ජාවාස්ක්‍රිප්ට් වෙබ් ඩිසයිනින් මුල සිට ස

Hassiya

Member
Jul 14, 2012
8
7
0
ජාවාස්ක්‍රිප්ට් වෙබ් ඩිසයිනින් මුල සිට ස

ජාවාස්ක්‍රිප්ට් වෙබ් ඩිසයිනින් මුල සිට සරලව ( 1 පරිච්ඡේදය )








ජාවාස්ක්‍රිප්ට් හැඳින්වීම

සෑම වෙබ් පිටුවක්ම සැකසී තිබෙන්නේ ඔබ්ජෙක්ට් කියා හඳුන්වන එකිනෙකට සම්බන්ධයක් නැති ඉමේජස්,ඕඩියෝ,වීඩියෝ විවිධ ලින්ක්ස් යනාදී දේ නිසි පිළිවෙලකට අනුව සැකසීමෙන් බව අප දනිමු.මුලික ලෙස වෙබ් පිටුව ක්‍රියාත්මක කිරීමට HTML භාෂාවෙන් ලියූ කේත යොදා ගැනීමට හැක.එම වෙබ් පිටුවේ ඇති ඔබ්ජෙක්ට් විවිධ ක්‍රියාකාරකම් ලබාදී ඒවා අලංකාර කරන්නට ස්ක්‍රිප්ට් භාෂා යොදා ගත හැක.මෙසේ යොදා ගැනීමට ප්‍රකට භාෂාවක් වන්නේ ජාවාස්ක්‍රිප්ට්ය.




Brendan Eich

ජාවාස්ක්‍රිප්ට් භාෂාව නිර්මාණය කරනු ලැබුයේ දැන් මොසිල්ලා පදනමේ ප්‍රධාන තාක්ෂණික නිලධාරියා වෙන බ්‍රෙන්ඩන් ඊච් නම් ක්‍රමලේක ශිල්පියා විසින් 1995 දීය.

ඒ ඔහු නෙට්ස්කේප් කොමියුනිකේෂන් කොපෙරේෂන් ආයතනයේ සේවය කල වකවානුවේදීය.නෙට්ස්කේප් නැවිගේටර් වෙබ් බ්‍රව්සරය තුල ක්‍රියාත්මක කරවන්නට හැකි වෙබ් අඩවි නිර්මාණය කිරීම සඳහා ක්‍රමලේක භාෂාවක් එකල උවමනා වී තිබුනා.ජාවාස්ක්‍රිප්ට්මලින් හඳුන්වා ඇත්තේ ලයිව්ස්ක්‍රිප්ට් ලෙසටයි.


ලයිව්ස්ක්‍රිප්ට් ජාවා කේත යොදා ඇති බැවින් එය ජාවාස්ක්‍රිප්ට් බැවින් පසු කලෙක නම් කරන ලදී.


ජාවාස්ක්‍රිප්ට් හි ඇති ගුණාංග.............




  • පරිශීලකයෙක් විසින් වෙබ් පිටුවක දී කරනු ලබන වැඩ සටහන්වලට ප්‍රතිචාර දැක්වීමේ ගුණාංගය ජාවාස්ක්‍රිප්ට් හි පවතී.
  • නොයෙක් ආකාරයෙන් දිනය,වෙලාව පෙන්වීමේ විධාන ජාවාස්ක්‍රිප්ට් මගින් සැකසිය හැක.වෙබ් පිටුව බලන පරිගණකයේ වෙලාව හා දිනය පිළිබද දත්ත ලබාගෙන වෙබ් පිටුවේදී වෙලාව පෙන්විය හැක.
  • බොහොමයක්ම ගණනය කිරීම් කරන්නට ඕනෑ කරන ගණිත සුත්‍ර සහ නියත ජාවාස්ක්‍රිප්ට් සමග තිබේ.
  • වෙබ් අඩවියට ඇතුලුවෙන තැනැත්තෙක් හඳුනාගන්නට නොයෙක් නම්,ලිපින,ඊමේල්,වෙබ් ලිපින,දුරකථන අංක,සිප් කෝඩ්,යනාදිය යොදා ගත හැක.
  • වෙබ් අඩවියකට පිවිසෙන්නෙකුගේ පරිගණකයේ තිබෙන කුකීස් වෙබ් අඩවියක් තුල රඳවා තබා ගත හැකි වන සේ විධාන සැකසීමට අවශ්‍ය නම් එවිට යොදා ගත හැක්කේ ජාවාස්ක්‍රිප්ට්ය.එවිට ඔහු නැවත කවදා එම වෙබ් අඩවියට පැමිණියද ඔහුගේ කුකීස් භාවිතා කොට වැඩ කටයුතු වේගවත්ව කර දිය හැක.


උපුටා ගැනීම - හසියාගේ සයිබර් අවකාශය
 
Last edited:

Hassiya

Member
Jul 14, 2012
8
7
0
අනිවා මචං දෙන එකේ වැදගත් එකක් දෙන්න එපැයි මචං,
 

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    අන්න හොදයි දිගටම වැඩේ කරගෙන යන්න මචන් ජය වෙවා
    මග නවත්තන්නෙ නැතුව කරන්න

    11.gif

     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    honda wadak machan. digatama karagena yanne.
    habai mata pennala denna points tikak thiyenawa machan...

    Javascript kiyana word eke Java kiyala thibunata Javascript walai Java walai kisima sambandayak na.
    Javascripts nathuwath cookies set karanna puluwan. Boho welawata eka thamai wenne.

    2+ rep
     

    Hassiya

    Member
    Jul 14, 2012
    8
    7
    0
    honda wadak machan. digatama karagena yanne.
    habai mata pennala denna points tikak thiyenawa machan...

    Javascript kiyana word eke Java kiyala thibunata Javascript walai Java walai kisima sambandayak na.
    Javascripts nathuwath cookies set karanna puluwan. Boho welawata eka thamai wenne.

    2+ rep

    Thanx mchn sup ekata.......,