හොරණ දේවාලයේ පටිගත වූ ප්‍රේත ආත්මය

හොරණ ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන එම්.එස්.එස්. කුමාරසිරි නම් කපු මහතෙකු ගෙන් වන ලද ප්‍රේත ආත්මයක් වීඩියෝවට නගා ඇත.මෙලෙස වීඩියෝගත කර ඇත්තේ කර්ණමුන්ඩිය නම් ප්‍රේතියෙකි.

කුමාරසිරි මහතාගේ පියා ගුප්ත විද්‍යාව පිලිබඳ හසල දැනුමැති පුද්ගලයෙකු අතර ඔහුගෙන් ලැබූ පොත පත ඇසුරෙන් කර්ණමුන්ඩිය නම් මෙම ප්‍රේතිය බන්ධනය කිරීමේ වත්පිලිවත් කෙරෙහි අවධානය යොමුකොට ඇත.
එම ප්‍රේතිය පියවි ඇසට පෙනෙන හා නොපෙනෙන ආකාරයට ගෙන්වාගත හැකි අතර කුමාරසිරි මහතා විසින් ප්‍රේතිය පියවි ඇසට පෙනෙන ආකාරයෙන් ගෙන්වා ගෙන ඇත.
කැමරාවේ පටිගත වූ දර්ශන වලට අනුව මේ ආත්මය පුර්ණ මිනිස් රුවකට සමානය.නිර්වස්ත්‍ර දේහය හුණු ගෑ ලෙසකින් දිස් වෙයි.පපු ප්‍රදේශය කාන්තාවකගේ හැඩයකින් යුක්ත වන අතර බිම දක්වා වැදුණු කොණ්ඩය අතින් ගෙන ඔඩොක්කුවේ තබාගෙන් දොල පිදේනිය දෙස බලාගෙන භාවනා කරන අයුරු දැකගත හැකිය.
කුමාරසිරි මහතා විසින් එම ප්‍රේතිය දින දෙකක බන්ධනය කරගෙන සියලු විස්තර අසාගෙන ඇත.ප්‍රේතයෙක් බන්ධනය කිරීමෙන් බොහෝ දේ කළහැකි බව පැවසේ.
වර්තමනයේ සිටින ඇතැම් වෙදදුරන්ට රෝගියෙකු හෝ කිසියම් පුද්ගලයෙකු පැමිණි විට ඔහු පිලිබඳ සියලු විස්තර දිවසින් මෙන් කීමට හැකිවන්නේ හැකිවන්නේ බන්ධනය කරගත් ප්‍රේතයන් විසින් ඒවා බන්ධනය කල පුද්ගලයාට මුමුනණන බැවින්යැයි පොත්පත්වල සඳහන් වේ.
කර්න මුන්ඩිය වීඩියෝ ගතවූ ආකාරය පහතින් බලන්න
http://www.youtube.com/watch?v=Edf1Mu2Ggoc&feature=player_embedded
source:gossip9

Me kapu buwata honda cam ekak aran diyalla Bonda wenne nethi

bima balan inne lajjawata 


