crazycombo said:
නලින් ද සිල්වා කියන්නෙ පිස්සෙක් නෙ බං. මිනිහා කියන එව්වා තේරෙන්නෙ පිටසක්වල එවුන්ට....කැළණිය කැම්පස් එකේ මැත කන්නෙ ඌ තමා....
මට නං කියන්න තියෙන්නෙ මමත් ගියෙ ලංකාවෙ තියන ප්*රධානම බෞද්ධ ඉස්කෝලෙකට...
හැබැයි අපිට කවදාවත් උගන්නලා නෑ බුද්ධාගම කිය කිය හැම දේම වහන්න කියලා.
අද මහතලා හටන බැලුවද? ඒකෙ පෙරමුණ අරන් නායකත්වය දෙන්නෙ කුඩාපොල හාමුදුරුවො.
අනික මචන් අපේ මේ මල්වතු අස්ගිරි හාමුදුරුවොත් වැඩේට ෆුල් සපෝට් නෙ...
නිකං බයිලා ගහන්න එපා.....කොටිංට කඩේ යන්න....
mahathala hatana mama issella bala thiyeanawa
machan oya poddak natta paagageana keegahanee mee hodata kiyawala balanna meaken mokadda kiyanne kiyala
nalin da silva kiyana eewa theerenne neaththa eya baawitha karana wachana api saamanyayen paavichchi nokarana hinda(e wachana neathu ee wage eewa kiyannath bee)
meeka ayy kiyawala balala kiyannako oya mokadda meaken theerum gaththe kiyala
