 |
|
|
|
 |
Senior Member
|
|
Posts: 1,880
Join Date: Feb 2011
Location: අන්න හරි එහේ තමයි
|
|
|
07-30-2012, 10:06 PM
Quote:
Originally Posted by argan
මචන් පොඩ්ඩක් හිතල බලපං....මීට කලින් අවරුදු විසි තිස් ගානක් අපි යුද්ද කරෙත් ඔය වගේ දෙමළ මිනිස්සු අපිට පෑහෙන් නෑ, ගැලපෙන් නෑ කිකිය නේද....දැන් අන්තිමේදී මොකද උනේ ඒ මිනිස්සුන්ව රටෙන් අයින් කරලා දාල අපි විතරක් ඉතුරු උනාද? නෑ නේද....නිකන්ම අපේම අහිංසක මිනිස්සු මැරුම් කෑවා.....තේරුම් ගනින් ඔය එක එක නම් හදාගන කෑ ගහන එවුන්ට ඕනි ආයෙත් මේ රටේ යුද්දයක් ඇති කරන්න.....හරියටම කිව්වොත් උන් ත්‍රස්තවාදියෝ....ඉතින් එහෙම එවුන්ගේ කඩාකප්පල් කාරී වැඩ වලට උඹල මේ රටේ ඉන්න හැම මුස්ලිම් මිනිහම ගාවගත්තම වෙන්නේ ආයිත් අවුරුදු විස්සක් තිහක් යුද්ද කරන්න තමයි....
|
හැම මුස්ලිම් මිනිහම කිවුවෙ කවුද බන්? හැමෝම නෙවෙයි 1% වගේ ඇති උබ ඔය කියන ජාතියේ මුස්ලිම්වරු,උබ දන්නවද මේ පාර ජන සන්ගනනයේ ප්‍රථිපල? සින්හල මිනිස්සු ඉන්නෙ 61%(මම කියන්නෙ සින්හල අය ගැන සින්හල කතෝලික කියන්නෙත් සින්හල මිනිස්සු) උබ දන්නවද නැගෙනහිර පළාත කියල කියන්නෙ ඉස්සර හොඳ සින්හල ජනගහනයක් තිබ්බ පැත්තක් කියල,අද ඒ පැත්තෙ සින්හල මිනිස්සු ගොඩක් අඩුයි,මෙතන කිසිම ආගම් බේදයක් නෑ,උබ හරියට දන්නෙ නැතුව කතාකරන්නෙ යකෝ උතුරෙ යුද්ධෙන් කොටි ඉල්ලුවේ රටේ එක කොටසයි,ඒත් දැන් ඔය මුස්ලිම්කරණය වෙච්ච එක ආසියාතික රටකවත් ඒ රටෙන් කෑල්ලක් නෙවෙයි,මුලු රටම මුස්ලිම් වෙලා ඉවරයි,උබ ඔය ගෙදරට වෙලා ඉන්න එකේ පොඩ්ඩක් පාරට බැහැලා රටේ වෙන දේවල් ගැන පොඩ්ඩක් හොයල බලපන්,උබ ඔය ත්‍රස්තවාදියෝ කියන අපේම මිනිස්සු නිසා තමයි පහුගිය දවස් වල කූරගල,දබුල්ල වගේ අපේ පැරණි සිද්ධස්ථාන ගැන රටේ වගකිවයුතු තැන් වල අවධානය යොමු වෙලා ඒවා රැක ගන්න වැඩ පිලිවෙලවල් හැදුනෙ,උබ කියන ඔය ත්‍රස්තවාදියො හිටියෙ නැත්තම් කවදහරි දවසක උබේ ලමයින්ට දබුල්ලෙ,කූරගල ගිහින් පල්ලියක් වැඳල එන්න තිබ්බා,
උබ දන්නෙ නැති උනාට ඉස්ලාමය අද ලෝකෙ හැම රටකටම පිලිලයක් වෙලා ඉවරයි බන්,ඇමරිකාව සහ අනිත් රටවල් කරන හැම යුද්දෙකම මූලික හේතුව ඉස්ලාම්,කොටි වගේ නෙවෙයි ඕකුන් සන්විධානය වෙන්නෙ ඕකුන්ගෙ ජරා ආගමේ තියෙන උපදෙස් එක්ක,එතකොට වැඩේ තවත් බරපතලයි(උබ ඉස්ලාම් කියල ආගම ගැන පොඩ්ඩක් ස්ටඩි පාරක් දාපන්,නබිනායක කියන එකා මැරුනෙත් අවු.9 පොඩි කෙල්ලෙක් එක්ක ගෙමට සෙට් වෙල ඉදිද්දි) උබ මොන දේ කිවුවත් මීට පස්සෙ උබ අපේ දේවල් රැකගත්තු ඒ නිහඬව ඉන්න මිනිස්සුන්ට ත්‍රස්තවාදියෝ කියන්නෙපා,උබයි මමයි නොකරට ඒ මිනිස්සු අපේ රටට ජාතියට කරේ ලොකු සේවයක්,ත්‍රෙඩ් එකේ මගේ අදහසට againstට් පෝස්ට් දාල තිබ්බෙ උබයි,සයිකො තම්බියයි,මුස්ලිම්ලන්කනුයි(අන්වර් මනතුන්ග) විතරයි,මොනව උනත් ඒක උබේ අයිතියනෙ ඒකෙ අවුලක් නෑ...
