Android Programmer කෙනෙක් වෙමු 02

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Android Programmer කෙනෙක් වෙමු 02

    Android Programmer [FONT=&quot]කෙනෙක් වෙමු 02[/FONT]

    [FONT=&quot]ඔන්න මම අයෙත් අවා android වල අලුත්ම පාඩමක් අරගෙන..කටියම දැන් android බාහගත එහෙම කරගෙන වැඩේට බැහැල ඇති කියල මන් හිතනවා.[/FONT]


    [FONT=&quot]එහනම් අද මම හා හා පුරා කියල ඔයාලට කියල දෙන්න යන්නේ,කොහොමද android වල හදා ගන්නේ කියලා..මුලින්ම කියන්න ඕන මමත් තනියෙන් ඉගෙන ගත්ත දේවල් තමයි..ගොඩක්ම ඔයාල එක්ක මෙහෙම බෙදා හදා ගන්නේ..ඒ හඬ ගොඩක් අතපසු වීම්..වරදීම්..තියෙන්න.පුළුවන්..එහම දේවල් උනොත් හැමෝගෙන්ම සමව බජනය කරනවා වගේම..මගේ තියන ඕනෑම වරදක් මට පෙන්වල දෙනවනම් ගොඩක් අගයනවා.හැමෝගෙන්ම බුම්පියක් නම් මන් බල පොරොත්තු වෙනවා තවත් අපේ යාලුවන්ව මේ ගැන දැනුවත් කර වන්න ඌන හන්ද..හරි එහනම් වැඩේ ට බහිමු..[/FONT]

    [FONT=&quot]ඔයාල දන්නවනේ..අපිට අපේ android ඇප්ලිකේෂන් එක රන් කරවන්න ඕන කරනවා ඇත්තම android ස්ථාපනය කරපු ජංගම දුර කතනයක්..කොහෙන්ද අප්පා අතේ සතේ නැතුව ඉන්න අපි ඊක කරන්නේ..කිසි දෙයකට බය වෙන්න එපා පින්වත් ගූගල් සමාගම..android [/FONT]sdk [FONT=&quot]එකත් එක්ක අපිට සපයනවා ජංගම දුර කතනයක්.අපි දන්නා සිංහලෙන් කියනවනම් android [/FONT]emulator [FONT=&quot]එකක්..[/FONT]

    [FONT=&quot]අපි බලමු කොහොමද මේ [/FONT]emulator[FONT=&quot] එක හදා ගෙන අපේ පලවෙනි..android [/FONT]app[FONT=&quot] එක හදා ගන්නේ කියල..එහෙම නැත්නම් සාමාන්‍ය කියන විදිහට android [/FONT]‘Hello World’ app [FONT=&quot]එක හදා ගන්නේ කොහොමද කියල අපි බලමු.[/FONT]


    • [FONT=&quot]මුලින්ම [/FONT]Window Menu >> AVD Manager [FONT=&quot] යන්න..ඊට පස්සේ ඔයාලට ඔය පහල තියනවා වගේ පොඩි ජනෙල කෑල්ලක් විවුර්ත වෙයි.[/FONT](window ekak open [FONT=&quot]වෙයි[/FONT]).[FONT=&quot]හරි මගේ ඔතන [/FONT]AVD [FONT=&quot]නම යටතේ තිබුනට..ඔයාල දැනට [/FONT]emulator [FONT=&quot]එක හදල නැති හන්ද පෙන්වන් නැහැනේ.අපි දැන් අපේ android එක හදා ගන්න අවශය කරන [/FONT]emulator [FONT=&quot]එක හදා ගමුකො එහනම්.[/FONT]

    [FONT=&quot]ඔයාලට ලේසි වෙන්න මෙන්න දැන්ම Screen shot එකක්..[/FONT]

    34702915.jpg







    • [FONT=&quot]ඔතන තියන [/FONT]NEW Button [FONT=&quot]එක ට යන්න..ඊට පස්සේ ඔයාලට පහත ආකාරයේ එකක් [/FONT]window 1k [FONT=&quot]ඕපන් වෙනවා දැක ගන්න පුළුවන්.මෙතැනදී අපි මුලික වශයෙන්.. [/FONT]Name,Target,SD card,Snapshot,[FONT=&quot]යන දේවල් ගැන අවදානය යොමු කරන්න ඕන..මම ඒවා ගැන පොඩි විස්තරයක් හැමෝටම දන ගන්න දානම් කෝ මෙතන..[/FONT]


    Name :[FONT=&quot] මෙතැනදී අපි හදන අපේ එකට අදාල වන නම ලබා දෙන්න තමි මුලික වසයෙන් පාවිච්චි කරන්නේ.මෙතන නම ලබා දෙනකොට තියන්න [/FONT]Space, numbers [FONT=&quot] මුලට දෙන් නැහැ..[/FONT]


    Target :[FONT=&quot] අපි බාවිතා කරන android [/FONT]version [FONT=&quot]එක මොකක්ද කියල.අපි[/FONT] APP 1[FONT=&quot] කරන්න යන android දුරකතනයේ ස්ථාපනය කරලා තියන [/FONT]OS 1ka (Android version)[FONT=&quot]අනුව..මෙතන යොදා ගන්න පුලුවන්ම්.හොදයි.ටිකක් [/FONT]version [FONT=&quot]අඩු එකක් ලබා දෙන එක කෝකටත්[/FONT] [FONT=&quot]නුවනට හුරුය් මෙතැනදී..ඒ හන්ද තියන අඩුම [/FONT]version [FONT=&quot]එක ඔයාල මෙතැනදී [/FONT]select [FONT=&quot]කර ගන්න.[/FONT]
    SD Card:[FONT=&quot] අපි බාවිතා කරන්න යන android [/FONT]sd card [FONT=&quot]එකට අදාල වන අගය තමයි මෙතැනදී අපි ලබා දෙන්න ඕන..මතක තියා..ගන්න මෙතනදී අපි ලබා දෙන ඉඩ ප්‍රමාණය අපේ හාර්ඩ්ඩිස්ක් එකෙන් මෙයා අත්පත් කර ගන්නවා.සාමානයෙන් 250-500[/FONT]MB[FONT=&quot] අතර ප්‍රමාණයක් මෙතනදී ඔයාලට ලබා දෙන්න පුළුවන්.වැඩි අගයක් දෙන්න පුලුවන්ම් හොදයි ඇත්තටම.[/FONT]


    Snapshot :[FONT=&quot]මේකට ටික් එකක් දල කර [/FONT]select [FONT=&quot]ගන්න අමතක කරන්න..එපා..නැත්නම් හැම [/FONT]RUN [FONT=&quot]කීරිමකට පාරක්ම පැයක්විතර ඔයලට බලාගෙන ඉන්න සිද්ද වෙයි.[/FONT]

    82975318.jpg



    • [FONT=&quot]මේ විදිහට කරාට පස්සේ ලබා [/FONT]Create AVD [FONT=&quot]දෙන්න..වැඩේ හරි දැන්..දැන් අපි අවශ්‍ය කරන [/FONT]emulator name [FONT=&quot]එක [/FONT]select [FONT=&quot]කරලා [/FONT]Start [FONT=&quot]ගන්න ඕන.(මතක තියා ගන්න දුන්න ගමන් හරියන නෑ ගොඩක් ටිකක් ඉවසීමෙන් බලන් ඉන්න.නැත්නම් එතින් සොරිම තමයි.)[/FONT]




    • Start [FONT=&quot]දුන්නම එන [/FONT]launch option [FONT=&quot]එකත් [/FONT]scale display real size [FONT=&quot]මම කරලා තියන විදිහටම් දෙන්න..ඔතන තියන [/FONT]display real size [FONT=&quot]එකෙන් [/FONT]Screen [FONT=&quot]ප්‍රමාණය තීරණය කරනවා.බලන්කෝ එක වෙනස් කරලා.[/FONT]

    67491838.jpg



    • [FONT=&quot]දැන් ගහින් තේ එකක් එහෙම බීල එන්න පුළුවන්.:lol::lol::lol::lol:ඇත්ටම මගේ එකේ නම් විනාඩි 4ක් විතර යනවා [/FONT]load [FONT=&quot]වෙලා ඉවර වෙන්න.ඔය [/FONT]load[FONT=&quot] උන [/FONT]emulator [FONT=&quot]එක මතක් කරලා [/FONT]Minimize [FONT=&quot]කරලා තියා ගන්න.නැතනම් ආපහු [/FONT]load [FONT=&quot]වෙන්න ඔච්ච‍ර වෙලා ගියේ නැතත් සාමාන්‍ය වෙලාවක් නම් යනවා..ඕක පොඩ්ඩක් අත පත ගලා බලන්න.හිර කර ගන්න නම් එපා එපාම වෙයි.[/FONT]

    Android emulator



    52588711.jpg


    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ඒ වැඩ ටික ඉවර උනාට පස්සේ අපි දැන් පටන් ගනිමු [/FONT]Hello world App [FONT=&quot]එක හදා ගන්න..(අද නම් [/FONT]type [FONT=&quot]කරලම මහන්සි අප්පා)[/FONT]



    • [FONT=&quot]මුලින්ම [/FONT]File>> [FONT=&quot]එකට[/FONT] New[FONT=&quot] ගිහින් තොර ගන්න.මෙතැනදී android [/FONT]Project [FONT=&quot]තිබුනේ නැත්නම්[/FONT] Other Tag[FONT=&quot] එක මත [/FONT]Click [FONT=&quot]කරන්න.[/FONT]



    • [FONT=&quot]ඔන්න හරි..දැන් එතනින් ඊට පස්සේ එන [/FONT]New (Select wizard )[FONT=&quot]එකෙන් [/FONT]Android [FONT=&quot]තුල[/FONT] Android Project [FONT=&quot]තොර ගන්න[/FONT].[FONT=&quot]සේරම හරි දැන්. [/FONT]Next>> [FONT=&quot]කරන්න.[/FONT]
    [FONT=&quot]
    43717026.jpg


    [/FONT]Project Name [FONT=&quot]යටතේ කැමති නමක් ලබාදෙන්න.[/FONT] Choose an SDK to target[FONT=&quot] යටතේ මම කලින් කිව වගේ අඩු [/FONT]version [FONT=&quot]එකක් තොර ගන්න.

    35383589.jpg


    88388267.jpg


    [/FONT]

    • Package name[FONT=&quot] එක සදහා [/FONT]"name.pakage name"([FONT=&quot]අනිවරෙන් නමක් තිතක් නමක් යන පිළිවෙලට දෙන්න[/FONT])[FONT=&quot]ආකාරයෙන් ලබා දෙන්න අමතක කරන්න එපා.ඒ ගැන අවදානයෙන් මතක තියා ගන්න. [/FONT]Finish [FONT=&quot]කරන්න.ඔන්න දැන් වැඩේ හරි.[/FONT]
    [FONT=&quot]
    61750887.jpg



    [/FONT]

    • [FONT=&quot]ඔයාල ඔයාලගේ පලවෙනි android [/FONT]App [FONT=&quot]එක හදල ඉවරයි.අමාරුවක් නැහැනේ.[/FONT]very simple!
    [FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]අපි හදා ගත්තට Android App 1 එක [/FONT][FONT=&quot]Run [/FONT][FONT=&quot]කරමු.[/FONT]



    • [FONT=&quot]එක කරන්නේ මෙහෙමයි.ඔයාල හදා ගත්ත[/FONT] App 1 [FONT=&quot]මත [/FONT]Right click [FONT=&quot] කරලා..[/FONT]Run As >>Android Application[FONT=&quot] යන විදානය ලබා දෙන්න..[/FONT]
    [FONT=&quot]

    ඔයාල [/FONT]emulator [FONT=&quot]එක [/FONT]close [FONT=&quot]කරා[/FONT] [FONT=&quot]නම් ඔයාලට ආපහු [/FONT]emulator [FONT=&quot]එනකන් බලන් ඉන්න වෙනවානැත්නම් එකේ ඔයාලට [/FONT]minimize >> maximize [FONT=&quot] බල ගන්න පුළුවන් අපේ [/FONT]App [FONT=&quot]එක [/FONT]Run [FONT=&quot]වෙන ආකාරය.ඔයාල [/FONT]minimize [FONT=&quot]කරපු[/FONT] emulator[FONT=&quot] එකෙන් හරි.එහෙම නැත්නම් ආපහු අලුතින්ම [/FONT]run [FONT=&quot]උන [/FONT]emulator [FONT=&quot]එකෙන් හරි ඔයාලට ඔයාලගේ [/FONT]APP [FONT=&quot]එක බලා ගන්න පුළුවන්.[/FONT]App [FONT=&quot]එක [/FONT]AUTO run [FONT=&quot]උනේ නැත්නම් [/FONT]App Icon [FONT=&quot]මත කරලා කර ගන්නත් පුළුවන්.

    [/FONT]
    [FONT=&quot]Run Android emulator[/FONT]

    emuo.jpg

    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]අප විසන් සදා ගත් App එක emulatorය තුල(මම රවුම් කරලා තියෙනේ අපි සදා ගත් App එක)[/FONT]


    ourdq.jpg

    [FONT=&quot]
    [/FONT]
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol:

    ps:ඔන්න වැඩේ හරි දැන්..කටියම මේ ගැන අදහස් දක්වල යන්න.එක තමයි මට තියන එකම සතුට..:lol::lol:

    <<<<<දැක්කේ නැති කට්ටියට බලා ගන්න..>>>>>

    Android Programmer කෙනෙක් වෙමු 01

    මම ගියා..සුබ දවසක්....:love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
     
    Last edited: