බෝඩිමක්

sancsanka

Active member
  • Sep 21, 2009
    586
    80
    28
    මචන් , මාලබේ පැත්තෙන් නිදහසේ පාඩම් කටයුතු කරගෙන යන්න පුළුවන් හොද තැනක් (තනි කාමරයක්) තියනවනම් මට හොයල දීපන්කො .ලොකු උදව්වක් මචෝ
    එළකිරියේ ඉන්න යාලුවෝ පුළුවන් විදියකට උදව්වක් කරන්න ....