ස්ථානය දෙහිවල සත්වෝද්‍යානය
සිද්ධිය අලියකු ලිංගය එලියට දමා මුත්‍රා කරයි
ඇම්ඩන්: ඒ මොකක් ද තාත්තේ?
පියා: හාපෝ, ඒක මහ භයානක දෙයක්
තව ටිකක් දුඅ ගිය විට තවත් අලියකු ඉහත ක්‍රියාවම කරණු ඇම්ඩන් ට දකින්නට ලැබෙයි. මෙවර ඔහු තම මව විමසයි.
ඇම්ඩන්: ඒ මොකක්ද අම්මේ?
මව: ආ පුතේ ඒක හරිම සුළු දෙයක්
දැන් ඇම්ඩන් හොල්මන් වී ඇත. තව ටිකක් දුර යන විට තුන් වන අලියෙකුද ඉහත කටයුත්තම කරණු පෙනෙයි. මෙවර ඇම්ඩන් නැවතත් පියාට කතා කරයි.
ඇම්ඩන්: තාත්තා කියනවා අරක මහ භයානක දෙයක් කියලා. අම්මා කියනවා ඒක සුළු දෙයක් කියලා. කවුද හරි?
පියා: (ඇඟට පතට නොදැනී) උඹෙ අම්මට නම් ඉතින් ඕකත් සුළු දෙයක් වෙන්න ඇති!