.: පිස්සු, ෆන්, ආතල් All in One(18+) :.
මේ දවස් ටිකේම බලන්න ලැබුනේ මේ වගේ පිස්සු ෆන් ෆිල්ම් තමයි...,
* Project X
* 21 Jump Street
* American Pie Reunion
ඔය ෆිල්ම් ටික බලලනේ ඇත්තේ....මේ කියන්න යන්නේ තව ඒ වගේ පිස්සු ෆිල්ම් එකක් ගැන...හොඳට ලේ පිරිසිඳු කරගන්න පුළුවන් ෆිල්ම් එකක්....මුලින්ම එහෙනම් කවර් එක බලල ඉමුකො...
නම දැක්කම අන්දුන් කුන්දුන් වගේ නේ....
"මර්ඩි ග්රා" කියන්නේ ඇමෙරිකාවේ එක පලාතක තියෙන සම්ප්රදායික චාරිත්රයක්....මේ චාරිත්රයේ තියෙනවා මාලයක් වීසි කරාම කෙල්ලෝ උඩු කය නිරාවරණය කරන සීන් එකක්....
ඒක ඇත්තම චාරිත්රයේ කොටසක්ද මුන් හදාගත්ත එකක්ද නම් කියන්න දන්නේ නෑ
කොහොමහරි ඉතින් ඔය ෆන් එක ගන්න තමයි මුන් තුන් දෙනා මේකට යන්නේ....
ගියාට පස්සේ ඉතින් තනිකර පිස්සුවක් කෙලින්නේ.....
ඒක ඉතින් මෙතන කියල වැඩක් නෑ බලලම තමයි ෆන් එක ගන්න ඕනි....මේ පිස්සුව මැද්දේ පොඩි ලව් සිද්දියකුත් යනවා....ෆිල්ම් එක නම් පට්ටම ෆන්..
මෙන්න මේ සීන් එකෙන් පස්සේ තියෙන ගේම්ස් ටික මුන් කරන විදිය තමයි පට්ට ෆන්...හිනා කාල මැරෙන්න පුළුවන්...
බැලුවේ නැති අය අදම බාගෙන බලන්න...හිතේ තියෙන ප්රශ්න,කරදර පැය එකහමාරකට අමතක කරලා දාන්න පුළුවන්....

Last edited: