නිකිනි පෝය

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නිකිනි පෝය ලබන වෙලාවයි....
    අද වැඩට යන්න නෑනෙ නිවාඩුයි.....
    අද දනට පිනට හෙටට යමක් කරන වෙලාවයි.....
    අද දනට පිනට හෙටට යමක් කරන වෙලාවයි.....:rolleyes:


    ගම්පලාත පැත්තෙ ගියාද....
    පාටිටයක් දමන්න ගියාද.......
    ඩොල්කියක් ගහන්න ගියාද.....:rofl:
    පොඩි ශොට් එකක් දමන්න ගියාද.......:baffled:

    මල් සරා විදින්න එයි වගේ.....
    මට පේන්නෙ උ විදියි වගේ.....:love:
    පන්සලෙත් මලක් කැඩෙයි වගේ....
    ඈ ආදරේට හා කියයි වගේ.........

    ඈ ආදරෙං ආදරෙන්
    මදෙස බලනවා.........:love://


    නිකිනි පෝය.............


    ආදරේ ලබන්න හිතෙනවා.........
    ආදරේ පුදන්න හිතෙනවා..........
    කෝකටත් අහාලා බලනවා.....
    වැරදුනොතිං ලිදට පනිනවා...........

    වාසනාගෙ මූන පේනවා.....

    අප්සරාව මතකෙට එනවා.......
    ලෝචනා බනියිද හිතෙනවා.....
    ඒත් කුමාරිටත් ට්‍රයි එක දෙනවා.....

    ඈ ආදරෙං ආදරෙන්
    මදෙස බලනවා.........:love:



    (තාලය- කැකිරි පැලෙන ටිකිරි සිනාවයි _)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl: :P අපි උදේම දැන ගත්තා උඹ කියනකොටම...... :lol: එල එල නියමයි..... :yes: :)
    නෑ බොල... හවස පන්සල් ගියෙ.. :rofl:
    11.gif