ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ෴♥ මගේ හොඳම යාළුවගෙ ආදර කතාව ♥෴
Reply
 
Thread Tools Display Modes
(#21)
Old
ruwanwellarocker's Avatar
ruwanwellarocker ruwanwellarocker is offline
Senior Member
ruwanwellarocker is just really niceruwanwellarocker is just really niceruwanwellarocker is just really niceruwanwellarocker is just really niceruwanwellarocker is just really niceruwanwellarocker is just really niceruwanwellarocker is just really niceruwanwellarocker is just really nice
 
Posts: 5,649
Join Date: May 2010
Location: Beveryhills-Ruwanwella
07-30-2012, 12:00 AM

පෙබරවාරි මාසේ වෙඩින් ගන්නේ නැහැනේ බං උබට කියන්න තිබුණේ ජනවාරි උනා කියලා/
Reply With Quote
(#22)
Old
prageeth119lk's Avatar
prageeth119lk prageeth119lk is offline
Senior Member
prageeth119lk is a glorious beacon of lightprageeth119lk is a glorious beacon of lightprageeth119lk is a glorious beacon of lightprageeth119lk is a glorious beacon of lightprageeth119lk is a glorious beacon of lightprageeth119lk is a glorious beacon of lightprageeth119lk is a glorious beacon of lightprageeth119lk is a glorious beacon of lightprageeth119lk is a glorious beacon of lightprageeth119lk is a glorious beacon of lightprageeth119lk is a glorious beacon of light
 
Posts: 12,154
Join Date: Feb 2010
Location: Galle
Send a message via Skype™ to prageeth119lk
07-30-2012, 12:18 AM

Quote:
Originally Posted by crazybuddy View Post

කෝසල කියන කෙනාගෙන් අපි ඇහුවා බං නුවන්ට හොරා ඔය සීන් එක.. සිරාවට ඌ කෙල්ලට කලින් ලයින් දාලා.. මූ අර වගේ දෙයක් කරලා තමයි.. ඌ තමා සක්කිලිම මිනිහා.. ඌ කැමති නැහැ බං කාටවත් හරියනවට.. ඌ ජොබක් කරන්නෙත් නෑ මල ගගහා ගෙදරට වෙලා ඉන්නවා.. තාත්තා මරාගෙන කන එක තමා උගේ වැඩේ.. ඒ මනුස්සයා හම්බකරන් එන ඔක්කොම ඉවරයි මේ පරයට..

මොකද දන්නවද අහන්න හේතුව වුණේ.. නුවන්ගෙ මූණට කියන්න බැහැනේ කෙල්ලො කියන ඒවා විශ්වාස කරන්න එපා බං කියලා.. ඌ අමුතු පොර බං.. ඉතින් අපි හතර දෙනා කෝසලයගෙ ගෙදරටම ගිහින් කටට වචනෙ දීලා අහගත්තා.. මූ කිව්වෙ නැතැයි.. ඔව් සීන් එක ඇත්ත කියලා.. හරි ආඩම්බරෙන් කිව්වෙ බං.. තූ කියලා හිතුනා ඌව..

උන් දෙන්නා සතුටින් ඉන්නවා බං.. උන් දෙන්නත් එලට මැච් වෙනවා.. ළගදි බුවා හයිබ්‍රිඩ් එකකුත් ගත්තා.. පරණ කාර් එක විකුණලා.. පොරට සරුයි.. අද උගේ උපන්දිනේ බං.. කෝල් කරලා සුභපැතුවා.. යන්න වෙන්නෙ නෑ බං.. වැඩ අද මම.. හෙටවත් පොඩ්ඩක් ඔලුව දාලා එනවා.. අනිත් එවුන් නම් යන්න ඇති.. අද පාටිය මිසින් බං.. හැබැයි මම නැතුව තියයිද දන්නෑ..

ඉස්කෝලෙ කාලෙ හිත අරගෙන ගියාට පස්සෙ මතක් වෙන දේවල් කියලා නිම කරන්න බැහැ බං.. දුකත් හිතෙනවා සමහර වෙලාවට.. හරි කෙල්ලෙක් හම්බවෙනවා නම් ජීවිතේ සාර්ථකයි බං.. අපිට සෙට් වුනොත් සෙට් වෙන්නෙ ඉතින් අපිව මරාගෙන කන එවුන්නෙ

මට මතක් වුණේ ඕකා එදා ඔය කතාව කිව්වෙ දෙබසුත් එක්ක බං.. ඔය මම ලියපු විදියට සමානයි 80% විතර.. අපිට ඌ එදා කියපුවා එකක් නෑර මතක තියෙනවා..
කෝසල කියන බුවා ඔහොම කරන්න ඇති ඒක එහෙම උනත් කෙල්ල දැන් බබා වෙනවා කියල හිතෙන්නෙ ආරු පස්සෙන් යනන් ඇති ඔය නුවන් ගැන් තව කේලම් උනත් කියන්න ඇති එත් බන් කෙල්ල දැන් අන්තිම අඩියෙ ඉන්නෙ දැන් බලන්නෙ කොහොම හරි මුගෙ ඇගෙ එල්ලෙන්න මොකද කෙල්ල කලින් අරුට ලව් කලා නම් අනිවා ඕක මොන විදියකින් හරි එලි කරනවා (අර උබලගෙ යාලුවගෙ එකට හරි කියනවා)
අනිත් එක කෙල්ලගෙ තාත්තට සල්ලි තිබුන දඩ පොරක් නම් අරුට ගේම දෙන එක සිම්පල් (ඩ්‍රයිවර් කාරයට කිව්වත් අරුගෙ අතපය නැත)
කොහොම හරි දැන් මූට සල්ලිත් තියෙනවා මූ කලින් දුප්පතාම (කිව්ව වගෙ හිගන්නෙක්) උනා නම්
ඔය කතාව උබ මීට වෙනස් විදියකට ලියයි

උබ ඔච්චර කියනවා නම් උන් දෙන්න පතාගෙන ආපු එවුන් දෙන්නෙක් වෙන්න ඇති මචන්
මම මේක පිටින් ඉදන් බලන මනුස්සයා
එල හෙටවත් ගිහින් මොනා හරි දාගෙන වරෙන්
ජයවේවා
Reply With Quote
(#23)
Old
crazybuddy's Avatar
crazybuddy crazybuddy is offline
Senior Member
crazybuddy is a splendid one to beholdcrazybuddy is a splendid one to beholdcrazybuddy is a splendid one to beholdcrazybuddy is a splendid one to beholdcrazybuddy is a splendid one to beholdcrazybuddy is a splendid one to beholdcrazybuddy is a splendid one to beholdcrazybuddy is a splendid one to beholdcrazybuddy is a splendid one to beholdcrazybuddy is a splendid one to beholdcrazybuddy is a splendid one to behold
 
Posts: 18,855
Join Date: Dec 2010
Location: බොස්ගෙ දුව ළඟ
check 07-30-2012, 12:31 AM

Quote:
Originally Posted by ruwanwellarocker View Post
පෙබරවාරි මාසේ වෙඩින් ගන්නේ නැහැනේ බං උබට කියන්න තිබුණේ ජනවාරි උනා කියලා/
ඇත්ත වෙඩින් එක තිබ්බ දවස ඇති බං 4 වෙනි කොටසෙ.. ඒක මගේ අතින් වැරදිලා ලිව්වෙ.. අන්තිමට මට මතක නැතිවුණා ඇත්ත වෙඩින් එක මම දැම්මා කියලා.. යටින් බොරු එකක් දැම්මෙ උගේ ඇත්ත තොරතුරු දාන්න බැරි නිසා.. ජනවාරි තමා තිබුණෙ..
Quote:
Originally Posted by prageeth119lk View Post
කෝසල කියන බුවා ඔහොම කරන්න ඇති ඒක එහෙම උනත් කෙල්ල දැන් බබා වෙනවා කියල හිතෙන්නෙ ආරු පස්සෙන් යනන් ඇති ඔය නුවන් ගැන් තව කේලම් උනත් කියන්න ඇති එත් බන් කෙල්ල දැන් අන්තිම අඩියෙ ඉන්නෙ දැන් බලන්නෙ කොහොම හරි මුගෙ ඇගෙ එල්ලෙන්න මොකද කෙල්ල කලින් අරුට ලව් කලා නම් අනිවා ඕක මොන විදියකින් හරි එලි කරනවා (අර උබලගෙ යාලුවගෙ එකට හරි කියනවා)
අනිත් එක කෙල්ලගෙ තාත්තට සල්ලි තිබුන දඩ පොරක් නම් අරුට ගේම දෙන එක සිම්පල් (ඩ්‍රයිවර් කාරයට කිව්වත් අරුගෙ අතපය නැත)
කොහොම හරි දැන් මූට සල්ලිත් තියෙනවා මූ කලින් දුප්පතාම (කිව්ව වගෙ හිගන්නෙක්) උනා නම්
ඔය කතාව උබ මීට වෙනස් විදියකට ලියයි

උබ ඔච්චර කියනවා නම් උන් දෙන්න පතාගෙන ආපු එවුන් දෙන්නෙක් වෙන්න ඇති මචන්
මම මේක පිටින් ඉදන් බලන මනුස්සයා
එල හෙටවත් ගිහින් මොනා හරි දාගෙන වරෙන්
ජයවේවා
ඔව් ඒක ඇත්ත.. ඌ කියපු දේවල් තමා මම ලිව්වෙ.. දෙබස් ඉතින් වෙච්ච දේවල්ම නෙමෙයි.. කෙල්ලො කොහොමත් විශ්වාස කරන්න බැහැ බං.. මට නම් විශ්වාස නෑ.. අනිවා හෙට යනවා.. එහෙම නොගිහින් පුළුවන්ද.. ඒ වගේ දේවල් වලට.. බකාඩියක් ගහන්න වාසනාව ලැබුනොත් එළ ඈ..
Reply With Quote
(#24)
Old
razer knight's Avatar
razer knight razer knight is offline
Senior Member
razer knight is on a distinguished road
 
Posts: 1,224
Blog Entries: 3
Join Date: Dec 2009
Location: *** UNDERWORLD ***
Send a message via Yahoo to razer knight Send a message via Skype™ to razer knight
07-30-2012, 12:34 AM

machan ube yaluwatay eyage me success life ekatay Incha wish kara kiyanna! math balaporoththu wenawa mata baha kiyapu kellath kawadahari set wey kiyala! anyway mama ayeth saray wish karanawa oyage yaluwata!

mama 1st time elakiriye post ekata denna puluwan uparima rep denna yanawa!
Reply With Quote
(#25)
Old
කෝරලේමහත්තයා's Avatar
කෝරලේමහත්තයා කෝරලේමහත්තයා is offline
Senior Member
කෝරලේමහත්තයා is a glorious beacon of lightකෝරලේමහත්තයා is a glorious beacon of lightකෝරලේමහත්තයා is a glorious beacon of lightකෝරලේමහත්තයා is a glorious beacon of lightකෝරලේමහත්තයා is a glorious beacon of lightකෝරලේමහත්තයා is a glorious beacon of lightකෝරලේමහත්තයා is a glorious beacon of lightකෝරලේමහත්තයා is a glorious beacon of lightකෝරලේමහත්තයා is a glorious beacon of lightකෝරලේමහත්තයා is a glorious beacon of lightකෝරලේමහත්තයා is a glorious beacon of light
 
Posts: 3,607
Join Date: Aug 2011
Location: jumeirah village- Dubai
Send a message via ICQ to කෝරලේමහත්තයා Send a message via AIM to කෝරලේමහත්තයා Send a message via MSN to කෝරලේමහත්තයා Send a message via Yahoo to කෝරලේමහත්තයා Send a message via Skype™ to කෝරලේමහත්තයා
07-30-2012, 12:36 AM

කියෙව්වෙ නෑ බඩී ...පස්සෙ කියවන්න එන්නන්ම් ආයෙමත්..rep spread
Reply With Quote
(#26)
Old
crazybuddy's Avatar
crazybuddy crazybuddy is offline
Senior Member
crazybuddy is a splendid one to beholdcrazybuddy is a splendid one to beholdcrazybuddy is a splendid one to beholdcrazybuddy is a splendid one to beholdcrazybuddy is a splendid one to beholdcrazybuddy is a splendid one to beholdcrazybuddy is a splendid one to beholdcrazybuddy is a splendid one to beholdcrazybuddy is a splendid one to beholdcrazybuddy is a splendid one to beholdcrazybuddy is a splendid one to behold
 
Posts: 18,855
Join Date: Dec 2010
Location: බොස්ගෙ දුව ළඟ
07-30-2012, 12:39 AM

Quote:
Originally Posted by razer knight View Post
machan ube yaluwatay eyage me success life ekatay Incha wish kara kiyanna! math balaporoththu wenawa mata baha kiyapu kellath kawadahari set wey kiyala! anyway mama ayeth saray wish karanawa oyage yaluwata!

mama 1st time elakiriye post ekata denna puluwan uparima rep denna yanawa!
එල එල මචං.. මමත් ප්‍රාර්ථනා කරනවා උඹට උඹගෙ ආදරේ ඉක්මනින් ලැබෙන්න කියලා.. උඹට ජයෙන් ජය!!

