ලොකු හෙල්ප් එකක් ඕනේ මචන්ලා...

moodiya

Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    ලොකු හෙල්ප් එකක් ඕනේ මචන්ලා...

    මචන්ලා මට පොඩි හෙල්ප් එකක් ඔනේ..පොඩි නම් නෙමේ මේක මට ලොකු උදව්වක්..
    මේකයි යාලුවනේ මම IT field එකට ගොඩාක් කැමති,මන් degree එකක් කරන්න තමයි හිතන් ඉන්නේ,මම මේකට දැනට තෝරගත්තේ NIBM එක.ඒකේ IT degree programms 3ක් තියෙනවාලු.
    Bsc in managment in iformation system කියල එකකුයි
    තව computer science එකකුයි.ඔය දෙකෙන් එකක් තමයි කරන්න හිතන් ඉන්නේ.ඒත් මම දන්නේ නෑ මෙකේන් හොද,වලිඩ්,මේකෙන් යන්න පුලුවන් pathe මොනාද කියල,:(:(

    අපේ මේ පාඨමාලා කරන අයියලා අක්කල් හරි දන්න අය හරි මට උදව් කරන්න..
    :rolleyes:

    අනිත් එක Sliit එක,ඒකේ a/l result pending දාලා ඩිග්‍රි එක කරන්න පුලුවන්ලු..
    එහෙම කරන්න පුලුවන්ද??a/l 3passes පෙන්නන්න ඕනේ දෙවෙනි අවුරුද්දේද නැත්නම් තුන් වෙනි එකේද??
    කොහොමද???
    මම A/L වලට කරන තියෙන්නේ විද්යා අංශෙන්..එත් අයේ exam කරන්න හිතන් ඉන්නේ කාලා විශයන් වලින්.ඒ විදියට කරන්න පුලුවන්ද යාලුවනේ??

    IT කරන්න හොදම තැන මොක්ද්ද??

    help me machanla......
     

    Juni@r

    Member
    May 18, 2012
    370
    22
    0
    IT nam karanna epa malayoo :D:D:D nathi bangasthana wela thamai nawathinne.dan IT karayo hamathanama.oya hithanawa nam oya attatama miterayak kiyala karanna ganna.issarahata IT field eke job ekak hoya ganna amarui honda neme pattama Programmer kenek une nettnam.mama kiyanne tawa awrudu 3kin withara me thatwayata muna denna wenne.Moratu,pera.rajaye kastiyata nam awlak wena ekak na private ewagen ena ayata amaru wenawa.SLIIT,APPIT,NIBM,IDM,ESOFT,tawa eki meki noki than godak thiyanawa.mewagen Bit ekath karana ayath enawa godak.ithin godak amaru wei.hondama de tamai Accounting wala patte course ekak karana eka.Accounting gena kiyanna danne na Mamath IT karayek.Degree eka thiyanawa jobless godak aya.:no::no:.Patan gannawa nam uparimayen ma mahansi wela pattatema weda karannawa nam karanna. wish you all the best.
     

    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    ඉක්මනින් ඉවරයක් කරගන්න ඔන නම් මචන් BCSකරල MBA එකක් කරගන්න තමුන් කෑමති AREA එකකින්.එක තමා අඩු කාලයකින් වෑඩි GAIN එකක් ගන්න පුලුවන් එකම විඩිහ.