Register
Downloads
Developer
Blogs
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
Blogs
Recent Entries
Best Entries
Best Blogs
Blog List
ElaKiri Community
>
General
>
ElaKiri Talk!
පිළිකාවට_ඔසුවක්
Tweet
Page 1 of 5
1
2
3
>
Last
»
Thread Tools
Display Modes
(#
1
)
Sun_Boy
Senior Member
Posts: 7,615
Join Date: Jul 2009
Location: ගම්පහ
පිළිකාවට_ඔසුවක් -
07-26-2012, 10:07 AM
ෆේස්බුක් එකේ පොඩ්ඩක් එහෙට මෙහෙට යද්දී වැදගත් ලිපියක් හම්බවුනා..ගොඩක් දෙනෙක්ට වැදගත් වෙයි කියල හිතුන නිසා දන්නා හිතුනා..මොකද අපගේ එළකිරි සොයුරියකුත් පසුගියදා මේ කාලකන්ණි ලෙඩේ නිසා අපිව දාල ගිය හින්දා..
තිබුන ලිපිය එහෙමම දානවා..මේ ගැන දන්නා අය, නුවර පැත්තේ ඉන්න අය මේ වෙදමහත්තයා ගැන ඇත්ත නැත්ත..ගුණ අගුණ කියන්න...
ඔන්න එහෙනම් ලිපිය..
පාරම්පරික දේශීය වෛද්‍යවරයෙකු වන මහනාම ඒ. හපුගොඩ මහතා විසින් පිළිකා රෝගය නිට්ටාවටම සුවකර ගත හැකි නව ඖෂධයක් නිපදවා තිබේ. වෛද්‍ය මහනාම මහතා පෙන්වා දෙන්නේ එම පිළිකා මර්ධන ඖෂධය තුළින් පිළිකාවට ලක්ව ඇති රෝගීන් මාස තුනක් වැනි කෙටි කලකදී රෝග තත්ත්වය නිට්ටාවටම සුවපත් කළ හැකි බවයි.
මේ ඖෂධය පුරාණ පුස්කොළ පොතක් ඇසුරෙන් දේශීය ඖෂධ දෙසීයක් හා තවත් වත්පිළිවෙත් අනුව නිෂ්පාදනය කරන බව පැවති විශේෂ මාධ්‍ය හමුවකදී වෛද්‍ය මහනාම මහතා අනාවරණය කළේය.
විවිධ වර්ගයේ පිළිකා රෝගයන්ගෙන් පීඩා විදී රෝගීන් කිහිප දෙනෙකු වෛද්‍ය මහනාම මහතාගෙන් ප්‍රතිකාර ලබා ගත් බවත් ඉන් පසු තමන් සුවපත් වූ බවත් ස්කෑන් පරීක්ෂණ හා වෛද්‍ය වාර්තා ඇසුරෙන් අණාවරනය කලේය.
මහනුවර ලේවැල්ල බංගලාවත්ත හන්දියේ සැසි වෙදමැඳුරෙහි ඔහු ප්‍රතිකාර කරන්නේ සෙනසුරාදා සහ ඉරිදා දිනවල පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා ය.
මහානාම ඒ හපුගොඩ, සසී වේද මදුර, බංගලාවත්ත හන්දිය, ලේ වැල්ල, මහනුවර. 0712495752, 0776300666, 0727300666.
උපුටාගැනීම Facebook
Sun_Boy
View Public Profile
Send a private message to Sun_Boy
Find all posts by Sun_Boy
(#
2
)
epw
Senior Member
Posts: 589
Join Date: Dec 2008
Location: Davy Jones Locker
07-26-2012, 10:09 AM
මෙක ටෙස්ට් කරල ඔප්පු කරල පෙන්නන්න ඔනෙ. මට හිතෙන්නෙ එහෙමයි.
epw
View Public Profile
Send a private message to epw
Find all posts by epw
(#
3
)
G-Man
Senior Member
Posts: 2,408
Join Date: Dec 2011
Location: තාම හොයනවා
07-26-2012, 10:14 AM
මමත් අහල තියෙනව සින්හල ක්‍රමයට හොද කරන්න පුලුවන් වෙද මහත්වරු ඉන්නව
G-Man
View Public Profile
Send a private message to G-Man
Find all posts by G-Man
(#
4
)
Sun_Boy
Senior Member
Posts: 7,615
Join Date: Jul 2009
Location: ගම්පහ
07-26-2012, 10:24 AM
මේ අපිව දාල ගිය සොහොයුරිය...
Elakiri ID - Doly
Sun_Boy
View Public Profile
Send a private message to Sun_Boy
Find all posts by Sun_Boy
(#
5
)
Nu1Dnk
Senior Member
Posts: 3,629
Join Date: Jan 2010
Location: In our own place.....
07-26-2012, 10:56 AM
bump....
Nu1Dnk
View Public Profile
Send a private message to Nu1Dnk
Find all posts by Nu1Dnk
(#
6
)
Pink panther
Senior Member
Posts: 16,217
Join Date: Nov 2011
Location: ~ ση тнє ƒℓσω ~
07-26-2012, 11:00 AM
එලකිරියේ සොහොයුරියට සිදුවූ අකල් විපත තවකෙනෙකුට සිදු නොවෙන්න හේතු වාසනා වේවා....
+6
Pink panther
View Public Profile
Send a private message to Pink panther
Find all posts by Pink panther
(#
7
)
nvhcc89
Senior Member
Posts: 1,899
Join Date: Feb 2011
Location: අන්න හරි එහේ තමයි
07-26-2012, 11:12 AM
bump
nvhcc89
View Public Profile
Send a private message to nvhcc89
Find all posts by nvhcc89
(#
8
)
delmar
Senior Member
Posts: 18,414
Join Date: Oct 2007
Location: හැමතැනම
07-26-2012, 11:22 AM
Rest in Peace Dolly akki..
delmar
View Public Profile
Send a private message to delmar
Visit delmar's homepage!
Find all posts by delmar
(#
9
)
urajdrlk
Senior Member
Posts: 59,548
Join Date: Jul 2006
Location: ඉඩී අමීන්ගේ රටේ....!!
07-26-2012, 11:22 AM
Thanks 4 sharing.... මේ වෙද මහත්මයාට මේක ඈත්තටම කරන්න පුලුවන් නම්, අපි මේ වෙදකම ගැන දන්න හැමෝටම කියන්න ඕනා.....
Doly (Minu) නංගිට වෙච්ච දේ, තව කෙනෙක්ටත් වෙන්න ඉඩ තියන්න හොද නෑ......
urajdrlk
View Public Profile
Send a private message to urajdrlk
Visit urajdrlk's homepage!
Find all posts by urajdrlk
(#
10
)
Randir
Senior Member
Posts: 11,964
Join Date: Sep 2006
Location: Somewhere
07-26-2012, 11:24 AM
hoda news ekak meka atta nam.
Balamu.
Randir
View Public Profile
Send a private message to Randir
Find all posts by Randir
Page 1 of 5
1
2
3
>
Last
»
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
Tags
death business
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Display Modes
Linear Mode
Switch to Hybrid Mode
Switch to Threaded Mode
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.08232
seconds with
8
queries