මාලිංග ඉන්දියාවට එරෙහිව පමණක්‌ දුර්වල වන

taruk

Junior member
  • Apr 14, 2007
    265
    14
    18
    Australia
    මාලිංග ඉන්දියාවට එරෙහිව පමණක්‌ දුර්වල වන

    ************** Do not Spam*************
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    මාලිංග ඉන්දියාවට එරෙහිව පමණක්‌ දුර්වල වන්නේ කෙසේද?

    කඩුලු නොලබා ලකුණු 83 ක්‌ පුදයි

    crick.jpg

    බහුතරයක්‌ රටවල පිතිකරුවන්ගේ භීතිකාවක්‌ බවට පත්ව සිටින ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග, ඉන්දීය කණ්‌ඩායම සමග පැවැත්වෙන තරගවලදී දක්‌වනු ලබන දක්‍ෂතා අවම මට්‌ටමක පවතින්නේ කෙසේද යන්න පිළිබඳව, ඉන්දියාව සමගින් පෙරේදා (21දා) පැවැති පළමු එක්‌දින ක්‍රිකට්‌ තරගයෙන් පසුව පැවැති මාධ්‍ය සාකච්ජාවේදී වැඩිම කථාබහට ලක්‌වූ කරුණ විය.

    සූරියවැව මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේ පෙරේදා නිමාවට පත්වූ පළමු එක්‌දින තරගයේදී මාලිංග විසින් යවන ලද පන්දුවාර 10 තුළදී කිසිදු කඩුල්ලක්‌ ලබා නොදෙමින් ලකුණු 83 ක්‌ ලබා ගැනීමට ඉන්දීය පිතිකරුවන් සමත්වීම මත මෙය නැවතත් මාතෘකාවක්‌ බවට පත්විය. අදාළ පන්දු යෑවීම ශ්‍රී ලංකා පන්දු යවන්නකු විසින් ශ්‍රී ලංකාව තුළදී වාර්තා කරන ලද දුර්වලම පන්දු යෑවීමේ වාර්තාවද අභිබවා යන්නක්‌ බවට පත්වීමද මෙහිදී කැපී පෙනෙන සිදුවීමක්‌ බවට පත්වූවේය.

    මීට පෙර අදාළ වාර්තාවට හිමිකම් කියන ලද්දේද ලසිත් මාලිංගම වීමද විශේෂත්වයක්‌ විය. 2009 වසරේදී ඉන්දීය කණ්‌ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැති තරගයේදී මාලිංග විසින් එක්‌ කඩුල්ලක්‌ දවා ගනිමින් ලබා දෙන ලද ලකුණු 81 ක ලකුණු සංඛ්‍යාව ශ්‍රී ලංකා ක්‍රීඩකයකු සිය මව්බිමේදී වාර්තා කරන ලද දුර්වලම පන්දු යෑවීමේ මීට පෙර වාර්තාව බවට පත්ව තිබුණේය.

    මෙම තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධනගෙන් මාධ්‍ය කරුණු විමසන ලදුව, 'මම දන්නේ නැහැ. සමහර පිතිකරුවන් ඔහුට එරෙහිව හොඳට පහර දෙනවා. අදත් ඔහු ක්‍රියාත්මක කරන ලද පළමු පන්දුවාර 7 තුළදී ඉතාම හොඳින් පන්දු යෑව්වා. නමුත් අවසන් පන්දු වාර 3 දී ඔහුගෙන් ලකුණු ටිකක්‌ ප්‍රතිවාදීන් වෙතට ගියා' යනුවෙන් පැවැසීය.

    'සාමාන්‍යයෙන් ඔහු දිගටම පන්දු යවන්නේ නැති කෙනෙක්‌. මට එයාව තියා ගන්නත් තිබුණා. නමුත් කුලසේකර ආබාධයකට ලක්‌වීම මත මට මාලිංගව දිගටම පන්දු යවන්න යොදා ගන්න සිද්ධ වුණා. මං දැනං හිටියේ නැහැ පවර් ප්ලේ අවස්‌ථාවලදී කොහොමද සිදුවන්නේ කියලා. නමුත් මම වෙනත් පන්දු යවන්නකු යොදා ගනිමින් ඒක කළා.

    ලසිත් සාමාන්‍යයෙන් එක දිගට පන්දුවාර 5 පන්දු යවන්නේ නැහැ. මම දන්නේ ඒ තත්ත්වය ඔහුට කොහොම බලපෑවද කියලා. කොහොම වුණත් එයා එක තරගයකදී දුර්වලව පන්දු යෑව්වත් අනෙක්‌ තරගයේදී දක්‍ෂතා අතරට පැමිණෙනවා' යනුවෙන් ශ්‍රී ලංකා නායකයා වැඩිදුරටත් අදහස්‌ දැක්‌වීය.

    ලොව හොඳම එක්‌දින රටවල් 4 ලෙස සැලකෙන ඔස්‌ටේ්‍රලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව යන රටවලට එරෙහිව ලසිත් මාලිංග දක්‌වා ඇති දක්‍ෂතා මෙසේය.

    score1.jpg

    මෙහිදී අයි. පී. එල්. තරගාවලියට ක්‍රීඩා කිරීම මෙම තත්ත්වයට හේතුවක්‌ වන්නේද යෑයි මාධ්‍යයෙන් නගන ලද පැනයට පිළිතුරු දුන් ජයවර්ධන, 'ලසිත් අවුරුදු 10 ක්‌ අපිට ක්‍රීඩා කරනවා. අපි ඉන්දියාව සමග තරග කරන තරග සංඛ්‍යාව දිහා බලපුවාම මට විශ්වාසයි අයි. පී. එල්. තරගාවලියට වඩා එම තරගවලදී මාලිංගගේ පන්දු යෑවීමට සෙල්ලම් කිරීමට ඔවුන් පුරුදු වෙලා තියෙන බව' යනුවෙන් සඳහන් කළේය.

    ඉන්දියාවට එරෙහිව තරග 24 කට ක්‍රීඩා කර ඇති මාලිංග එහිදී දවා ගැනීමට සමත්ව ඇත්තේ කඩුලු 26 ක්‌ පමණක්‌ වන අතර කඩුල්ලක්‌ දවා ගැනීමේ සාමාන්‍ය 45.73 ක්‌ ලෙස සටහන් වේ. සෙසු සෑම ප්‍රධාන රටකට එරෙහිව ඉනිමක හොඳම පන්දු යෑවීම ලෙස කඩුලු 4 කට වඩා වැඩියෙන් දවාගෙන ඇති හෙතෙම ඉන්දියාවට එරෙහිව හොඳම පන්දු යෑවීම ලෙස වාර්තා කර ඇත්තේ ලකුණු 22 කට කඩුලු 2 ක්‌ වශයෙනි.

    මේ අතර පළමු තරගය අතරතුරදී ආබාධයකට ලක්‌වූ නුවන් කුලසේකරට මෙම තරගාවලියේ ඉදිරි තරග සියල්ලම අහිමි වන බවද ශ්‍රී ලංකා නායකයා සඳහන් කර සිටියේය. කුලසේකර වෙනුවට කණ්‌ඩායමට එක්‌වන්නේ කවුරුන්ද යන්න ඊයේ සවස්‌ වනතුරුත් තීරණය කර නොතිබිණි.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    වැඩේ කියන්නේ සනත්ට පලු පැලෙන්න බනින උන් මූට මුකුත් කියන්නේ නැති එක නේ.මූටත් මහින්දගේ පැත්තෙන් චන්දෙ ඉල්ලන්න කිව්වනම් හරි.:lol::lol::lol:
     
    opanayake

    Active member
  • Jun 24, 2011
    754
    204
    43
    at MilkyWay galaxy

    Sirawata:yes::yes:
    muge weradi wahanna Sanata baninawa
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,564
    14,502
    113
    ඇත්ත තමයි,
    සමස්තයක් විදියට average => 26.63, economy => 5.08
    ඉන්දියාව එක්ක average => 45.73, economy => 6.06

    :growl::growl::growl:
     
    opanayake

    Active member
  • Jun 24, 2011
    754
    204
    43
    at MilkyWay galaxy
    මාලිංග ඉන්දියාවට එරෙහිව පමණක්‌ දුර්වල වන්නේ කෙසේද?

    කඩුලු නොලබා ලකුණු 83 ක්‌ පුදයි

    crick.jpg

    බහුතරයක්‌ රටවල පිතිකරුවන්ගේ භීතිකාවක්‌ බවට පත්ව සිටින ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග, ඉන්දීය කණ්‌ඩායම සමග පැවැත්වෙන තරගවලදී දක්‌වනු ලබන දක්‍ෂතා අවම මට්‌ටමක පවතින්නේ කෙසේද යන්න පිළිබඳව, ඉන්දියාව සමගින් පෙරේදා (21දා) පැවැති පළමු එක්‌දින ක්‍රිකට්‌ තරගයෙන් පසුව පැවැති මාධ්‍ය සාකච්ජාවේදී වැඩිම කථාබහට ලක්‌වූ කරුණ විය.

    සූරියවැව මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේ පෙරේදා නිමාවට පත්වූ පළමු එක්‌දින තරගයේදී මාලිංග විසින් යවන ලද පන්දුවාර 10 තුළදී කිසිදු කඩුල්ලක්‌ ලබා නොදෙමින් ලකුණු 83 ක්‌ ලබා ගැනීමට ඉන්දීය පිතිකරුවන් සමත්වීම මත මෙය නැවතත් මාතෘකාවක්‌ බවට පත්විය. අදාළ පන්දු යෑවීම ශ්‍රී ලංකා පන්දු යවන්නකු විසින් ශ්‍රී ලංකාව තුළදී වාර්තා කරන ලද දුර්වලම පන්දු යෑවීමේ වාර්තාවද අභිබවා යන්නක්‌ බවට පත්වීමද මෙහිදී කැපී පෙනෙන සිදුවීමක්‌ බවට පත්වූවේය.

    මීට පෙර අදාළ වාර්තාවට හිමිකම් කියන ලද්දේද ලසිත් මාලිංගම වීමද විශේෂත්වයක්‌ විය. 2009 වසරේදී ඉන්දීය කණ්‌ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැති තරගයේදී මාලිංග විසින් එක්‌ කඩුල්ලක්‌ දවා ගනිමින් ලබා දෙන ලද ලකුණු 81 ක ලකුණු සංඛ්‍යාව ශ්‍රී ලංකා ක්‍රීඩකයකු සිය මව්බිමේදී වාර්තා කරන ලද දුර්වලම පන්දු යෑවීමේ මීට පෙර වාර්තාව බවට පත්ව තිබුණේය.

    මෙම තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධනගෙන් මාධ්‍ය කරුණු විමසන ලදුව, 'මම දන්නේ නැහැ. සමහර පිතිකරුවන් ඔහුට එරෙහිව හොඳට පහර දෙනවා. අදත් ඔහු ක්‍රියාත්මක කරන ලද පළමු පන්දුවාර 7 තුළදී ඉතාම හොඳින් පන්දු යෑව්වා. නමුත් අවසන් පන්දු වාර 3 දී ඔහුගෙන් ලකුණු ටිකක්‌ ප්‍රතිවාදීන් වෙතට ගියා' යනුවෙන් පැවැසීය.

    'සාමාන්‍යයෙන් ඔහු දිගටම පන්දු යවන්නේ නැති කෙනෙක්‌. මට එයාව තියා ගන්නත් තිබුණා. නමුත් කුලසේකර ආබාධයකට ලක්‌වීම මත මට මාලිංගව දිගටම පන්දු යවන්න යොදා ගන්න සිද්ධ වුණා. මං දැනං හිටියේ නැහැ පවර් ප්ලේ අවස්‌ථාවලදී කොහොමද සිදුවන්නේ කියලා. නමුත් මම වෙනත් පන්දු යවන්නකු යොදා ගනිමින් ඒක කළා.

    ලසිත් සාමාන්‍යයෙන් එක දිගට පන්දුවාර 5 පන්දු යවන්නේ නැහැ. මම දන්නේ ඒ තත්ත්වය ඔහුට කොහොම බලපෑවද කියලා. කොහොම වුණත් එයා එක තරගයකදී දුර්වලව පන්දු යෑව්වත් අනෙක්‌ තරගයේදී දක්‍ෂතා අතරට පැමිණෙනවා' යනුවෙන් ශ්‍රී ලංකා නායකයා වැඩිදුරටත් අදහස්‌ දැක්‌වීය.

    ලොව හොඳම එක්‌දින රටවල් 4 ලෙස සැලකෙන ඔස්‌ටේ්‍රලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව යන රටවලට එරෙහිව ලසිත් මාලිංග දක්‌වා ඇති දක්‍ෂතා මෙසේය.

    score1.jpg

    මෙහිදී අයි. පී. එල්. තරගාවලියට ක්‍රීඩා කිරීම මෙම තත්ත්වයට හේතුවක්‌ වන්නේද යෑයි මාධ්‍යයෙන් නගන ලද පැනයට පිළිතුරු දුන් ජයවර්ධන, 'ලසිත් අවුරුදු 10 ක්‌ අපිට ක්‍රීඩා කරනවා. අපි ඉන්දියාව සමග තරග කරන තරග සංඛ්‍යාව දිහා බලපුවාම මට විශ්වාසයි අයි. පී. එල්. තරගාවලියට වඩා එම තරගවලදී මාලිංගගේ පන්දු යෑවීමට සෙල්ලම් කිරීමට ඔවුන් පුරුදු වෙලා තියෙන බව' යනුවෙන් සඳහන් කළේය.

    ඉන්දියාවට එරෙහිව තරග 24 කට ක්‍රීඩා කර ඇති මාලිංග එහිදී දවා ගැනීමට සමත්ව ඇත්තේ කඩුලු 26 ක්‌ පමණක්‌ වන අතර කඩුල්ලක්‌ දවා ගැනීමේ සාමාන්‍ය 45.73 ක්‌ ලෙස සටහන් වේ. සෙසු සෑම ප්‍රධාන රටකට එරෙහිව ඉනිමක හොඳම පන්දු යෑවීම ලෙස කඩුලු 4 කට වඩා වැඩියෙන් දවාගෙන ඇති හෙතෙම ඉන්දියාවට එරෙහිව හොඳම පන්දු යෑවීම ලෙස වාර්තා කර ඇත්තේ ලකුණු 22 කට කඩුලු 2 ක්‌ වශයෙනි.

    මේ අතර පළමු තරගය අතරතුරදී ආබාධයකට ලක්‌වූ නුවන් කුලසේකරට මෙම තරගාවලියේ ඉදිරි තරග සියල්ලම අහිමි වන බවද ශ්‍රී ලංකා නායකයා සඳහන් කර සිටියේය. කුලසේකර වෙනුවට කණ්‌ඩායමට එක්‌වන්නේ කවුරුන්ද යන්න ඊයේ සවස්‌ වනතුරුත් තීරණය කර නොතිබිණි.
    :yes:
     
    charitharanasingha

    Junior member
  • Dec 6, 2006
    241
    22
    18
    This is bullshit.... indians faced malinga than other countries because of the IPL and also recently srilanka had lots of matches with india. so now indians can pick malinga quickly, that's it. if you guyz noticed that where kohli's batting stance was when malinga is bowling and if you guyz have any experience in playing cricket you will never complain malinga.

    What malinga have to do is identify why Indians pick him so easily and come up with new tricks.

    IPL gave strngth to indians to face world class bowlers without any issue. that was their one trick, even srilanka can make SLPL as a good oppertunity to face other countries best bowlers and ball to best batsmen through SLPL and find out their strengths and weaknesses. and it will help to win T20 World Cup.

    If we pressurizing malinga or any other player with posting this kind of posts, they will demotivate more. what we have to do is encouraging them .

    I have seen some post before also and i posted it and replied about that in my blog as well : http://cricketmania-srilanka.blogspot.com/
     
    charitharanasingha

    Junior member
  • Dec 6, 2006
    241
    22
    18
    මාලිංග ගැන ඇති වෙන්න මම කථා කරලා ඇති. දැන් නම් ඇති වෙලා පොර ගැන කථා වෙලා. :angry:
    Uba cricket gahala thiyenavada. ehenam kiapan balanna uba play karaddi hama match ekakadima hama college ekak ekkama wickets gaththada?? berivelavath umba club ekaka gahuwanam parallel, eke ubath ekkama play karana ekek vena college ekaka iddi uba ball karaddi anith eunta vada hodata gahala nadda. think twice machan, no hard feelings
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    Uba cricket gahala thiyenavada. ehenam kiapan balanna uba play karaddi hama match ekakadima hama college ekak ekkama wickets gaththada?? berivelavath umba club ekaka gahuwanam parallel, eke ubath ekkama play karana ekek vena college ekaka iddi uba ball karaddi anith eunta vada hodata gahala nadda. think twice machan, no hard feelings

    ඔව් මම ක්‍රිකට් ගහලා තියනවා මචන්. මේකයි මම කියන්නේ. මාලිංගගේ ලඟදි ඉන්දියාව එක්ක ගහපු මැච් ටික බලපන්. මාලිංගට තමයි වැඩියෙන්ම ඉන්දියන් උන් නෙලලා තියෙන්නේ. මාලිංග අපේ නම්බර් 1 බෝලර්. එහෙම එකේ මාලිංග ඉන්දියන් උන්ට මීට වඩා ටැක්ට් ෆුල් වෙන්න ඕනේ. ඉන්දියන් උන්ට දැන් මාලිංග හොඳට පුරුදුයි. දැක්කනේ අජන්ත මෙන්ඩිස් ගේ කරම් බෝල් එකට අනික් උන් පුරුදු උනාම පොරව හලපු හැටි. මේකත් එහෙම තමයි.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Malingata benala wedak ne ban,,, malingage performance cha nam uwa drop karanna ona, echcharai,