Last edited by nvhcc89; 07-30-2012 at 10:28 PM.
|
 |
Senior Member
|
|
Posts: 11,625
Join Date: Jul 2007
Location: .:|SMICE|:.
|
|
|
07-30-2012, 10:26 PM
Quote:
Originally Posted by nvhcc89
උබ ඔය ත්‍රස්තවාදියෝ කියන අපේම මිනිස්සු නිසා තමයි පහුගිය දවස් වල කූරගල,දබුල්ල වගේ අපේ පැරණි සිද්ධස්ථාන ගැන රටේ වගකිවයුතු තැන් වල අවධානය යොමු වෙලා ඒවා රැක ගන්න වැඩ පිලිවෙලවල් හැදුනෙ,උබ කියන ඔය ත්‍රස්තවාදියො හිටියෙ නැත්තම් කවදහරි දවසක උබේ ලමයින්ට දබුල්ලෙ,කූරගල ගිහින් පල්ලියක් වැඳල එන්න තිබ්බා,
උබ මොන දේ කිවුවත් මීට පස්සෙ උබ අපේ දේවල් රැකගත්තු ඒ නිහඬව ඉන්න මිනිස්සුන්ට ත්‍රස්තවාදියෝ කියන්නෙපා,උබයි මමයි නොකරට ඒ මිනිස්සු අපේ රටට ජාතියට කරේ ලොකු සේවයක්,ත්‍රෙඩ් එකේ මගේ අදහසට againstට් පෝස්ට් දාල තිබ්බෙ උබයි,සයිකො තම්බියයි,මුස්ලිම්ලන්කනුයි(අන්වර් මනතුන්ග) විතරයි,මොනව උනත් ඒක උබේ අයිතියනෙ ඒකෙ අවුලක් නෑ...
|
උඹ කියපු අනිත් දේවල් වලට උත්තර දෙන්න ඉස්සෙල්ල මේකට උත්තර දීල ඉන්න ඕනි....මම කියපු දේ උඹට හරියට තේරිලා නෑ බන්.....මම කිව්වේ ඔය ජිහාඩ් වගේ නම් දාගෙන දඟලන එවුන් ත්‍රස්තවාදියෝ කියල.....උඹ මේ කියන්නේ මම අපේ එවුන්ට ත්‍රස්තවාදියෝ කිව්වා කියල....කලින් යුද්ද ඇතිවුනෙත් ඔය වගේ කල්ලි එකතු වෙලා අනිත් මිනිස්සුන්ව අවුස්සපු නිසානේ....අපේ මිනිස්සුන්ගේ වැරැද්ද ඔය වගේ කල්ලි කරන වැඩ වලට අනිත් හැම මිනිහම වැරදි කාරයෝ කරන එක....මම කිව්වේ අන්න ඒ ගැන...අනිත් එක මම මේ ත්‍රෙඩ් එකේ උඹේ අදහසට විරුද්දව තියා කිසිම අදහසක් දාල නෑ....දැම්මේ බම්ප් එකක් විතරය්...මම උඹට සිංහලෙන් කිව්වේ යුද්දයට විරුද්දයි කියල එහෙම නැතුව මුස්ලිම් එවුන්ගේ පැත්ත ගැනිල්ලක් නෙවෙයි....
Last edited by argan; 07-30-2012 at 10:30 PM.
|
 |
Senior Member
|
|
Posts: 6,056
Join Date: Oct 2011
Location: Gedara thama
|
|
|

07-30-2012, 10:27 PM
වැදගත් පෝස්ට් එකක් සහෝ..!
