේ connection speed එක fix කරගත්තා....
මගේ යාලුවෙක්ටත් ඔය දේම කරලා මිනිහ manager ට ගිහින් බැනල තිබුන ...එතකොට "නෑ නෑ අපි එහෙම කරන් නෑ ....ස්පීඩ් එක හදල දෙන්නම්" කියල කිව්වලු ...unlimited package limit කරන්න මුන්ට කිසිම නීතිමය හිමිකමක් නෑ ...එහෙම තියනවනම් ඔහොම උත්තර දෙන්නෙත් නෑ ...අපිව බැනල එලවන්නේ .....
unlimited package හිමියනි උබලගේ connection එකත් මෙහෙම limit කරොත් බය නැතුව ගිහිල්ල branch maneger ව අමතපන් ....ඕක තමයි විසදුම ..

" ආඩි හත්දෙනාගෙ කෑද හෑලිය "