~ Try කරන කෙල්ල වෙනුවෙන් පුංචි උදවුවක් ~
රෑ එකහමාරයි... ඒත් මොනා කරන්නද හිතට වදදෙනව.. යාලුවනේ මට පොඩි උදව්වක් දෙන්ඩකෝ.. අනේ මන්ද මොනා කරන්නද කියල හිතා ගන්න බෑ..
මෙහෙමයි කතාව ----------->>>
මම මීට මාස තුනකට විතර කලින් අපූරු කෙල්ලෙක් කෝච්චියේදි දැක්ක..
ඇය තාමත් පාසල් යනව.. කෝච්චියෙන් තමා යන්නෙ. එයා මගේ මිම්මෙන් නම් ගොඩක් ලස්සනයි..
පට්ටම සුදුයි.. ඒවගේම අපි හැමෝගෙම මිම්මෙන් ගත්තොත් පට්ට කෑල්ලක්..
ඇත්තටම මම එයා ගැන මුකුත්ම දන්නෙ නෑ. දන්නෙ කරුණු දෙකයි.. එයා යන පාසලයි, බහින නැවතුම් පොළයි.
මම එයාව දකින්නෙ සතියට එක දවසක් විතරයි. ඒකත් පැය බාගයක් විතර..
ඉතින් ඔහොම බලන් ඉදල ඉදල මට හිතුන මගේ හිතේ තියෙන අදහස එයාට කියන්න. හිතේ තියාගෙන ඉදල වැඩක් නෑනෙ..
ඕක කියන්නම් කියල හිටියට හොද වෙලාවක් ලැබුනෙ නෑ.. මොකද එයා ඉන්නෙ Uniform. මම Colored.
අනික මම කොන්ඩෙට දම් පාට දාල Straight කොරල විකාර ගොඩයි.. කොහොමත් මගේ දිහා මිනිස්සු බලන්නෙ අමුතු සතෙක් දිහා බලන ගානට තමා.
ඉතිං වැඩි ආකර්ෂනයක් එන්නෙ නැති වෙන්න වැඩේ ගොඩ දාගන්න හොදම වෙලාවක් එනකම් හිටිය.
එහෙම ඉඳල ඉඳල අන්තිමට දන්නෙම නැතුව ඊයෙ ඒ කියන්නෙ 08/03 දෙවන වාරෙ අන්තිම දවසටත් ඇවිත්..
ආයිත් ස්කූල් පටන් ගන්නෙ මාසෙකෙන්.. හපෝයි තව මාසයක්.. ඉතිං වෙන දෙයක් උනාවෙ.. අද නම් මොනා උනත් මගෙ හිතේ තියෙන දේ එයාට කියනවමයි කියල තමා අද ගෙදරින් ආවෙත්.. 
එයත් අද ස්කුල් ආව.. කොච්චි පරක්කු සීන් වෙන චාටර් සීන් මුකුත් ම නැතිව වැඩේට එන්ටර් වෙන්න පසුබිමත් හොදට තිබ්බ.
මේ කෙල්ලත් දන්නව මම එයා පස්සෙන් එන බව. මම තනියම තමා ගේමට යන්නෙ.. යාලුවො නෑ.. එයාට නම් යාලුවො 5-6 ඉන්නව.
අද කෝච්චිය එන්නත් කලින්ම එයා දැක්ක මම ස්ටේසමේ ඉන්නව. මම දැක්ක කට කොනින් හොරාට හිනා වෙනවත්..
අපි යන කෝච්චියේ වැඩිය සෙනග නෑ. වාඩි වෙන්න පුලුවන් ගේමක් නැතුව.. මෙයා යලුවොත් එක්ක වාඩි උනත් වාඩි උනේ කෙලවරම තව කෙනෙකුට ඉඩක් තියෙන විදියට.. මම එහෙම කිව්වෙ එයාට මාව මග අරින්න ඕනෙ නම් යාලුවො මැද්දෙන් මෙයාට වාඩි වෙන්නෙ තිබුන.
ඒත් එයා ලගින් මටත් වාඩි වෙන්න ඉඩක් තියෙන විදියට තමා වාඩි උනෙත්..
මාත් ඉතිං වාඩි උනා.. Now or Never කියල හිත හදාගෙන ටික වෙලාවකින් එයාට කතා කරල දහසක් බලාපොරොත්තු මැද හිතේ තිබ්බ ටික අමාරුවෙන් පද පේලි ගලපල ගොත ගහල කියල දැන්මා.
