NIBM,කෙල්ලෝ,රැවටීම්..සියල්ල

Status
Not open for further replies.

hiransl

Member
Jul 31, 2012
36
2
0
netherland
NIBM,කෙල්ලෝ,රැවටීම්..සියල්ල

8gx9c

(මම ගොඩක් දවස එළකිරි එකේ අදහස් උදහස් හැමදෙම දැකල තියෙනවා එත් සාමාජිකත්වය ගන්න ආකාරය දැනගෙන උන්නේ නැහැ එ ගැන මට කියල දුන්න එ වගේම සිංහල අකුරු බාවිත කරන ආකාරයත් කියල දුන් මගේ හිතවත් රනුක දේශබන්දු සහෝදරයට මගේ ස්තුතිය )

මම මේ සිද්දිය පළමුව ඔයාල සමග බෙදාගන්නේ රැවටීම කියන දේ දැන් ගොඩක් සිද්ද වෙනවා ලංකාවේ ආදරය කියල හිතුවට ගොඩක් අය කරන්නේ ආදරේ නෙමේ මේ සිද්දි නිසා අහිංසක ජිවිට කොයිතරම නිකරුනේ නාස්තිවෙනවද .....

මේ සිද්දියට සම්බන්ද මගේ යාළුවා පුංචි කාලේ ඉදලම මගේ යාලුවෙක් මීට සම්බන්ද ගැනු ලමය ගම්පහ නගරයේම කෙනෙක් ඔහු ඒ ගැනු ලමයට ගොඩක් ආදරේ කළා අවරුදු 3 පමන අදර සම්බන්දයක් තිබුන හදිසියේ මගේ යාළුවා විදේශ ගත උනා ඒ ගත වේල මාස කීපයකින් මේ හැමදේම සිද්ද වෙලා තියෙන්නේ

:no::no::no::no::no::no:

nibm යන්න කලින් ආදරයක් තිබුනත් අන්තිමට nibm ගිහින් අවරුදු ගානක් තිබුන ආදරේට පයින්

ගහල මාස දෙකක් ඇතුලත තව කෙනෙක්එක්ක සම්බන්ද වෙන්න තරම් පහත් තත්වෙකට

වැටෙන්න පුළුවන්උන කෙල්ලෙක් ගැන මගේ හොදම යාලුවෙක් කිව කතාවක් මට මෙහෙම අකුරු කරන්න සිතුන

කෙනෙක්ගේ හිතේ තියෙන දෙයක් එලියට ගන්න එක හරිම අමාරුයි මට දුක යාළුවා ගැන මිනිහ කියන විදියට කෙල්ල හොයන්නේ ගොඩක් සල්ලි තියෙන ඉන්ටර්නැෂනල් ස්කුල් යන අයලු මොකද්ද මේ ආදරේද නැත්නම් වෙන දෙයක්ද?? දැන් අර කෙල්ල අලුත් කොල්ල එක්ක එහෙ මෙහෙ යනවලු :D:D මේ වගේ සිද්දි කීපයක්ම පහු ගිය ටිකේ මන දැක්ක මොකද්ද මේකේ තේරුම?????????

a>

සංවාදයට විවුර්තයි අදහස් යෝජනා සියල්ලක් සතුටින් බාරගැනේ අවශ්‍යනම් , අනෙකුත් වැඩිදුර විස්තර නම් ගම් සියල්ල ඇත...
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
8gx9c

කෙනෙක්ගේ හිතේ තියෙන දෙයක් එලියට ගන්න එක හරිම අමාරුයි මට දුක යාළුවා ගැන මිනිහ කියන විදියට කෙල්ල හොයන්නේ ගොඩක් සල්ලි තියෙන ඉන්ටර්නැෂනල් ස්කුල් යන අයලු මොකද්ද මේ ආදරේද නැත්නම් වෙන දෙයක්ද?? දැන් අර කෙල්ල අලුත් කොල්ල එක්ක එහෙ මෙහෙ යනවලු :D:D මේ වගේ සිද්දි කීපයක්ම පහු ගිය ටිකේ මන දැක්ක මොකද්ද මේකේ තේරුම?????????

ඔය වගේ කෙල්ලන්ගෙ මුනූ කොටු දාන්න වටින්නෙ නෑ බං කෙලින්ම දාපන්..:growl:
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
කෙල්ලගෙ කැමැත්තනෙ.
යාලුවට සතුටු වෙන්න පුලුවන් මොකද කසාද බැඳලා ළමයි හදලා ඔහොම දෙයක් වුනා නම් ලමයිනුත් අනාථයි.
දැන්ම ඔය ප්‍රශ්නෙ විසඳිච්ච එක ගැන සතුටු වෙන්නයි තියෙන්නෙ.
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
nibm ekene inne ekai eka kiwe ... waraddaknam sorry ...

පුද්ගලයා කවුද ඉගනගන්නෙ කොහෙද ගෙදර කොහෙද කියන එක මේ වගේ ඔන්ලයින් ෆෝරම් එකකට අදාල වෙන්නෙ නෑ.
ආයතන වල නම් දාන්න එපා ඒක වැරදියි.
 
hiransl

Member
Jul 31, 2012
36
2
0
netherland
පැටියා;13134880 said:
කෙල්ලගෙ කැමැත්තනෙ.
යාලුවට සතුටු වෙන්න පුලුවන් මොකද කසාද බැඳලා ළමයි හදලා ඔහොම දෙයක් වුනා නම් ලමයිනුත් අනාථයි.
දැන්ම ඔය ප්‍රශ්නෙ විසඳිච්ච එක ගැන සතුටු වෙන්නයි තියෙන්නෙ.

hama pattenma baladdi eka sadaranai
 
Status
Not open for further replies.