Limbo.......ඇවිත් බලපන්.

crazy_lakshitha

Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....

    මරු ගේම් 1ක් හම්බ උනා.
    Limbo(අපි නම් කිවුවේ ගෙදේ ලිම්බො කියල :rofl::rofl::rofl:)
    limbo-a_600x320.jpg

    උඹලත් හොදද කියලා බලපල්ලකො.:yes::yes:

    ආය වැඩිය වැඩ කිඩ නෑ... :no::no:
    මොලෙන් තමා ගේම් 1 දෙන්න තියෙන්නේ.
    මේ ලිම්බො කියන එකාගේ :love:කෙල්ල:love:බේරා ගන්න තමා තියෙන්නේ. මර උගුල් වලින්,සත්තුන්ගෙන්,හතුරන් බේරිලා යන්න ඕන:baffled::baffled:

    මුලු ගේම් 1ම කලු සුදු විතරයි.:P:P
    මේ තියෙන්නේ screenshot ටිකක්.
    mzl.cstshgjo.800x500-75.jpg

    hangingaround.jpg

    limbo02.jpg

    Limbo-Walkthrough.jpg

    limbo2akaikitsunemini.jpg

    mzl.nuzpssnm.800x500-75.jpg

    මෙන්න ලින්ක් 1 .

    http://www.seedpeer.me/details/3752066/Limbo.html
    (kalin daapu link 1 virus nisa aluth link 1 demma )
    හොදද කියලා බලපල්ලා....:yes::yes::yes:
    හොඳ නම් සලකලා රෙප්(+++) පාරක් දාලා බම්ප් 1ක් කාරිය දාලා ගියාට අවුලක් නෑ...:D:D:D
     
    Last edited:

    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ
    ඩවුන්ලොඩ් කරන්න එපා වයිරස් මෙකෙ. ක්‍රක් එකක්නම් හිතාගන්න තිබුන ක්‍රක් එක නිස වයිරස් ගාඩ් එක ඔන් වෙන්නෙ කියලා. එත් මෙකනම් වයිරස් එකක්
    capture20120801145740.png
     
    Limzy

    Active member
  • Feb 1, 2010
    560
    99
    28
    ඩවුන්ලොඩ් කරන්න එපා වයිරස් මෙකෙ. ක්‍රක් එකක්නම් හිතාගන්න තිබුන ක්‍රක් එක නිස වයිරස් ගාඩ් එක ඔන් වෙන්නෙ කියලා. එත් මෙකනම් වයිරස් එකක්
    capture20120801145740.png

    sirawatama meka virus
    :angry::angry::angry::angry::angry::angry:
     
    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ
    capture20120801145740.png

    ඩවුන්ලොඩ් කරන්න එපා වයිරස් මෙකෙ. ක්‍රක් එකක්නම් හිතාගන්න තිබුන ක්‍රක් එක නිස වයිරස් ගාඩ් එක ඔන් වෙන්නෙ කියලා. එත් මෙකනම් වයිරස් එකක්
     
    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ
    ඩවුන්ලොඩ් කරන්න එපා වයිරස් මෙකෙ. ක්‍රක් එකක්නම් හිතාගන්න තිබුන ක්‍රක් එක නිස වයිරස් ගාඩ් එක ඔන් වෙන්නෙ කියලා. එත් මෙකනම් වයිරස් එකක්
     
    crazy_lakshitha

    Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    ඩවුන්ලොඩ් කරන්න එපා වයිරස් මෙකෙ. ක්‍රක් එකක්නම් හිතාගන්න තිබුන ක්‍රක් එක නිස වයිරස් ගාඩ් එක ඔන් වෙන්නෙ කියලා. එත් මෙකනම් වයිරස් එකක්

    මචන් මම ලින්ක් 1 අප්ඩේට් කලා දැන් බලපල්ලා...:angry::angry:
    http://www.seedpeer.me/details/3752066/Limbo.html
    සමාවෙන්න ඕන මචන් මම දන්නෑ ඒකේ වයිරස් කියලා.. :shocked:
    . මම නෙට් 1 න් බලල දැම්මේ.. :sorry: ... :(
     
    Last edited: