ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කළ ලාංකිකයා අ&

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කළ ලාංකිකයා අ&

ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කළ ලාංකිකයා අත්අඩංගුවට

ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කරනු ලැබූ ශ්‍රී ලාංකිකයකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ආගමන විගමන පාලක චූලානන්ද පෙරේරා මහතා පැවසුවේ, මෙරටින් නිලධාරියකු ඕස්ට්‍රේලියාවට ගොස් එම පුද්ගලයා භාරගත් බවයි.

සැකකරු කටුනායකදී අත්අඩංගුවට ගැනීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන් බව චූලානන්ද පෙරේරා මහතා සඳහන් කළේය.


ඔහු ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයකින් ඕස්ට්‍රේලියාවට ගොස් ඇති අතර එය සැකකරු පිළිගෙන තිබේ.


NF