කිසි විටකවත් සතුරාට යටත් නොවෙන මා.

shanehbrsj

Banned
Jun 13, 2012
3,646
351
0
In House Music
කිසි විටකවත් සතුරාට යටත් නොවෙන මා.

කිසි විටකවත් සතුරාට යටත් නොවෙන මා.
P1020908.JPG



මේ පොත කවුරු හරි කියවල , තියෙන ව ද ? Lake house එකේ ඇති නේද ?

:confused::confused:
 

udaya726

Member
Feb 21, 2009
52
4
0
සිරා පොතක් මචන් මම කියුවා . මම නං ගතට Jaffna ගිය වෙලාවක SF එකේ කෙනෙක් විකුණුව
බූක්ෂොප් වල ඇති ...
ඕක කියවන කොට දැනෙන හැගීම කියල නිමක් නැ...
 

shanehbrsj

Banned
Jun 13, 2012
3,646
351
0
In House Music
danaha machan...kiyavanna hoda potak vage tikak ivarala idin Sep vala Book Exhibition eke enakan......... :)

eeta kalin ganna wei macho..mama labana mase Duabi adinawa..

එහි කොටසක් උපුටා දක්වමි..


අපි වනයේ පුහුණු වි වනයේම කොටසක් බවට පත්වුවෝ වෙමු. සුපරික්ෂාකාරිව නොබැලුවහොත් විශේෂ බලකා සෙබලෙකුත් වනාන්තරයේ ගසකුත් අතර වෙනසක් නොමැත. බිම වැටුණු අතුඉපල් කොළරොඩුත් එහි වැතිරුණු අප සෙබලෙකුත් වෙන් වෙන්වශයෙන් හඳුනා ගත හැක්කේ කාහටද..? විටෙක ඔහු ගලක් විය හැකිය. විටෙක පඳුරක් විය හැකිය, තවත් විටෙක ඔහු මඩ තැවරුණු දර කොටයක් විය හැකිය. වනය ඔහුටද ඔහු වනයටද එතරම් සබැඳිය. වනය ඔහු සතුරාගෙන් වසන් කරන්නේ ඔහු වනයේම කොටසක් වන බැවිනි.
කිසිවිටෙකත් සතුරාට යටත් නොවන මා
-පිටු අංක 125-
attachment.php


Gatthe methanin
http://abc-de-z.blogspot.com/2011/11/blog-post_05.html
 

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    මගේ ගව තියෙනවා..විකුනන්න....ගන්නවද..???sf එකට උපහාරයක් ලේඅස ගන්න....ලාබයක් නැත...sf විරුවන්ට ගෙවල් සාදන අරමුදලට බර වේ...