මේ කතාව ඇත්තද...? (ඩෙංගු...)

rangathusith

Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    මේ කතාව ඇත්තද...? (ඩෙංගු...)

    downloadoi.jpg

    dengu.jpg

    දැන් ඉතින් අහන්න එපා මගෙන් මේ කතාව ඇත්තද කියල.
    මේක මට ලැබුන තොරතුරක් විතරයි.

    කාටහරි යහපතක් වෙනවනම් ඉතින් ඊට වඩා වෙන මොනවද...

    :yes::yes::yes:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඩෙංගු හැදිලද කියල දැනගන්නේ ප්ලටෙලේට් blood count එක අඩු උනහම
    එක දන ගත්ත ගමන් ලගම තියන ඉස්පිරිතාලෙට ගිහින් ඇඩ්මිට් වෙන්න
    කොහොමටත් ඩෙංගු ඇගෙන් යන්න දවස් 3 4 යනවා එතකන් රෙස්ට් එකේ ඉන්න
    ඉස්පිරිතාලෙන් ඒ අතරතුර රෝගියාට විජලනය තියනවද ප්ලටෙලේට් blood count
    එකේ අඩු වැඩි වීම පිලිබදව හොයල බලනවා මේ හාමුදුරුවෝ කියන්නෙත්
    ලගම තියන ඉස්පිරිතාලෙට යන්න කියල
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Anna hamuduru warun thamange yuthukam itu karana heti... boruwat parlimenthu yanna one ne.. me rate minissunta abamal renuwaka hari yahapath deyak karnna neda ona... oba wani athi gaurawaneeya uthuman me athmayedeema niwan suwa vida gatha yuthumai...
     
    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    ඩෙංගු හැදිලද කියල දැනගන්නේ ප්ලටෙලේට් blood count එක අඩු උනහම
    එක දන ගත්ත ගමන් ලගම තියන ඉස්පිරිතාලෙට ගිහින් ඇඩ්මිට් වෙන්න
    කොහොමටත් ඩෙංගු ඇගෙන් යන්න දවස් 3 4 යනවා එතකන් රෙස්ට් එකේ ඉන්න
    ඉස්පිරිතාලෙන් ඒ අතරතුර රෝගියාට විජලනය තියනවද ප්ලටෙලේට් blood count
    එකේ අඩු වැඩි වීම පිලිබදව හොයල බලනවා මේ හාමුදුරුවෝ කියන්නෙත්
    ලගම තියන ඉස්පිරිතාලෙට යන්න කියල

    :yes::yes::yes:
     
    Jul 24, 2012
    18
    3
    0

    කාටහරි යහපතක් වෙනවනම් ඉතින් ඊට වඩා වෙන මොනවද...

    :yes::yes::yes:

    යාළුවා, ඔයා මේක දැම්මට ගොඩක් ස්තුතියි. මේ හාමුදුරුවෝ කරන්නේ ගොඩක් වැදගත් වැඩක්.
    මේක ඔයා ගත්තෙ කවද පත්තරෙන්ද කියල කියන්න පුළුවන්නම් ලොකු උදව්වක්.
     
    SUMINDA

    Junior member
  • Feb 5, 2007
    396
    15

    :yes::yes: