කෙල්ලෙක් ගැන උදව්වක්

Jan 15, 2012
938
169
0
රාවණ අඩවිය
කෙල්ලෙක් ගැන උදව්වක්

මචන්ලා අවුරුදු 17ක කෙල්ලෙක් ඉන්නවා....... මගේ බොක්කක්....
ඒකිගේ හැම ප්‍රශ්ණයක්ම මාත් එක්ක කියනවා,

ඒකිගේ අම්මා දෙවනි කසාදයක් කර ගත්තා.. දැන් ඒකි ඉන්නේ අම්මයි අලුත් තාත්තයි එක්ක.

ඒකිට තාත්තා කරදර කරන්න එනවලු. ඒත් ඒකි ඒකට ඉඩ දෙන්නේ නැතුව මාර ගේමක් දීගෙන ඉන්නවා

ඒකිව මම පුලුවන් වෙලාවල් වලට බලන්න එහෙම යනවා.. උන්ගේ තාත්තට ඉතින් මාව පෙන්නන්න බැහැ...
ඒකි කියනවා ගෙදර ඉන්න බැහැ කියලා,ගෙදරින් පැනලා ඒකිට ජොබක් කරන්න ඔනෙලු...

මම ඉතින් කල්පනා කරලා බැලුවා ඒකිගේ අධ්‍යපනයට කෙලවෙනවානේ බන් එතකොට.

මම පෙඩ්ඩක් මේ ප්‍රශ්ණෙදි හිර වෙලා ඉන්නේ.. උබලගෙන් උදව් ඔනේ!!

නීතිමය උපදෙස් වගේ දේවල්!!

තව සීන් එකක් උන්ගේ අම්මට මේ ගැන කිව්වාම ඒකිට පිස්සු කියලා අංගොඩ දොස්තර කෙනෙක්ගෙන් බෙහෙත් අරන් දීලා.. මේකි කොහොම හරි ‍ඒවා බීලා නැහැ !!!

හෙල් ‍එකක් දීපන් මචෝ... නීති නිලදාරීන් ‍එහෙම එළකිරි එකේ ඇතිනේ
 
kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    නොදකින් දැන් කාලේ එවුන්..කෙල්ලෙක් දැක්කත් ඇති මේ වගේ ගොතයොන්ට.තමන්ගේ වයස ගැනවත් හිතපියකෝ අඩුම තරමේ..කෙල්ලට කරදරයක් වෙන්න දෙන්න එපා..දෙයක් වෙන්න කලින් ඒකි ගැන බලපන් ...මගෙන් බම්ප් එකක්..හැමදේම හොඳින් විසදෙන්න කියලා ප්‍රර්ථනා කරනවා මචං..
     
    job

    Member
    Dec 5, 2011
    283
    48
    0
    policeyata kiyapan
    naththan kellata job ekak hoyala deepan.
    naththan aaru shot eka dei kellata :(
    ethakota igena gena wadak naa ne. kellata hoda thanak set karala deepan :yes:
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    නොදකින් දැන් කාලේ එවුන්..කෙල්ලෙක් දැක්කත් ඇති මේ වගේ ගොතයොන්ට.තමන්ගේ වයස ගැනවත් හිතපියකෝ අඩුම තරමේ..කෙල්ලට කරදරයක් වෙන්න දෙන්න එපා..දෙයක් වෙන්න කලින් ඒකි ගැන බලපන් ...මගෙන් බම්ප් එකක්..හැමදේම හොඳින් විසදෙන්න කියලා ප්‍රර්ථනා කරනවා මචං..

    Full Try එක දෙන්නේ ඒකට තමා සහෝ....... ඒකිගේ වයස ප්‍රශ්ණය ති‍බ්බේ නැත්තන් මම ඒකිව අපේ අක්කත් එක්ක නවත්තනවා ගෙනල්ලා...
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    policeyata kiyapan
    naththan kellata job ekak hoyala deepan.
    naththan aaru shot eka dei kellata :(
    ethakota igena gena wadak naa ne. kellata hoda thanak set karala deepan :yes:

    පොලිස්සියට කිව්වට මචෝ මේකිට තනියම ඉන්න දෙන්නේ නැති වෙයි නේද ??

    පොලිස්සියට කම්පේලේන් එකක් දාන එකනම් හොදයි... දාලා මේකිට ජොබක් කරන් ඉන්න පොලිස්සිය ඉඩ දෙයිද ?? නෑදෑයෝ ලග නවත්වන්න නම් බැහැ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ළමා හා කාන්තා හදිස්සි පැමිණිලි ඒකකය
    කදාන පොලීසිය
    මිස් කැකුලාවල

    ගෙදරට ගෙනල්ල ප්‍රශ්නෙ විසදපන් කො :P
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    වැඩ්ඩා;13085872 said:
    Full Try එක දෙන්නේ ඒකට තමා සහෝ....... ඒකිගේ වයස ප්‍රශ්ණය ති‍බ්බේ නැත්තන් මම ඒකිව අපේ අක්කත් එක්ක නවත්තනවා ගෙනල්ලා...

    ai awrudu 17 ayata puluwan nawathinna..oya bodin wela lamayi scl yanne..
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    eyata karadarayak wenna denna epa..eyage aththa thaththa nada??policeyata kiyanna puluwan athi man hithanne..:)

    අම්මගේ දෙවනි කසාදේ තාත්තා !!!

    Simple kellawa bordimaka nawaththapan! Eke idan skl yanna hadala diyan,, habai ithin ubata job ekak thiyada?

    ඒක තමා මාත් බැලුවේ.... මට ජොබ් එකක් නැහැ ඒත් මොනවා හරි කරනවා
     
    job

    Member
    Dec 5, 2011
    283
    48
    0
    වැඩ්ඩා;13085895 said:
    පොලිස්සියට කිව්වට මචෝ මේකිට තනියම ඉන්න දෙන්නේ නැති වෙයි නේද ??

    පොලිස්සියට කම්පේලේන් එකක් දාන එකනම් හොදයි... දාලා මේකිට ජොබක් කරන් ඉන්න පොලිස්සිය ඉඩ දෙයිද ?? නෑදෑයෝ ලග නවත්වන්න නම් බැහැ
    naha ban . ehema karaaama uuta policy gihilla hoda kattak kanna wenawa. eeta passe uu shape eke idiy bayata. :yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    මාර සීන් එකනෙ
    මට නම් අදහසක් නැහැ බන්
    මම දෙන්නම් බම්ප් එකක්
    හැමදේම එළකිරි විදියට විසදේවා
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ai awrudu 17 ayata puluwan nawathinna..oya bodin wela lamayi scl yanne..

    එකනේ...:confused:
    අවුලක් නෑනේ...

    හැබැයි මචං විශ්වාසතැනක නවත්තන්න ..
    නැත්තන් කෙල්ල කබලෙන් ලිපට වැටුනා වගේ වෙයි..
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    ළමා හා කාන්තා හදිස්සි පැමිණිලි ඒකකය
    කදාන පොලීසිය
    මිස් කැකුලාවල

    ගෙදරට ගෙනල්ල ප්‍රශ්නෙ විසදපන් කො :P

    මහත්තයෝ ඒ නෝනගේ ෆෝන් නම්බරය නැද්ද ?? මේක කදාන පොලිස්සියට අයිති පලාතක් නෙමේ !!!
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩ්ඩා;13085928 said:

    මහත්තයෝ ඒ නෝනගේ ෆෝන් නම්බරය නැද්ද ?? මේක කදාන පොලිස්සියට අයිති පලාතක් නෙමේ !!!
    ඔය මේ පලාත නොවේද
    නම්බරයක් නෑ නේ මල්ලියො
    පොලීසියට ගිහින් කිව්ව නම් හරි
    මේ පලාතෙ නම් ඔය වගේ දේකට කදාන පොලීසියෙ තමයි පැමිණිලි කරන්න ඕනේ
     
    job

    Member
    Dec 5, 2011
    283
    48
    0
    වැඩ්ඩා;13085924 said:
    ශුවර් ද ??
    ethakota uba hadanne kellawa horen boodimakata yawannada ?
    ethakota kellage amma ubawa seka karai ne