මෙන්න මං ගානේ රෙප්++ ඉදිරියටම ඔය හඬ නගන්නට!
|
|
Senior Member
|
|
Posts: 398
Join Date: Apr 2011
|
|
|
07-30-2012, 10:31 PM
Quote:
Originally Posted by nvhcc89
හැම මුස්ලිම් මිනිහම කිවුවෙ කවුද බන්? හැමෝම නෙවෙයි 1% වගේ ඇති උබ ඔය කියන ජාතියේ මුස්ලිම්වරු,උබ දන්නවද මේ පාර ජන සන්ගනනයේ ප්‍රථිපල? සින්හල මිනිස්සු ඉන්නෙ 61%(මම කියන්නෙ සින්හල අය ගැන සින්හල කතෝලික කියන්නෙත් සින්හල මිනිස්සු) උබ දන්නවද නැගෙනහිර පළාත කියල කියන්නෙ ඉස්සර හොඳ සින්හල ජනගහනයක් තිබ්බ පැත්තක් කියල,අද ඒ පැත්තෙ සින්හල මිනිස්සු ගොඩක් අඩුයි,මෙතන කිසිම ආගම් බේදයක් නෑ,උබ හරියට දන්නෙ නැතුව කතාකරන්නෙ යකෝ උතුරෙ යුද්ධෙන් කොටි ඉල්ලුවේ රටේ එක කොටසයි,ඒත් දැන් ඔය මුස්ලිම්කරණය වෙච්ච එක ආසියාතික රටකවත් ඒ රටෙන් කෑල්ලක් නෙවෙයි,මුලු රටම මුස්ලිම් වෙලා ඉවරයි,උබ ඔය ගෙදරට වෙලා ඉන්න එකේ පොඩ්ඩක් පාරට බැහැලා රටේ වෙන දේවල් ගැන පොඩ්ඩක් හොයල බලපන්,උබ ඔය ත්‍රස්තවාදියෝ කියන අපේම මිනිස්සු නිසා තමයි පහුගිය දවස් වල කූරගල,දබුල්ල වගේ අපේ පැරණි සිද්ධස්ථාන ගැන රටේ වගකිවයුතු තැන් වල අවධානය යොමු වෙලා ඒවා රැක ගන්න වැඩ පිලිවෙලවල් හැදුනෙ,උබ කියන ඔය ත්‍රස්තවාදියො හිටියෙ නැත්තම් කවදහරි දවසක උබේ ලමයින්ට දබුල්ලෙ,කූරගල ගිහින් පල්ලියක් වැඳල එන්න තිබ්බා,
උබ දන්නෙ නැති උනාට ඉස්ලාමය අද ලෝකෙ හැම රටකටම පිලිලයක් වෙලා ඉවරයි බන්,ඇමරිකාව සහ අනිත් රටවල් කරන හැම යුද්දෙකම මූලික හේතුව ඉස්ලාම්,කොටි වගේ නෙවෙයි ඕකුන් සන්විධානය ඕකුන්ගෙ ජරා ආගමේ තියෙන උපදෙස් එක්ක,එතකොට වැඩේ තවත් බරපතලයි(උබ ඉස්ලාම් කියල ආගන ගැන පොඩ්ඩක් ස්ටඩි පාරක් දාපන්,නබිනායක කියන එකා මැරුනෙත් අවු.9 පොඩි කෙල්ලෙක් එක්ක ගෙමට සෙට් වෙල ඉදිද්දි) උබ මොන දේ කිවුවත් මීට පස්සෙ උබ අපේ දේවල් රැකගත්තු ඒ නිහඬව ඉන්න මිනිස්සුන්ට ත්‍රස්තවාදියෝ කියන්නෙපා,උබයි මමයි නොකරට ඒ මිනිස්සු අපේ රටට ජාතියට කරේ ලොකු සේවයක්,ත්‍රෙඩ් එකේ මගේ අදහසට againstට් පෝස්ට් දාල තිබ්බෙ උබයි,සයිකො තම්බියයි,මුස්ලිම්ලන්කනුයි(අන්වර් මනතුන්ග) විතරයි,මොනව උනත් ඒක උබේ අයිතියනෙ ඒකෙ අවුලක් නෑ...
|
අආ ඔය අර super six හොදයි කියපු හාදයනේ...ඔහොම දෙයක් නොකීවොත් තමයි පුදුමේ ...argen කොලුවෝ තරහ අවසර ...
|
 |
Senior Member
|
|
Posts: 1,880
Join Date: Feb 2011
Location: අන්න හරි එහේ තමයි
|
|
|
07-30-2012, 10:35 PM
Quote:
Originally Posted by argan
උඹ කියපු අනිත් දේවල් වලට උත්තර දෙන්න ඉස්සෙල්ල මේකට උත්තර දීල ඉන්න ඕනි....මම කියපු දේ උඹට හරියට තේරිලා නෑ බන්.....මම කිව්වේ ඔය ජිහාඩ් වගේ නම් දාගෙන දඟලන එවුන් ත්‍රස්තවාදියෝ කියල.....උඹ මේ කියන්නේ මම අපේ එවුන්ට ත්‍රස්තවාදියෝ කිව්වා කියල....කලින් යුද්ද ඇතිවුනෙත් ඔය වගේ කල්ලි එකතු වෙලා අනිත් මිනිස්සුන්ව අවුස්සපු නිසානේ....අපේ මිනිස්සුන්ගේ වැරැද්ද ඔය වගේ කල්ලි කරන වැඩ වලට අනිත් හැම මිනිහම වැරදි කාරයෝ කරන එක....මම කිව්වේ අන්න ඒ ගැන...අනිත් එක මම මේ ත්‍රෙඩ් එකේ උඹේ අදහසට විරුද්දව තියා කිසිම අදහසක් දාල නෑ....දැම්මේ බම්ප් එකක් විතරය්...මම උඹට සිංහලෙන් කිව්වේ යුද්දයට විරුද්දයි කියල එහෙම නැතුව මුස්ලිම් එවුන්ගේ පැත්ත ගැනිල්ලක් නෙවෙයි....
|
හරි උබට තේරෙන්නෙ නැද්ද බන්,ඉස්සර මේ රටේ ඉඳපු සින්හල ජනගහනය අඩු වෙලා මුස්ලිම් එව්වො වැඩි වෙලා කියල? කවදහරි දවසක උන් මේ රටේ මහ ජාතිය උනා කියල උපකල්පනය කරපන් (එව්වා හඳේ ඉතින්) එතකොට අපිට මොකද වෙන්නෙ? ඕකුන් මේ ප්ලෑන් ගහන්නෙ ඒකට මිසක් වෙන දේකට නෙවෙයි බන්,වැඩිපුර ඕන නෑ පරන තoගල්ල පාරෙ,පරණ ගාලු පාරෙ ගිහින් බලපන් උදාහරණ එමටයිනේ? උබ කැමතිද උබේ ගෙවල් පාරෙත් එහෙම වෙනවට? උබ හිතනවද ඔය පාරෙ ඉස්සර ඉඳලම හිටියෙ උන් කියල,නෑ 1997 වෙද්දිත් හොඳ සින්හල ජනගහනයක් තිබ්බා,ඒත් අද එහෙම නෑ,ඒක තමයි වෙමින් පවතින්නෙ,අපේ එවුන් ඕව ගැන දැනුවත්කමක් නැති එක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ..
Last edited by nvhcc89; 07-30-2012 at 10:43 PM.
|
 |
Senior Member
|
|
Posts: 11,625
Join Date: Jul 2007
Location: .:|SMICE|:.
|
|
|
07-30-2012, 10:38 PM
Quote:
Originally Posted by Pinimuva
අආ ඔය අර super six හොදයි කියපු හාදයනේ...ඔහොම දෙයක් නොකීවොත් තමයි පුදුමේ ...argen කොලුවෝ තරහ අවසර ...
|
සුපර් සික්ස් ත්‍රෙඩ් එකේ වෙච්ච දේම තමයි මේකෙත් වෙන්න යන්නේ....මේකේ ඉන්න එවුන් වචනයක් දෙකක් දැක්ක ගමන් ඒකට රිප්ලයි එක දාල ඉවරයි....එහෙම නැතුව කියන්නේ මොකක්ද කියල පොඩ්ඩක් හිතල බලන්නේ නෑ....සුපර් සික්ස් ත්‍රෙඩ් එකේ මම කිව්වෙත් ෆිල්ම් එකවත් එකේ ස්ටෝරි එකවත් පට්ටයි කියල නෙවෙයි....ඒත් මහලොකුවට වාදෙට ආපු හැම එකාම අන්තිමේදී කියන්නේ ස්ටෝරි ඒක අවුල් කියල ඉතින් අන්තිමේදී මම කියපු ඒවාට නෙවෙයි උන් කතා කරන්නේ.....මේකෙත් වෙලා තියෙන්නේ එකේම තමයි....මම කිව්වේ වෙන එකක් මු ඒක වෙන පැත්තකට හරවාගෙන....ඒකට ඉතින් මට කරන්න දෙයක් නෑ....
|
 |
Senior Member
|
|
Posts: 1,880
Join Date: Feb 2011
Location: අන්න හරි එහේ තමයි
|
|
|
07-30-2012, 10:39 PM
Quote:
Originally Posted by Mr.chachi
වැදගත් පෝස්ට් එකක් සහෝ..!
