නුබමය පැතුම නුබමය මගේ හිත ගත්තේ
සෙනෙහස අවදිවෙනතුරු හිත අස්සේ




හිදිනෙමි ඔය නෙතු මත මති මත්තේ




සුන්දර සිහින වැලපෙනවිට දුක අස්සේ




නුබමය පැතුම නුබමය මගේ හිත ගත්තේ




සෙනෙහස අවදිවෙනතුරු හිත අස්සේ





හිදිනෙමි ඔය නෙතු මත මති මත්තේ





සුන්දර සිහින වැලපෙනවිට දුක අස්සේ





නුබමය පැතුම නුබමය මගේ හිත ගත්තේ






