Register
Downloads
Developer
Blogs
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
Blogs
Recent Entries
Best Entries
Best Blogs
Blog List
ElaKiri Community
>
General
>
News
දුමින්දට මතක නෑ අපිට අමතක නෑ
Tweet
Page 1 of 2
1
2
>
Thread Tools
Display Modes
(#
1
)
mldarshana
Senior Member
Posts: 21,400
Join Date: Apr 2007
Location: ආශ්චර්ය අභියස :nerd:
දුමින්දට මතක නෑ අපිට අමතක නෑ -
07-25-2012, 01:48 AM
හිටපු ජනාධිපති වෘත්තීය සම්ති අධ්‍යක්ෂක ජෙනරාල් භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අතර කොලොන්නාවෙි දී ඇතිවූ වෙඩි තබා ගැනිමෙන් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනටය ලක් වූ අතර දුමින්ද සිල්වා බරපතල තුවාල ලබා සිංගප්පූරුවට ප්‍රතිකාර සදහා පිටව ගියේය. අනතුරුව මේ සම්බන්ධයෙන් වූ නඩුවක් කොළඔ මහේස්ත්‍රාත් අධ්කරණයේ විභාගයට ගනු ලැබීය. අද එම නඩුව කැඳවූ අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවේ නිළධරිීන් විසින් අධිකරණයට වාර්ථා කර සිටියේ කොලොන්නාව සිද්ධිය සම්බන්ධයෙන් කිසිවක් දුමින්ද සිල්වා මන්ත්‍රිවරයාට මතක නැති බවට ඔහු විසින් කට උත්තරයක් ලබා දුන් බවයි. සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහල වෙත ගිය රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති මෙරිල් රන්ජන් ළමාහේවා මහතාට එම රෝහලේ වාට්ටු අංක 5 බී 5535 කාමරයේ නේවාසිකව ප්‍රතිකාර ලබන සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ලබා දුන් කටඋත්තරය පහත දැක්වේ.
‛‛පළාත් පාලන මැතිවරණය තිබුණු පසුගිය වසරේ ඔක්තෝබර් 8 වැනි දා මම මගේ ආරක්‍ෂක නිලධාරීන් හා අනුගාමිකයන් සමඟ කොළොන්නාවේ තමිල්නාඩුවත්තට ගියා. එහිදි ඡන්දදායකයන් බොහෝ පිරිසක් මා සමඟ ගොඩක් වේලා කථා කර කර හිටියා. ඉන් පස්සේ මට මතක ඇදක ඉදන් සිහිය ආවා කියලා. මම දැක්කා අම්මා මගේ ලඟ ඉන්නවා. මම ඇහුවම කොහෙද ඉන්නේ කියලා එයා කීවා ජයවර්ධනපුර ඉස්පිරිතාලේ කියලා. ඊට පස්සේ ඩොක්ටර් කෙනෙක් එතෙන්ට ඇවිත් කීවා මට වෙඩි වැදිලා කියලා. මට වෙඩි තිබ්බෙ කවුද? වෙඩි තැබීම උනේ කොතැනකදිද? වෙඩි තියන තැන හිටියෙ කවුද? කියලා මතක නෑ. ඒ අනුව කොලොන්නාව සිද්ධිය සම්බන්ධයෙන් අපට දැන් හිතන්නට වන්නේ දුමින්ද සිල්වාට කිසිවක් මතක නැති බවයි.
පසුගිය දා දුමින්ද සිල්වාගේ සහෝදරයාට අයත් හිරු ටී.වී නාලිකාවේ ගිය විකට වැඩ සටහනක අපූරු කතාවක් විකාශණය විය. ‛ආටක නාටක නමින් විකාශණය වූ එම වැඩ සටහනේ එම කතාව නම් කර තිබුනේ ‛විජයබා කොල්ලය නමිනි. මෙහිදී සිදු වන්නේ පොලීසියේ රැකියාවකට බැදෙන්නට එන තරුණයෙකු සම්මුඛ පරීක්ෂණයකට පොලිස් ස්ථානාධිපතිතුමා විසින් භාජනය කර සිටින අතර ඔහුගේ සාහිත්‍ය දැනුම උරගා බලන්නට ස්ථානාධිපතිතුමා ඔහුගෙන් විජයබා කොල්ලය සිදු කලේ කවුරුන් ද යන්න ප්‍රශ්ණ කරයි. මෙහිදී ඔහුට පිළිතුර කල්පනා කර බලන්න යැයි කියා ස්ථානාධිපත්වරයා එතනින් පිටව යයි. එවිට මෙය අසා සිටින පොලිස් සැරයන්වරයෙකු සහ අදාල පුද්ගලයා අතර ඇතිවන්නේ පහත සංවාදයයි.
සැරයන්-තමුසෙලාට අපේ ලොකු මහත්වරු හොද වැඩියි. මම හොයා ගන්නනම් තමුසෙගෙන් උත්තරය යැයි කියමින් ඔහුව වධ කාමරයට රැගෙන යයි. අනතුරු ඔහුගෙන් ප්‍රශ්ණ කරයි
සැරයන්- හොද බබා වගේ කියන්න කවුද විජබා කොල්ලය කළේ
අමුත්තා-මතක නෑ සර්
සැරයන්-අන්න අන්න බොරු කියන්වා ඇත්ත කියන්න නැත්තම් කරදර වෙයි
පසුව ස්ථානාධිපතිවරයා යළි පොලිස් ස්ථානයට පැමිණෙන අතර අමුත්තා අදාල ස්ථානයේ නැති බව දැක ඔහු සොයා සැරයන්වරයා හමුවන්නට යයි.
ස්ථානාධිපති- අයිසේ කෝ අතන හිටපු මනුස්සයා
සැරයන්-ඉන්නවා සර් කිසි ප්‍රශ්ණයක් නෑ
ස්ථානාධිපති- මිනිහට මතක් වුනාද විජයබා කොල්ලය කළේ කවුද කියලා
සැරයන්- ඔව් සර් මිනිහට මතක් වූනා විතරක් නෙමෙයි. මිනිහාගේ අත් අකුරින්ම ලියලා පිළිගත්තා. මිනිහා තමයි වැඩේ කළේ කියලා.
ස්ථානාධිපති- තමුසෙට පිස්සුද ඕයි, කෝ දැන් මිනිහා
සැරයන්- මේ ඉන්නේ සර්,බොරුනම් සර්ම අහලා බලන්නකෝ
පසුව ලේ පෙරාගෙන නැගී සිටින අමුත්තා පවසන්නේ විජයබා කොල්ලය තමන් කළ බවයි.
ලංකාවේ පොලීසියේ හැටි එහෙමය. ඕනෑම අමතක අයෙකුට මතක් කර දෙන්නට ලංකාවේ පොලීසියට පුලුවන් බව කියන්නේ අපි නොව දුමින්ද ගේ සහෝදරයාගේ රූපවාහිනි නාලිකාවමයි. නමුත් දුමින්දට පසුගිය සිද්ධිය සම්බන්ධයෙන් කිසිවක් මතක නැති බව අධිකරණයට කියන්නේ ලංකාවේ පොලීසියමයි.
අපට මේ සම්බන්ධයෙන් කියන්නට කිසිවක් නැත. අපට කියන්නට තියෙන්නේ වරක් ගැලිලියෝ ගැලීලි විසින් පාප් වහන්සේට කී කතාවමය. එනම් ‛එපූර් සිමෝර් ඒක එහෙම කැරකුණත් මම ඒක එහෙම කැරකෙන බව දන්නා නමුත් ඔබ වහන්සේ ඒක එහෙම නෙමෙයි කියනවා නම් මම ඒක එහෙම නෙමෙයි කියා හිතන් නම්. අපටත් කියන්නට ඇත්තේ දුමින්ද කියනවා නම් ඔහුට කිසිවක් මතක නෑ කියා. අපටත් හිතන්නට වන්නේ ඔහුට කිසිවක් මතක නැතිව ඇති බවයි. පව් එ අහිංසකයට මොකවත් මතක නැත්තම් අපි ෙමානවා කරන්න ද?
Source: 3Mana News Web
mldarshana
View Public Profile
Send a private message to mldarshana
Find all posts by mldarshana
(#
2
)
Mal Baba
Senior Member
Posts: 98,555
Blog Entries:
45
Join Date: Apr 2009
Location: http://111.221.22.50
07-25-2012, 03:08 AM
දුමින්ද ට මතක නැත්නම්
සුනිමල්ටත් මතක නැතුව ඇති නෙ
Mal Baba
View Public Profile
Send a private message to Mal Baba
Find all posts by Mal Baba
View Blog
(#
3
)
::neXGen::
Senior Member
Posts: 4,190
Join Date: Jun 2010
07-25-2012, 04:21 AM
Quote:
Originally Posted by
Mal Baba
දුමින්ද ට මතක නැත්නම්
සුනිමල්ටත් මතක නැතුව ඇති නෙ
ei apey mal baba ta ??
::neXGen::
View Public Profile
Send a private message to ::neXGen::
Find all posts by ::neXGen::
(#
4
)
mhdmirshad
Senior Member
Posts: 181
Join Date: Aug 2008
Location: Moratuwa
07-25-2012, 06:57 AM
Quote:
Originally Posted by
::neXGen::
ei apey mal baba ta ??
Quote:
Originally Posted by
Mal Baba
දුමින්ද ට මතක නැත්නම්
සුනිමල්ටත් මතක නැතුව ඇති නෙ
mhdmirshad
View Public Profile
Send a private message to mhdmirshad
Find all posts by mhdmirshad
(#
5
)
Tharaka24
Senior Member
Posts: 1,389
Join Date: Feb 2009
07-25-2012, 07:08 AM
ane duminda vage wesa balloi, me aanduve inne ponna kariyoi inna rataka apit ipadunane
Tharaka24
View Public Profile
Send a private message to Tharaka24
Find all posts by Tharaka24
(#
6
)
tharindudoo
Senior Member
Posts: 8,948
Blog Entries:
1
Join Date: Mar 2007
Location: ..ජනේලේ ගාව....
07-25-2012, 07:08 AM
මොනා අමතක උනත් ඕකට ලංකාව නම් අමතක වෙන්නේ නෑතුව ඈති,
ඕකව මෙහෙට ගේන්නේ නෑතුව එහෙම තිබ්බා නම් හොදයි,පර බල්ලව!
tharindudoo
View Public Profile
Send a private message to tharindudoo
Visit tharindudoo's homepage!
Find all posts by tharindudoo
View Blog
(#
7
)
xibit
Senior Member
Posts: 796
Join Date: Jun 2007
Location: italy
07-25-2012, 07:12 AM
Anarga keliwa matahaka nadda danne naha..mewwa tama me anduwe lokuma njokess.mun hitan inne minissu modayo kiyala
xibit
View Public Profile
Send a private message to xibit
Find all posts by xibit
(#
8
)
mldarshana
Senior Member
Posts: 21,400
Join Date: Apr 2007
Location: ආශ්චර්ය අභියස :nerd:
07-25-2012, 11:52 AM
Quote:
Originally Posted by
Tharaka24
ane duminda vage wesa balloi, me aanduve inne ponna kariyoi inna rataka apit ipadunane
Quote:
Originally Posted by
tharindudoo
මොනා අමතක උනත් ඕකට ලංකාව නම් අමතක වෙන්නේ නෑතුව ඈති,
ඕකව මෙහෙට ගේන්නේ නෑතුව එහෙම තිබ්බා නම් හොදයි,පර බල්ලව!
mldarshana
View Public Profile
Send a private message to mldarshana
Find all posts by mldarshana
(#
9
)
AsheN.v
Senior Member
Posts: 229
Join Date: Mar 2009
Location: Winterfell
07-25-2012, 12:00 PM
aashchrya
AsheN.v
View Public Profile
Send a private message to AsheN.v
Find all posts by AsheN.v
(#
10
)
Mal Baba
Senior Member
Posts: 98,555
Blog Entries:
45
Join Date: Apr 2009
Location: http://111.221.22.50
07-25-2012, 01:30 PM
Quote:
Originally Posted by
mhdmirshad
Mal Baba
View Public Profile
Send a private message to Mal Baba
Find all posts by Mal Baba
View Blog
Page 1 of 2
1
2
>
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Display Modes
Linear Mode
Switch to Hybrid Mode
Switch to Threaded Mode
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.10668
seconds with
6
queries