මෙන්න මං ගානේ රෙප්++ ඉදිරියටම ඔය හඬ නගන්නට!
|
thankz malaya (Y)
|
 |
Senior Member
|
|
Posts: 21,644
Join Date: Jun 2010
Location: මහනුවර
|
|
|
07-30-2012, 10:53 PM
බම්ප් මචං...
ස්තුතියි තොරතුරු වලට.............
|
 |
Senior Member
|
|
Posts: 1,880
Join Date: Feb 2011
Location: අන්න හරි එහේ තමයි
|
|
|
07-30-2012, 11:03 PM
Quote:
Originally Posted by kandya
බම්ප් මචං...
ස්තුතියි තොරතුරු වලට.............
|
thankz machan  
|
 |
Senior Member
|
|
Posts: 11,625
Join Date: Jul 2007
Location: .:|SMICE|:.
|
|
|
07-30-2012, 11:04 PM
Quote:
Originally Posted by nvhcc89
හරි උබට තේරෙන්නෙ නැද්ද බන්,ඉස්සර මේ රටේ ඉඳපු සින්හල ජනගහනය අඩු වෙලා මුස්ලිම් එව්වො වැඩි වෙලා කියල? කවදහරි දවසක උන් මේ රටේ මහ ජාතිය උනා කියල උපකල්පනය කරපන් (එව්වා හඳේ ඉතින්) එතකොට අපිට මොකද වෙන්නෙ? ඕකුන් මේ ප්ලෑන් ගහන්නෙ ඒකට මිසක් වෙන දේකට නෙවෙයි බන්,වැඩිපුර ඕන නෑ පරන තoගල්ල පාරෙ,පරණ ගාලු පාරෙ ගිහින් බලපන් උදාහරණ එමටයිනේ? උබ කැමතිද උබේ ගෙවල් පාරෙත් එහෙම වෙනවට? උබ හිතනවද ඔය පාරෙ ඉස්සර ඉඳලම හිටියෙ උන් කියල,නෑ 1997 වෙද්දිත් හොඳ සින්හල ජනගහනයක් තිබ්බා,ඒත් අද එහෙම නෑ,ඒක තමයි වෙමින් පවතින්නෙ,අපේ එවුන් ඕව ගැන දැනුවත්කමක් නැති එක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ..
|
ඉතින් උඹ කියන්නේ මුස්ලිම් එවුන් සිංහල එවුන්ව මරල කියලද...? දැන් ඔය සිංහල ජනගහනේ අඩුවෙන්න හේතුව මොකක් කියලද උඹ කියන්නේ...? උඹට විජය-කුවේණි කතාව මතකයි නේද....එහෙම බැලුවම මේ රටේ මුල්ම පදිංචි කාරයෝ යක්ෂ නාග ගෝත්‍රිකයෝ....අපි ආර්ය සිංහල කියන්නේ විජයගෙන් පැවතගෙන ජාතිය නේ....එහෙම බැලුවම අපිත් මේ රටේ මුල් අයිති කාරයෝ නෙවෙයි වගේ නේද...? ඒ කාලේ ඉඳලම අපේ මිනිස්සුන්ගේ ගොන් වැඩ නිසා තමයි එහෙම මේ දේවල් වෙලා තියෙන්නේ.....මුස්ලිම් මිනිස්සු රටේ බිස්නස් පැත්ත අල්ලගන්නවා කියන්නේ, අද්යාපනයෙන් ඉහලට යනවා කියන්නේ අපේ එවුන්ගේ ඒ උනන්දුව අඩුයි කියන එකනේ බන්...ඒක තේරෙන නැද්ද....නැත්තන් ඔය පරණ තංගල්ල පාරේ බිස්නස් ටික අපේ එවුන්ට කරගන්න තිබ්බනේ යසට....සිංහල එවුන් ඕනි තරම් ඉඳිද්දී නේ මුස්ලිම් එවුන් ඔය බිස්නස් අල්ලාගත්තේ....අපේ එවුන්ගේ උනන්දුවක් තිබ්බේ නැති නිසානේ ඒක උන්ට ගියේ....මම නම් කියන්නේ ඉස්සෙල්ල අපි හැදිලා ඉන්න ඕනි.....අපේම වැරදි නිසා තමයි ඔය උඹ කියන දේවල් වෙලා තියෙන්නේ....එහෙම නැතුව රටේ ඉන්න මුස්ලිම් මිනිස්සු අතු ගාල දාන්න හදන එක නෙවෙයි මේකට විසදුම.....
|
| Thread Tools |
|
|
| Display Modes |
Linear Mode
|
Posting Rules
|
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts
HTML code is Off
|
|
|
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
|