hand-computer-porn.jpg

:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
යකෝ අපි වැල බැලුව තමයි. ඉතින් මොකද කියන්නෙ?

ශ්‍රී ලංකා මිරර් හා එක්ස් නිව්ස් වෙබ් අඩවි කාර්යාලවලින් රහස් පොලිසියට ගෙන ගිය පරිගණකයේ අසභ්‍ය පිංතූර තිබුණු බව සොයාගෙන ඇත.

මර ය! මේ නම් අති විශිෂ්ට සොයාගැනීමකි.

කෙටියෙන් කියනවා නම් කටුගෙයින් නැති වූ බඩු යළි සොයා ගත්තාටත් වඩා විශිෂ්ට සොයා ගැනීමකි.

රහස් පොලිසිය මහජන මුදල් හා කාලය වැය කරමින් මේ වෙබ් අඩවි කාර්යාල වටලන්නට වරෙන්තු ලබා ගත්තේ මේ අසභ්‍ය පිංතූර අත්අඩංගුවට ගන්නට වන්නට ඇත.

මේ මාධ්‍යවේදීන් මේ අසභ්‍ය පිංතූර බලා ස්වයං වින්දනය වැනි අසභ්‍ය කටයුතු කරන බවට ඔත්තුවක් ලැබිලා වන්නට පුළුවන.

ඇත්තෙන් ම, ලංකාවේ ස්වයං වින්දනය නීති විරෝධී ද යන්න වහා ම සොයා බැලිය යුතු ය. නැතිනම්, හෙට රහස් පොලිසිය පැමිණ ස්වයං වින්දනයේ යෙදුණේ යයි චෝදනාකොට මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගත හැකි ය.

මේ මාධ්‍යවේදීන් ස්වයං වින්දනයේ යෙදී පියාට අසු වූ ළමයින් මෙන් ඇඹරෙන්නේ නැතිව නො බියව මෙසේ කිව යුතු ය.

"යකෝ අපි වැල බැලුව තමයි. ඉතින් මොකද කියන්නෙ?"

මෙහිදී ආදර්ශයට ගත යුත්තේ සතුන් වත්තේ කූඩු කර ඇති රිලවුන් ය. උන් හස්ත සංසර්ගයේ යෙදෙනවා පමණක් නොව, ශුක්‍රානු නරඹන්නන් දෙසට විසි කරන්නට ද පසුබට නො වෙති.

ප්‍රකාශනයේ නිදහස නැති රටේ අඩු ගානේ ලිංගික නිදහස හෝ තිබිය යුතු ය

මගේ සටහන
මේක ඉහත විචාරයට කොහෙත්ම අදාල නැත
මොකද එහි ලේඛකයා අපට කියන්නට දෙයක් ඉතිරි කර නැත
දැන් කට්ටිය ටයිම් ටේබල් හදාගෙන ලයිට් කපනවය
මරු එළකිරි
මේක තමයි අපි බලාපොරොත්තු උන ආශ්චර්යය
කලින් නොරොච්චෝලේ (චන්දෙ උන්න මී හරකුන්ට )අරිද්දී ඇමති චම්pakaයා කිවුවේ මින් ඉදිරියට ලංකාවේ ලයිට් කපන්නේ නැති බවය
දැන් මේ කපන්නේ ලංකාවේ නොවෙයිදැයි මට සිතේ
සමහර විට වැල බැලීම අඩු කිරීමට ලයිට් කපනවා විය හැක
එමගින් ස්ත්‍රී දුෂණ රැල්ල අඩු කිරීමට බලාපොරොත්තු වනවා ඇත
මේවා බුද්ධිමත් පාලකයන් පහල වන්නේ පෙර පිනටයි
සමහරුන්ට මුල්ලේරියාවේ සිද්දිය මතක නැතිලු
ඔන්න මිනී මරල ගැල
වෙන්න ක්‍රම
 
gcj

Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    පිස්සු පුසා;13094582 said:
    hand-computer-porn.jpg

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    යකෝ අපි වැල බැලුව තමයි. ඉතින් මොකද කියන්නෙ?

    ශ්‍රී ලංකා මිරර් හා එක්ස් නිව්ස් වෙබ් අඩවි කාර්යාලවලින් රහස් පොලිසියට ගෙන ගිය පරිගණකයේ අසභ්‍ය පිංතූර තිබුණු බව සොයාගෙන ඇත.

    මර ය! මේ නම් අති විශිෂ්ට සොයාගැනීමකි.

    කෙටියෙන් කියනවා නම් කටුගෙයින් නැති වූ බඩු යළි සොයා ගත්තාටත් වඩා විශිෂ්ට සොයා ගැනීමකි.

    රහස් පොලිසිය මහජන මුදල් හා කාලය වැය කරමින් මේ වෙබ් අඩවි කාර්යාල වටලන්නට වරෙන්තු ලබා ගත්තේ මේ අසභ්‍ය පිංතූර අත්අඩංගුවට ගන්නට වන්නට ඇත.

    මේ මාධ්‍යවේදීන් මේ අසභ්‍ය පිංතූර බලා ස්වයං වින්දනය වැනි අසභ්‍ය කටයුතු කරන බවට ඔත්තුවක් ලැබිලා වන්නට පුළුවන.

    ඇත්තෙන් ම, ලංකාවේ ස්වයං වින්දනය නීති විරෝධී ද යන්න වහා ම සොයා බැලිය යුතු ය. නැතිනම්, හෙට රහස් පොලිසිය පැමිණ ස්වයං වින්දනයේ යෙදුණේ යයි චෝදනාකොට මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගත හැකි ය.

    මේ මාධ්‍යවේදීන් ස්වයං වින්දනයේ යෙදී පියාට අසු වූ ළමයින් මෙන් ඇඹරෙන්නේ නැතිව නො බියව මෙසේ කිව යුතු ය.

    "යකෝ අපි වැල බැලුව තමයි. ඉතින් මොකද කියන්නෙ?"

    මෙහිදී ආදර්ශයට ගත යුත්තේ සතුන් වත්තේ කූඩු කර ඇති රිලවුන් ය. උන් හස්ත සංසර්ගයේ යෙදෙනවා පමණක් නොව, ශුක්‍රානු නරඹන්නන් දෙසට විසි කරන්නට ද පසුබට නො වෙති.

    ප්‍රකාශනයේ නිදහස නැති රටේ අඩු ගානේ ලිංගික නිදහස හෝ තිබිය යුතු ය

    :yes:
     
    Mar 29, 2012
    1,343
    89
    0
    pc eke thiyena porn videos tika delete karanna bari dukata neda umba me thread eka daala thiyenne. onna ohe pc eke thiyena porn videos tika delete karala daapan bang.
     
    poornarm

    Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    පිස්සු පුසා;13094595 said:

    කලින් නොරොච්චෝලේ (චන්දෙ උන්න මී හරකුන්ට )අරිද්දී ඇමති චම්pakaයා කිවුවේ මින් ඉදිරියට ලංකාවේ ලයිට් කපන්නේ නැති බවය

    :lol::lol::lol::lol::lol:

    Dan Kapanne Ga* da? Dan naha?
     
    :sorry::sorry: