෴♥ මගේ හොඳම යාළුවගෙ ආදර කතාව ♥෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෴♥ මගේ හොඳම යාළුවගෙ ආදර කතාව ♥෴

    zx089.jpg

    2rrwl1h.jpg
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Awurudu 3n yaluwa goda ne :D
    ඔව් බං ඌ හෙන වාසනාවන්තයා. අවුරුදු තුනෙන් එලටම ගොඩ ගියා. කෙල්ලත් ලැබුනා හොද ජොබ් එකකුත් ලැබුනා දැන් සුපිරියට ලයිෆ් එක අරගෙන යනවා. අපිට ඉතින් ලක්ෂ ගණන් පඩි නෑ බං. සතුටියි බං අපිත් එක්ක හිටපු එකෙක්ට හරිගියා කියන්නෙ ඉතිං.. උගේ ලව් ස්ටෝරිය තමා සිරාම ස්ටෝරිය. මුලින් වුණේ වෙන එකක්. ඌ හිතාගෙන හිටියෙ වෙන එකක්. අන්තිමට අහන්න ලැබුනෙ තවත් එකක්. ඔය කෙල්ල ඉස්සර පට්ටම සල්ලිකාර කෙල්ලෙක්. අම්මෝ ගෙදර තට්ටු 4යිද කොහෙද. තාත්තා කෙලලා ඒ ඔක්කොටම කැසිනෝ ගහලා. පවු බං.
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මට නම් හිතෙන්නෙ අරු දුවන කෝච්චියට බෙල්ල තිබ්බ වගෙ වැඩක් කලෙ:dull:
    කොහොම උනත් අවුලක් නැ හැමෝම සතුටින් නම්:yes:
    ජයවේවා
    11.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මට නම් හිතෙන්නෙ අරු දුවන කෝච්චියට බෙල්ල තිබ්බ වගෙ වැඩක් කලෙ:dull:
    කොහොම උනත් අවුලක් නැ හැමෝම සතුටින් නම්:yes:
    ජයවේවා
    11.gif

    කෝසල කියන කෙනාගෙන් අපි ඇහුවා බං නුවන්ට හොරා ඔය සීන් එක.. සිරාවට ඌ කෙල්ලට කලින් ලයින් දාලා.. මූ අර වගේ දෙයක් කරලා තමයි.. ඌ තමා සක්කිලිම මිනිහා.. ඌ කැමති නැහැ බං කාටවත් හරියනවට.. ඌ ජොබක් කරන්නෙත් නෑ මල ගගහා ගෙදරට වෙලා ඉන්නවා.. තාත්තා මරාගෙන කන එක තමා උගේ වැඩේ.. ඒ මනුස්සයා හම්බකරන් එන ඔක්කොම ඉවරයි මේ පරයට..


    මොකද දන්නවද අහන්න හේතුව වුණේ.. නුවන්ගෙ මූණට කියන්න බැහැනේ කෙල්ලො කියන ඒවා විශ්වාස කරන්න එපා බං කියලා.. ඌ අමුතු පොර බං.. ඉතින් අපි හතර දෙනා කෝසලයගෙ ගෙදරටම ගිහින් කටට වචනෙ දීලා අහගත්තා..:rofl: මූ කිව්වෙ නැතැයි.. ඔව් සීන් එක ඇත්ත කියලා.. හරි ආඩම්බරෙන් කිව්වෙ බං.. තූ කියලා හිතුනා ඌව..:angry:

    උන් දෙන්නා සතුටින් ඉන්නවා බං.. උන් දෙන්නත් එලට මැච් වෙනවා.. ළගදි බුවා හයිබ්‍රිඩ් එකකුත් ගත්තා.. පරණ කාර් එක විකුණලා.. පොරට සරුයි.. :yes: අද උගේ උපන්දිනේ බං.. කෝල් කරලා සුභපැතුවා.. යන්න වෙන්නෙ නෑ බං.. වැඩ අද මම.. හෙටවත් පොඩ්ඩක් ඔලුව දාලා එනවා.. අනිත් එවුන් නම් යන්න ඇති.. අද පාටිය මිසින් බං.. හැබැයි මම නැතුව තියයිද දන්නෑ.. :rofl::rolleyes:

    ඉස්කෝලෙ කාලෙ හිත අරගෙන ගියාට පස්සෙ මතක් වෙන දේවල් කියලා නිම කරන්න බැහැ බං.. දුකත් හිතෙනවා සමහර වෙලාවට.. හරි කෙල්ලෙක් හම්බවෙනවා නම් ජීවිතේ සාර්ථකයි බං.. අපිට සෙට් වුනොත් සෙට් වෙන්නෙ ඉතින් අපිව මරාගෙන කන එවුන්නෙ :angry:

    මට මතක් වුණේ ඕකා එදා ඔය කතාව කිව්වෙ දෙබසුත් එක්ක බං.. ඔය මම ලියපු විදියට සමානයි 80% විතර.. අපිට ඌ එදා කියපුවා එකක් නෑර මතක තියෙනවා..