Quote:
Originally Posted by කෝරලේමහත්තයා View Post
කියෙව්වෙ නෑ බඩී ...පස්සෙ කියවන්න එන්නන්ම් ආයෙමත්..rep spread
එල එල පස්සෙ වෙලාවක කියවන්න මචං.. ජය!!
Reply With Quote
(#27)
Old
viddz viddz is offline
Senior Member
viddz will become famous soon enough
 
Posts: 188
Join Date: Jun 2011
07-30-2012, 12:44 AM

machn ube story para hondai puthe eeth ban mata hitha ganna beri dee thama kellek kollekuta akamathi kiyanna ohomath baninawada kiyala mata peena widihatanam kella henama ammandi kenek machn. anyway dan bangaththa bere gahaganna shakthiya labenna kiyala pathanawa ban. Ube yaluwata kalpanawen wada koran yanna kiyahan mokada oya wage kella kiyana hamadema wiswasa karana unta kelawenna ida thiyana nisa. anyhow nice post machn
Reply With Quote
(#28)
Old
ruwanwellarocker's Avatar
ruwanwellarocker ruwanwellarocker is offline
Senior Member
ruwanwellarocker is just really niceruwanwellarocker is just really niceruwanwellarocker is just really niceruwanwellarocker is just really niceruwanwellarocker is just really niceruwanwellarocker is just really niceruwanwellarocker is just really niceruwanwellarocker is just really nice
 
Posts: 5,649
Join Date: May 2010
Location: Beveryhills-Ruwanwella
07-30-2012, 12:53 AM

මොනවා උනත් හොඳ කථාව බං. rep== කෙල්ලෝ නම් මොකවත් නැති උනහම අඩලා කරලා මවාපාලා ආදරය දිනාගන්න හරි දක්ෂයෝනේ...
Reply With Quote
(#29)
Old
1118lakmalkumara's Avatar
1118lakmalkumara 1118lakmalkumara is offline
Senior Member
1118lakmalkumara is a glorious beacon of light1118lakmalkumara is a glorious beacon of light1118lakmalkumara is a glorious beacon of light1118lakmalkumara is a glorious beacon of light1118lakmalkumara is a glorious beacon of light1118lakmalkumara is a glorious beacon of light1118lakmalkumara is a glorious beacon of light1118lakmalkumara is a glorious beacon of light1118lakmalkumara is a glorious beacon of light1118lakmalkumara is a glorious beacon of light1118lakmalkumara is a glorious beacon of light
 
Posts: 12,195
Join Date: May 2009
Location: For Rent
Send a message via MSN to 1118lakmalkumara Send a message via Yahoo to 1118lakmalkumara Send a message via Skype™ to 1118lakmalkumara
07-30-2012, 12:59 AM

hmmmmmmmmmmmm

niwaduwa kiyawanna one ban
Reply With Quote
(#30)
Old
mldarshana's Avatar
mldarshana mldarshana is online now
Senior Member
mldarshana is a glorious beacon of lightmldarshana is a glorious beacon of lightmldarshana is a glorious beacon of lightmldarshana is a glorious beacon of lightmldarshana is a glorious beacon of lightmldarshana is a glorious beacon of lightmldarshana is a glorious beacon of lightmldarshana is a glorious beacon of lightmldarshana is a glorious beacon of lightmldarshana is a glorious beacon of lightmldarshana is a glorious beacon of light
 
Posts: 21,388
Join Date: Apr 2007
Location: ආශ්චර්ය අභියස :nerd:
07-30-2012, 01:06 AM

ane manda ban
Reply With Quote
Reply

Bookmarks

Tags
crazybuddy ටත් මංගල සීනු

Thread Tools
Display Modes

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.10712 seconds with 6 queries