. මම මොබයිල් නම්මරෙ දෙන්න හැදුවත් ගත්තෙ නෑ. මෙයා කතාකරනවට අකමැත්තක් පෙන්නුවෙ නෑ, හැබැයි affair එකක් සන්බන්දව නම් එක හෙලාම බෑ කිව්ව.
ටිකක් අවධානයෙන් තදේට කිව්ව.
කියල එයා බැස්ස.. එයාගෙ නැවතුමට ඒ හැටි දුරක් නෑ.. මම නම් ඉතිං හොද නින්දක් එක්ක ලොකු හීන දෙක තුනක් බලල ඇහැරුනත් ගමනෙන් බාගයක් වත් ගිහින් නෑ.. 
එයා බැස්සට පස්සෙ මම එයාගෙ යාලුවත් එක්ක චැටක් දැන්ම. .
ඒ අතරෙ මෙන්න මේ කෙල්ල එක පාරටම කියාපි "අයියේ ඔයා යාලු වෙන්න හදන කෙල්ල මුස්ලිම්" කියල...
දෙදරණ දගර සුළං!! මම හීනෙකින් වත් එහෙම හිතුවෙ නෑ.. ඒ කෙල්ල මුස්ලිම් කියල පේන්නෙ නෑ. අර මොකද්ද ඔලුව වටේට දාන රෙද්ද දාන්නෙත් නෑ..
හැබැයි මේ දවස් වල Fasting කරනව කියල යාලුව කිව්ව.. සිරාම මුස්ලිම්ලු.. අම්මල එහෙම අර රෙද්ද දානවලු.. අනේ මන්ද..
මුස්ලිම් කියල දන්නමව නම් මම කවදාවත් ඔය කෙල්ල ගැන හිතන්නෙ නෑ. මොකද මම බෞද්ධ. ඒ වගේම මම අකමැතිම ආගමක් තමයි මුස්ලිම් කියන්නෙ.. හැබැයි මට පට්ට මුස්ලිම් යාලුවො නම් ඉන්නව. මම කියන්නෙ ආගමක් විදියට උන්ගෙ චාරිත්‍ර මට සෙට් වෙන්නෙ නෑ. ඒත් දැන් මම මගේ හිතේ තිබ්බ ඔක්කොම රෙද්දවල් කියල කැමැත්තත් අහල ඉවරයි..මම කෝකටත් කියල එයාගෙ යාලුවට නොම්මරය දුන්න..මම කැමති කෙල්ලට එයාගෙන් අහල දෙන්න කියල..
එයාගෙ යාලුවො ඔක්කොම බෞද්ධ..ඒ වගේම බෞද්ධ පාසලක්..
කොහොමහරි මෙයාගෙ යාලුව රෑ msg කලා.. නම්බරෙ ගන්න බෑ කියනවයි කියලත් කිව්ව.. මම ඉතිං සුපිරි ටෝක් ටිකක් දහම් ගැට දාල යාලුවට දැන්ම. ඔන්න ටික වෙලාවකින් මම කැමති කෙල්ල msg කරයි කියල යාලුව කිව්ව. කිව්ව වගේම msg කලා.
හැබයි මම reply කරන්න ටිකක් පරක්කු උනත් "අයියේ msgs late කරන්න එපා දොයිමතයි ඉක්මනට එවන්න" කියනව. පොඩ්ඩක් පරක්කු උනත් mis cal එකක් දෙකක් ගහනව..
මට පේන විදියට මේ කෙල්ල මට කැමති වගේ.. ඒත් එයාත් මේ ආගම ප්‍රශ්නෙ msgs හරහා කිව්ව..
ආදරයට ආගම්, කුලබේද නෑ කිව්වත් මට මේකට විසදුමක් නෑ.. මට ආපස්සට ගිහින් අමතක කරන්නත් බෑ වගේ.. ඉස්සරහට යන්නත් බෑ වගේ.. දෙපැත්ත වැනෙනව.
රෑ එකහමාරයි... ඒත් මොනා කරන්නද හිතට වදදෙනව.. යාලුවනේ මට පොඩි උදව්වක් දෙන්ඩකෝ.. අනේ මන්ද මොනා කරන්නද කියල හිතා ගන්න බෑ..
මෙහෙමයි කතාව ----------->>>
මම මීට මාස තුනකට විතර කලින් අපූරු කෙල්ලෙක් කෝච්චියේදි දැක්ක..
ඇය තාමත් පාසල් යනව.. කෝච්චියෙන් තමා යන්නෙ. එයා මගේ මිම්මෙන් නම් ගොඩක් ලස්සනයි..
පට්ටම සුදුයි.. ඒවගේම අපි හැමෝගෙම මිම්මෙන් ගත්තොත් පට්ට කෑල්ලක්..
ඇත්තටම මම එයා ගැන මුකුත්ම දන්නෙ නෑ. දන්නෙ කරුණු දෙකයි.. එයා යන පාසලයි, බහින නැවතුම් පොළයි.
මම එයාව දකින්නෙ සතියට එක දවසක් විතරයි. ඒකත් පැය බාගයක් විතර..
ඉතින් ඔහොම බලන් ඉදල ඉදල මට හිතුන මගේ හිතේ තියෙන අදහස එයාට කියන්න. හිතේ තියාගෙන ඉදල වැඩක් නෑනෙ..
ඕක කියන්නම් කියල හිටියට හොද වෙලාවක් ලැබුනෙ නෑ.. මොකද එයා ඉන්නෙ Uniform. මම Colored.
අනික මම කොන්ඩෙට දම් පාට දාල Straight කොරල විකාර ගොඩයි.. කොහොමත් මගේ දිහා මිනිස්සු බලන්නෙ අමුතු සතෙක් දිහා බලන ගානට තමා.
ඉතිං වැඩි ආකර්ෂනයක් එන්නෙ නැති වෙන්න වැඩේ ගොඩ දාගන්න හොදම වෙලාවක් එනකම් හිටිය.
එහෙම ඉඳල ඉඳල අන්තිමට දන්නෙම නැතුව ඊයෙ ඒ කියන්නෙ 08/03 දෙවන වාරෙ අන්තිම දවසටත් ඇවිත්..
ආයිත් ස්කූල් පටන් ගන්නෙ මාසෙකෙන්.. හපෝයි තව මාසයක්.. ඉතිං වෙන දෙයක් උනාවෙ.. අද නම් මොනා උනත් මගෙ හිතේ තියෙන දේ එයාට කියනවමයි කියල තමා අද ගෙදරින් ආවෙත්.. 
එයත් අද ස්කුල් ආව.. කොච්චි පරක්කු සීන් වෙන චාටර් සීන් මුකුත් ම නැතිව වැඩේට එන්ටර් වෙන්න පසුබිමත් හොදට තිබ්බ.
මේ කෙල්ලත් දන්නව මම එයා පස්සෙන් එන බව. මම තනියම තමා ගේමට යන්නෙ.. යාලුවො නෑ.. එයාට නම් යාලුවො 5-6 ඉන්නව.
අද කෝච්චිය එන්නත් කලින්ම එයා දැක්ක මම ස්ටේසමේ ඉන්නව. මම දැක්ක කට කොනින් හොරාට හිනා වෙනවත්..
අපි යන කෝච්චියේ වැඩිය සෙනග නෑ. වාඩි වෙන්න පුලුවන් ගේමක් නැතුව.. මෙයා යලුවොත් එක්ක වාඩි උනත් වාඩි උනේ කෙලවරම තව කෙනෙකුට ඉඩක් තියෙන විදියට.. මම එහෙම කිව්වෙ එයාට මාව මග අරින්න ඕනෙ නම් යාලුවො මැද්දෙන් මෙයාට වාඩි වෙන්නෙ තිබුන.
ඒත් එයා ලගින් මටත් වාඩි වෙන්න ඉඩක් තියෙන විදියට තමා වාඩි උනෙත්..
මාත් ඉතිං වාඩි උනා.. Now or Never කියල හිත හදාගෙන ටික වෙලාවකින් එයාට කතා කරල දහසක් බලාපොරොත්තු මැද හිතේ තිබ්බ ටික අමාරුවෙන් පද පේලි ගලපල ගොත ගහල කියල දැන්මා.
. මම මොබයිල් නම්මරෙ දෙන්න හැදුවත් ගත්තෙ නෑ. මෙයා කතාකරනවට අකමැත්තක් පෙන්නුවෙ නෑ, හැබැයි affair එකක් සන්බන්දව නම් එක හෙලාම බෑ කිව්ව.
ටිකක් අවධානයෙන් තදේට කිව්ව.
කියල එයා බැස්ස.. එයාගෙ නැවතුමට ඒ හැටි දුරක් නෑ.. මම නම් ඉතිං හොද නින්දක් එක්ක ලොකු හීන දෙක තුනක් බලල ඇහැරුනත් ගමනෙන් බාගයක් වත් ගිහින් නෑ.. 
එයා බැස්සට පස්සෙ මම එයාගෙ යාලුවත් එක්ක චැටක් දැන්ම. .
ඒ අතරෙ මෙන්න මේ කෙල්ල එක පාරටම කියාපි "අයියේ ඔයා යාලු වෙන්න හදන කෙල්ල මුස්ලිම්" කියල...
දෙදරණ දගර සුළං!! මම හීනෙකින් වත් එහෙම හිතුවෙ නෑ.. ඒ කෙල්ල මුස්ලිම් කියල පේන්නෙ නෑ. අර මොකද්ද ඔලුව වටේට දාන රෙද්ද දාන්නෙත් නෑ..
හැබැයි මේ දවස් වල Fasting කරනව කියල යාලුව කිව්ව.. සිරාම මුස්ලිම්ලු.. අම්මල එහෙම අර රෙද්ද දානවලු.. අනේ මන්ද.. මුස්ලිම් කියල දන්නමව නම් මම කවදාවත් ඔය කෙල්ල ගැන හිතන්නෙ නෑ. මොකද මම බෞද්ධ. ඒ වගේම මම අකමැතිම ආගමක් තමයි මුස්ලිම් කියන්නෙ.. හැබැයි මට පට්ට මුස්ලිම් යාලුවො නම් ඉන්නව. මම කියන්නෙ ආගමක් විදියට උන්ගෙ චාරිත්‍ර මට සෙට් වෙන්නෙ නෑ. ඒත් දැන් මම මගේ හිතේ තිබ්බ ඔක්කොම රෙද්දවල් කියල කැමැත්තත් අහල ඉවරයි..මම කෝකටත් කියල එයාගෙ යාලුවට නොම්මරය දුන්න..මම කැමති කෙල්ලට එයාගෙන් අහල දෙන්න කියල..
එයාගෙ යාලුවො ඔක්කොම බෞද්ධ..ඒ වගේම බෞද්ධ පාසලක්..කොහොමහරි මෙයාගෙ යාලුව රෑ msg කලා.. නම්බරෙ ගන්න බෑ කියනවයි කියලත් කිව්ව.. මම ඉතිං සුපිරි ටෝක් ටිකක් දහම් ගැට දාල යාලුවට දැන්ම. ඔන්න ටික වෙලාවකින් මම කැමති කෙල්ල msg කරයි කියල යාලුව කිව්ව. කිව්ව වගේම msg කලා.
හැබයි මම reply කරන්න ටිකක් පරක්කු උනත් "අයියේ msgs late කරන්න එපා දොයිමතයි ඉක්මනට එවන්න" කියනව. පොඩ්ඩක් පරක්කු උනත් mis cal එකක් දෙකක් ගහනව..
මට පේන විදියට මේ කෙල්ල මට කැමති වගේ.. ඒත් එයාත් මේ ආගම ප්‍රශ්නෙ msgs හරහා කිව්ව..ආදරයට ආගම්, කුලබේද නෑ කිව්වත් මට මේකට විසදුමක් නෑ.. මට ආපස්සට ගිහින් අමතක කරන්නත් බෑ වගේ.. ඉස්සරහට යන්නත් බෑ වගේ.. දෙපැත්ත වැනෙනව.

ඒත් මම ඕන දේකට ඔට්ටුයි. මට ගත යුතු නිවැරදිම හරි තීරණය ගන්න කමෙන්ටුවකින් උපාකරයක් කරන්නකෝ..
p.s -අද වෙනකම් මුස්ලිම් ආගමට අපහාස කරල ත්‍රෙඩ් දාල නෑ.. එවැනි ත්‍රෙඩ් වලට අපහාසාමක කමෙන්ටු දාලත් නෑ.. කුරාණයෙ තිබ්බ දෙයක් කිව්වොත් මිසක්..
Last edited: