උඹලට 8 ලබන්නෙ හෙටින් පස්සෙද?

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹලට 8 ලබන්නෙ හෙටින් පස්සෙද?

    උඹලට 8 ලබන්නෙ හෙටින් පස්සෙද?
    මම කිව්වේ 8 වෙනි මාසේ? හෙටින් පස්සේ අගෝස්ත=..නැත්නම් 8 වෙනි මාසේ
    ඒත් මට අද 8 ලැබිල

    ඒ කියන්නේ මගුල් අගෝස්තු මාසයක් ගැන නෙමෙයි..
    මගේ රෙප් පවර් එක 8 වෙලා
    කාට හරි කන පැලෙන්න රිදෙන්න ඕනිනන් කියන්න..
    අත දිගඇරල දෙනව 8ක්ම ..හැබැයි එලමකිරි ඒවා වලට විතරමයි..

    මට රෙප් දීපු, මගේ ත්‍රෙඩ් වල කොමෙන්ට් කරපු හැමෝටම ස්තූතියි..
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    හද පිරි සුභ පැතුම් මචන්......
    දිගටම එලකිරියට හොද ත්‍රෙඩ් දාපන්.....
    මෙන්න මගෙන +4ක්
     
    • Like
    Reactions: Kumara456